@s_a_c_h_i_y_a_112: තාත්ත ගැන කවි ගී අඩුවෙන් ලිය උනාට තාත්ත කියන්නෙම සසරක්💔💔💓💞

R    සචී   🏍️🏍️🏍️🏍️
R සචී 🏍️🏍️🏍️🏍️
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 17:02:15 GMT
122867
18012
407
413

Music

Download

Comments

theapexeye2
The APEX EYE :
තාත්තා 🥺
2026-10-25 16:51:32
2
shashikala135
❤️shashi vibes❤️ :
අත පය වාරු නැති දවසෙත් දරුවෝ වෙනුවෙන් කැපවුණු පින් කද තාත්තේ මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්න ආම්මා එක්කම තාත්තේ🙏🙏🙏❤️❤️❤️
2026-10-26 04:01:07
1
cricket.pizza0
cricket pizza :
ඇගපතත් නැතිවුනා වගේ බන් ඒක පපුවටම දැන්නා[Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed][Teary eyed][Pray][Pray]
2026-10-25 13:56:07
2
user9470076252551aruwa
arusha lakamal😜 :
කොල්ලෙක්ට තාත්තා බදාගෙන මන් ඔයාට ගොඩක් ආදරෙයි තාත්තෙ කියන්න තරන් ශක්තියක් නැ බන් 🥺😔එහෙම බැරි උනාට හැම කොල්ලෙක්ම තාත්තට ගොඩක් ආදරෙයි බන් 🥺😔😔
2026-10-25 15:27:37
5
nimsaranayanaya
NAYANA ◽️▫️◽️▫️◽️▫️ :
තාත්තා අපි ලග හිටියට අපි ගැන හොයලවත් බලන්නෙ නැ . 🥺 අපි ගැන හොයලා බලන්නෙ අම්ම විතරයි 🥺
2026-10-26 09:44:49
1
achcha___00
𝗘𝗰𝗰𝗵𝗮  :
අද හොස්පිටල් ගිහින් ඩොක්ටර් නවතින්න කිව්වා තාත්තට. එයා කිව්වෙ නෝනා රට පොඩි ලමයි ඉන්න නිසා බෑ මට ඩොක්‍ටර් කියලා. එයා දන්නෙ නෑ මම හිටියෙ එයාගෙ ලග කියලා.
2026-10-24 18:32:54
154
udayanilaweera
𝗨daya_𝗡elaweera🇱🇰🕊️❤️ :
ඒකටනම් අවුල් ගියා 💔
2026-10-25 04:27:18
57
lsadaruwan0
💔Lasiya Official 💔🥺🥺 :
තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙ කාපු කට්ට ඇස් දෙකෙන් දැක ල තියෙන නිසා එයා නැති කාලෙත් එයාගෙ වගකීම් ඒ විදිහටම ඉටු කරනව🥺
2026-10-25 05:00:30
47
maliyaofficial000
V❗NO x 1️⃣Ⓜ :
අඩොහ් එක පපපුවටම වැදුනා 💗💗💗💗
2026-10-25 02:11:36
23
harshanapremarathna__
𝑨𝒔𝒉𝒉𝒉 🪬. :
කවදා හරි මගෙ තාත්තාව රජෙක් වගේ බලාගන්නවා 🥹
2026-10-24 23:56:32
19
podi.sara.01
𝗦𝗔𝗥𝗔 💋🔱 :
තාත්තා 💗
2026-10-25 05:22:16
1
ruki20077
💐♥️Ruki2007♥️💐 :
අනේ ඇස් වලට කදුළු අවා මගේ රත්තරන් තාත්තත් මේ ලෝකේ හැමෝගෙම රත්තරන් තාත්තාත් මතු බුදු වේවා 🙏🙏🥺😭
2026-10-25 17:11:57
8
thiyumthilakshana
티윰🇰🇷💝🕊🌸 :
එකටනම් පපුව පිච්චිලා ගියා බන් 🥺🙏
2026-10-24 18:29:50
24
maheshika..indunil
🖤....broken heart....🖤 :
එයා අද හිටියා නම් මෙච්චර ජිවිතේ අමාරු නොවෙන්න තිබුන
2026-10-25 16:05:43
7
chutinethu025
°✮ 🎀 𝒩𝑒𝓉𝒽𝓊 🎀 ✮° :
හදවත නතර උනා මගේ 😔
2026-10-25 02:54:33
9
user7197698468800
❤️සුදු හන්සි ❤️ :
අනේ ජිවිතේ එපා උනා ඒ වීඩියෝ එකට 🥺😔💔
2026-10-25 12:21:33
6
shaliyh_x
shaliyh_x 🇦🇪 :
දැන් තාත්තගෙ බර මම කරට ගන්නො එයාට ගොඩක් මහන්සි 🙂🫶
2026-10-24 22:42:46
23
nilanka.nayanajit0
Nilanka Nayanajith :
අප්පච්ච් 🥺
2026-10-25 00:54:32
5
lucix9479
lucix :
2026-10-25 16:11:21
2
chasun.poojitha6
Chasun Poojitha :
😔😥
2026-10-25 16:21:35
1
rathnapalarathnap24
මරයා :
🙏🙏🙏🙏🙏
2026-10-25 14:54:35
1
antadi999
𝑨𝒏𝒕𝒂°𝑫𝒊💋♣️ :
💔
2026-10-25 16:12:45
2
savitha9442
savitha :
2026-10-25 15:29:12
1
hasithachamodh18
hasithachamodh18 :
2026-10-25 12:40:49
1
dilhanikumudunidi
dilhanikumudunidi :
2026-10-25 15:36:02
1
To see more videos from user @s_a_c_h_i_y_a_112, please go to the Tikwm homepage.

Other Videos


About