@hirunews: ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා පාපැදි සංගමය වෙනුවෙන් පරිවර්තන කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව, අනුර මහාආරච්චිගේගේ සභාපතිත්වයෙන් යුතු එම පරිවර්තන කමිටුවට විශ්‍රාමික රියර් අද්මිරාල් චන්දන රත්නායක, ආර්. චන්ද්‍රසේකර, උපාලි රත්නායක සහ කුසලානී වික්‍රමරත්න යන අය ඇතුළත් වනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 18:47:59 GMT
1345
16
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About