@hirunews: #HiruNews #HiruNewsLK #hirusinhalanews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 17:44:03 GMT
163373
7279
378
4815

Music

Download

Comments

niroshan.danwala2
Niroshan Danwala gamage :
මිනිස් ශුමය හුරන් කන මෙ රටවල් වලට මිනිසුන් නොයා ඉන්න වග බලා ගන්න..හොද රටකට යන්න ..උනන්දු වෙන්න හැම කෙනෙක් ම...😪
2026-10-25 00:23:14
0
ash.nimsara34430
🇱🇧🫶Mahi🫠(මහියා)🇰🇼 :
ඉන්න මිනිස්සු විතරයි දන්නෙ තියෙන prashna එජන්සි කරයෝ බලන්නෙ නැ උන් දන්නෙ සල්ලි ගන්න විතරයි
2026-10-24 18:33:30
95
sihini.sihini5
sihini @ sihini :
දෙන්නම එකම දවසෙ දෙන්න ලංකාවෙත් එකම පලාතෙ මොකද්ද ඒක හරි ප්‍රෙහෙලිකාවක් මටනමි
2026-10-24 19:21:09
23
user1120129662097
❤️DM සුජාතා ❤️❤️❤️❤️ :
හේ දෙදෙනාටම නිවන් සුවය🙏🙏🙏😭😭😭😭😭😭
2026-10-24 21:25:15
0
santysanmiguel8
santysanmiguel8 :
මේරටේ නීති හරියට කරන්න ලංකාවෙ පාලකයො න්ට මීට වඩා නීතියක් නෑ ඒකට පිලිපීනය
2026-10-24 19:03:32
12
prasadika.madusha7
🇱🇰❤️මධු❤️ 🇰🇼 :
මිනිය ලංකාවට යවපුවම මොනවා කියන්න බැයිද.මොනෝ වෙලා මැරුනත් මේ රටවල් වල ඒවට අපේ ලංකාවෙන් ඇගිලි ගහන්න එන්නෑ.ඔක්කොම යට කරලා දානවා🥹
2026-10-24 18:31:13
30
meurin.meurin
නිම්සරා :
කවුද දෙවි යනේ මෙි රටවල්වලට ඇවිල්ලා දිවි හානි කර ගන්නේ මමත් අනුරාදපුරේ
2026-10-24 18:16:41
39
mukabala43
bulbul.ahmed :
wenda.be.
2026-10-24 22:00:04
0
bachcha244
Bachcha 🤍 :
මුල ඉදලා හොයන්න ගියපු ඒජන්සිය හොයලා හොයාගන්න පුලුවන්නෙ ගෙදර කරදර තිබිලද ඒජන්සි වලට දැනුම් දීලද කියලා..අපේ අම්මලා අක්කලා එහෙම මැරෙන්න ඕනිද.. හීන එකතු කරන් විදෙස් ගත වෙන අපේම අය ලී පෙට්ටියක එන්න ඕනිද ...?
2026-10-24 18:30:49
14
shama.sriyani
Shama Sriyani :
කිසිම කෙනෙක් මේ රටවල් වල ඇවිල් සියදිවි හානිකරගන්නෙ නැ
2026-10-24 19:35:11
9
chamipka1
Champi :
දැන් ඉතිං එහෙම වත් කියමු😏
2026-10-24 18:16:13
19
qwqwmmmmqwqw
d :
හරි. ම සෝක් අපේ රජය 😳😳😳දෙන්නම 😳😳
2026-10-24 18:28:49
3
udaya.sri7
උදය ශ්‍රී :
ලංකාවේ උන් කොච්චර මැරුවත් ලංකාවේ මොන ආන්ඩුව තිබ්බත් ගනන් ගන්නෙ නෑ
2026-10-24 22:02:23
5
.papa879
Deepthika Disanayaka🇱🇰💕 :
සිය දිවි හානි කර ගත්තා නම් දරා ගත නොහැකි පීඩනයක් තියෙන්න ඇති මෙහෙ වැඩ කරන ගෘහ සේවිකාවන් ගැන රජය හොයලා බලනවා නම් මෙහෙම දේවල් වෙන්නේ na
2026-10-24 21:11:02
2
user822ajith
$$rana$$ :
අනිවාර්යයෙන් සැකයි සොබාදහම අනිවාර්යයෙන් පිළිතුරක් dei🙏
2026-10-24 23:03:01
2
thilinithalshila
Thilini Thalshila.🇰🇼🤟🇱🇰 :
අනෙ මමත් අනුරාධපුර .පවු දෙයියනේ .
2026-10-24 20:00:32
4
darsanakuwat
°᭄🇱🇰දර්ශන කුවේට් 🇰🇼ـٰٰٖٖٜ۬ :
අනේ ඉතින් මේ කට්ටිය කියනවා අපි අහනවා පව් ඉතින් මැද පෙරදිග ගිහිල්ලා දුක් විඳින අපේ අහිංසක ගෑනු ළමයි දෙන්නටම නිවන් සුව ලැබේවා කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණ සිදු නොවේවා
2026-10-24 18:21:06
9
roshimaruwanthi6
🇰🇼・゚: 𝑹̽𝒐͠𝒔̷𝒊̽ :・゚✧ 🇱🇰 :
එකත් හරි කියන්නකො ඇයි මේ දෙන්නම එකටම දිවී අහිමි කරගන්නේ.. අනික දෙන්නම එකම දිස්ත්‍රික්කෙ......දෙන්නම ඇයි සිය දිවි අහිමි කරගන්නේ ..එහෙම කරගන්නත් හෙතු ඇතී නේ..මෙව්වට මෙහෙමද අපේ රජයෙන් දෙන තීන්දූ..
2026-10-24 18:21:05
9
kurulukurulukurul
සුද්දි :
😳😳😳😳මොන විදියකින් උනත් කියන්නෙ ඔහොම තමා අපෙ අන්ඩුව දුර්වල කම ලැජ්ජයි😳😳
2026-10-24 18:59:36
6
suranganavips
suranganavips :
අනේ මන්දා හිතා ගන්න බෑ සියදිවි නසා ගත්තා කියලා [Innocent][Innocent][Innocent][Innocent][Innocent]
2026-10-24 19:32:33
0
as093585
🌺SHIRANGI💪🌺🌺🇱🇰🇱🇰🙏 :
කොච්චර විදේශ විනිමය එවිවත් ඔය ඉරණම තමයි. හොයා බලන්න කවුරුත් නෑ. පවු. දෙන්නෙක් අනුරාධපුරයෙම. අනේ මන්දා. සැක සහිතයි මේ මරන.
2026-10-24 19:13:15
4
kumari.kumari51
Kumari Kumari :
මමත් අනුරාධපුරේ කොහොම මැරුනත් කියන්නෙ ඔහොම තමයි කවුද දෙයියනේ දැක්කෙ
2026-10-24 19:47:52
3
dammikapiyadarashani.0
🇰🇼චූටි 💞මැණිකේ💞🇱🇰 :
🇰🇼🇱🇰කොහොම උනත් අවසානෙට ඔක තමයි කියන්නෙ
2026-10-24 19:04:55
3
pinbidu
Rasika manori :
කව්ද දැක්කේ
2026-10-24 18:11:54
4
nethunadee5
නිල් නෙතු❤️𝑨❤️ 𝑲𝒂𝒏𝒅𝒚 :
අපි ඉන්න පැත්තේ 😢😢😢
2026-10-24 19:28:53
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About