@wordswithinzero0: Positive thinking එහෙම නැත්තම් ධනාත්මක චින්තනය ගැන මොකද හිතන්නේ.. ඉන්නකෝ මම ම කියන්නම්.. අපි පාරේ ඉන්නකොට එක බස් එකක් මිස් වෙනවා ඉතින් ඔයා අපරාදේ කියලා හිත හිත ඉන්නවා .. එතකොට තව ටිකකින් තව බස් එකක් ඇවිත් ඔයා ඒකට නගිනවා ඔයාට ගමන යන්නත් පරක්කු වෙනවා .. හැබැයි ඔයා මග යනකොට දකිනවා ඔයාට මිස් උන බස් එක මග හැප්පිලා තියෙනවා.. ඉතින් හැමවෙලාවකම හැමදේම වෙන්නේ හොදට කියලා විශ්වාස කරන කෙනෙක්ගේ ලගට negative දේවල් එන්නේ නෑ .. ඒකයි එයාලාගේ ජිවිතේ රෝස මල් පොකුරක් වගේ ලස්සනට තියෙන්නේ ඒක මමත් අද්දැකීමෙන්ම දන්න කෙනෙක් .. ජිවිතේ බලාගෙන ඉද්දී ලස්සන වෙන්නේ පොඩිම පොඩි ධනාත්මක හැගීමකින් ඔයාව ලොකූ තැනකට අරන් යනවා .. මම හිතනවා ඔයාගේ ජිවිතෙත් මෙච්චර කල් ප්රශ්න තිබ්බා නම් ඔයා දැන් ඉදන් ඒ ප්රශ්න අතරින් ලස්සනට නැගිටී කියලා 💞 Good luck !🤍 #positivevibes #positivethinking #selflove #luckycharms #happyviral
wordswithinzero0
Region: LK
Saturday 24 October 2026 16:12:55 GMT
Music
Download
Comments
🇰🇼🦋🧿✝️𝕤𝕙𝕖𝕟𝕦☪️🧿🦋🇱🇰 :
අනිවාර්යයෙන් මම මේ දැන් ගෙවන්නේ හරිම ලස්සන දවස් මග හැරුණු සියලු දේ මගහැරුනේ මගේ යහපතට 🤗🦋🫶
2026-10-25 06:49:34
1
Hachini warshani 🐣⚡️ :
🥹🌹💞
2026-10-25 06:15:59
2
wordswithinzero0 :
මම හිතනවා ඔයාලා like එකක් දාලා උදව්වක් කරයි කියලා ලස්සන හදවත් ටිකක් එකතු කරගන්න 🥹💞
2026-10-24 16:14:32
2
Anu♡ :
🥹🤍🌷
2026-10-25 06:40:44
1
dinushidinu956 :
[Pray][Pray][Pray]
2026-10-25 07:46:36
1
Dinethra 💞 :
❤️✨️
2026-10-25 07:15:01
1
S🫶✨ :
😌❤️
2026-10-25 06:58:14
1
אשפז רובן :
❤️
2026-10-25 06:04:33
1
_thenuwa🖤💀⚔_ :
🖤
2026-10-24 18:15:46
1
itz me chaw 🧿 :
🥰🥰🥰
2026-10-25 09:48:58
0
To see more videos from user @wordswithinzero0, please go to the Tikwm
homepage.