@_theekshanaudayanga_et_: Runnaway එකක් වැදුනොත් මොකද කරන්නෙ.... #creatorsearchinsights #tiktokviralcontentcreationstrategies #runnaway

Theekshana Udayanga
Theekshana Udayanga
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 14:26:31 GMT
295786
22757
273
799

Music

Download

Comments

ksaklakshman
Ks A K Lakshman :
එයා ඉන්ටේක් එක වැහුවනම් හරි
2026-10-26 06:19:25
0
gold_mining8
gold_mining8 :
Injector pump eke governor eka hiraunoth eth enna puluwan neda i mean in line injector pump ???
2026-10-25 08:04:42
0
javid_ahamad_official_
🦂•Javid_motorsport•🦂 :
Let me tell you diesel burn with fuel and if you stop the fuel line it still burned the engine oil until it gets seized so if you wanna stop the diesel runaway you should block the air intake somehow or you should block their intake with something that can reduce the air get into the air chamber🤍
2026-10-26 04:35:42
0
tuduuuu7
tuduuuu :
අපේ පැත්තෙ පොලිසියෙ cab එකක දුන් දදා තිබ්බ දවසක් 🤣🤣🤣🤣
2026-10-24 18:28:35
64
keshan0402
SHAN FERNANDO 💋" :
5 ජියර් එකට දාලා ක්ලච් එක අත අරිනවා 😌💗
2026-10-24 21:03:30
117
achintha___01
Achintha chamika :
turbo නැති වාහන වලත් runaway එන්න පුලුවන්ද
2026-10-25 03:01:35
27
b.u.ravihansa
b u ravihansa :
එයාක්ලීනර් එක වැහුවනම් හරි
2026-10-26 08:35:44
1
sri__gajan__sri_02_86
𝗌я𝗂̄ 𝗀αʝαи 𝗌я𝗂̄___|02.86✓ :
tnq so much [Red heart]👍
2026-10-25 12:09:46
1
chathiladhinuran
𝚌𝚑𝚊_𝚝𝚑_𝚝𝚑𝚊~ :
ඩිසල් එන එක නැවැතතුවත් හරිනේද
2026-10-25 06:02:20
11
akilakumara5506
Akila Kumara :
battary වයර් එක ගැලුවෝත් හරිද
2026-10-25 05:17:20
10
hanshikadilshandi
Hansika🇬🇧 :
ලොකු ජියර් එකක් දාලා හෙමීට අල්ලන්න ඔනී
2026-10-24 18:47:29
11
kushan.uditha8
kushan uditha :
එයා කිනරේ ගැලෙවු වම හරි ✌️
2026-10-25 00:53:10
7
nimesh.dilhara75
Nimesh Dilhara දිලා ෆැමිලි :
අනුර ඉන්නකම් අපි බය නෑ
2026-10-25 04:05:58
6
dilupa.sandaruwan0
Dilupa sandaruwan :
thank you sir🙏💜
2026-10-25 11:38:40
1
gihanjayalal4
G.<🥀> :
රනවේ එකක් ආවාම පුලුව්න්ම් ඉන්ලට් මැනි පොල්ට් එක වහන්න ඔනෙ ඇතුකට ඇදගන්න වාතය නවතුවොත් හරි එකත්👷
2026-10-24 18:34:19
6
norge_xvi
Exynos 9613 :
තියන ලොකුම gear එකට දාලා clutch එක එකපාරට අතඇරලා hand brake ඇදලා ඒත් එක්කම air filter block කර නම් හරිද?
2026-10-25 05:06:44
10
mexkanish
mex kanish :
බැටරි වයර් එක පැන්නුවොත්
2026-10-25 12:39:10
0
thisuraramanayake
Thisura Ramanayake :
Auto gear diesel engine ?
2026-10-25 05:21:26
1
pathiya07
Pathum N Pathiraja :
වැඩි ගියර් එකක දාලා නැවතුමක් ගන්න ඔනේ එහෙම නැතිනම් තෙත රෙදි කෑල්ලක් Air filter එකට තද කරලා බලන්න වෙනවා එහෙම කරලත් හරියන්නෙ නැතිනම් fual line cut karala engine sump එක හිල් කරන්න වෙනව මේවා කරන්න engine එක ගාවට ළං වෙන්න වෙනවා මේ වෙද්දි engine එක උපරිමයට රත්වෙලා තියෙන්නේ කිසිම දෙයකින් හරි නොගියොත් හොඳම දෙ එතනින් ඈත් වෙලා ඉන්න එක උපරිමේටම රත් වෙලා තියෙද්දි engine එක පුපුරලා ලොකු හානියක් වෙන්න ඉඩ තියනවා.
2026-10-25 02:29:25
5
redsahdow_1
Red SHADOW 🐺💋 :
air filter block karanm hari iwri 😎
2026-10-25 01:27:00
6
mr_nirod_kaushalya_
mr_nirod_kaushalya💸🧿 :
Illad manifold eka wahanna ona
2026-10-26 15:20:57
1
hasidhufernando1
hasidhu fernando :
air eka navattuwnam hari ne
2026-10-25 11:18:23
1
tharukalakshan1250
Tharuka Lakshan :
තෙල් බටේ ගැලෙව්වොත්
2026-10-26 15:34:41
0
wasimijas019
{•_¤}podi^:💚 :
petrol bate galawanawa😅
2026-10-25 07:33:23
0
masudankasujith1994
ayeshamadusanka34 :
සර් බැට්රි එක ගලවන්න පුලුවන් නේද
2026-10-25 12:13:55
1
To see more videos from user @_theekshanaudayanga_et_, please go to the Tikwm homepage.

Other Videos


About