@harmonyladya: Great for bed, sofa, carpet and practically anywhere dust, dust mites and pet hair lay‼️ #bedvacuum #pethair #feppo #dustmites #bfcm

ANITA 💫
ANITA 💫
Open In TikTok:
Region: US
Saturday 24 October 2026 12:39:26 GMT
362
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @harmonyladya, please go to the Tikwm homepage.

Other Videos

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්  වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ඊයේ (27) පස්වරුවේ පැවැත් වුණා. ඒ ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.  එමෙන්ම, දිවයිනේ සෙසු ගුවන් තොටුපළවල මගී ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද විමසා බලමින්, අනාගත අවශ්‍යතා සහ රටේ සංවර්ධන ඉලක්කවලට ගැළපෙන පරිදි එම සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම ජනපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.  #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About