@nilankamaduwanthi7: ඔයාට පේන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් තියෙන්න පුළුවන්. නොසිතු දේවල් සිදු වෙන්න පුළුවන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. සමහර විට රහසක් කුමන්ත්රණයක් එලි වෙන්න පුළුවන්. මේක පටන් ගත්තේ අපරාදේ වගේ මම මේ දෙය කරන්නද අතාරින්නද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අන්තිමේදී සාර්ථක වෙන්න පුළුවන්. ඉවසීමෙන් ඉන්න. ඔයා යම් දෙයක් මහන්සි වෙලා ඉගෙන ගෙන ඔබේ නිර්මාණශීලි බව දාලා යම් කිසි දෙයක් ගොඩනගන්න පුළුවන් වේවි. සැලැස්මකට අනුව වැඩ කිරීමෙන් ඉහල සාර්ථකත්වයක් අත් කර ගන්න පුළුවන් වේවි.අනිත් අයට ඔයා ගැන ඊර්ෂියා හිතෙව්. ඔබට සුබ දවසක් 🥰🥰 මෙය පොදු reading එකක් බැවින් ඔබට ගැලපෙන දේවල් පමණක් ගන්න. ඔබේ ඕනෑම ගැටළුවක් සදහා, ඔබේ ආදරය ගැන, ඔබ ආදරය කරන කෙනා ගැන, ඔබේ අනාගතය ගැන, ඔයාගේ ex ගැන, no contact ඉන්න එයා ගැන personal tarot reading සදහා whatsapp msg 0️⃣7️⃣7️⃣8️⃣0️⃣6️⃣5️⃣9️⃣5️⃣4️⃣ ගාස්තු සහිතයි. #creatorsearchinsights #tarot #tarotreading #tarotcards #foryou
🌟Positive vibes 🌟
Region: LK
Saturday 24 October 2026 11:49:52 GMT
Music
Download
Comments
"S"..💗😉🦋🍃 :
විශ්ව මාතාවට ස්තුති 🙏♥️🥰
2026-10-24 16:10:15
0
shan :
විශ්ව මාතාවට අනේකා වාරයක් ස්තුති
2026-10-24 15:14:26
1
04:01 ❤️🩹🥀🍂 :
Thank you universe 🤍❤️🪷🙏🏼🤍❤️🪷🙏🏼🤍❤️🪷🙏🏼
2026-10-24 13:00:03
0
Lakmi ~🌝🪽~ ♡ :
Thank you mother universe 🙏❤️
2026-10-24 12:47:41
1
sudu ❤️Tharidu ❤️ #### mage :
විස්වයව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏
2026-10-24 15:09:11
1
Dhanu🥰 :
මාගෙ ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️
2026-10-24 12:25:05
1
11:11🦋🇯🇵 :
Thankyou mother univers 💗
2026-10-24 16:06:54
1
Anoma :
විසිවමාතාවටස්තුතියිඅනෙදෙවියනිමට එරහසඑලිකරලාදෙනිනඉස්තුතියි
2026-10-24 14:01:30
0
🧚 subodhi🧚❤️🩹 :
thank you mother universe 🙏🙏🙏🙏🙏
2026-10-24 12:19:01
1
ᥫ Ashi gift 💗🐣❤️🔥🧿 :
🙏🙏🙏
2026-10-24 12:02:19
1
dsddiw🧿 :
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏❤️🥰
2026-10-24 16:35:09
1
dulanjani madushani :
mage adaraniya wishwa mathawata sthuthiy aneka warayak 🙏🥰❤🦋🧿🔮🪬✨🙏
2026-10-24 15:31:49
1
To see more videos from user @nilankamaduwanthi7, please go to the Tikwm
homepage.