@jannatkha100: @DuA ❤️

Jannat khan🕊️
Jannat khan🕊️
Open In TikTok:
Region: AU
Saturday 24 October 2026 20:02:45 GMT
9414
850
0
12

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jannatkha100, please go to the Tikwm homepage.

Other Videos

මගේ වස්තූ... මං ඔයාට කොච්චර ආදරේ කළාද කියලා මේ මුළු ලෝකෙටම අමතක වුණත් ඔයාගේ හිතට අමතක වෙන්න විදිහක් නෑ. ඒත් ඇයි රිදෙනවා කියලා දැන දැනම මාව මේ තරම් අසරණ කළේ...? 💔 නිකමටවත් මං ගැන, මගේ ආදරේ ගැන එක පාරක්වත් හිතන්න තිබ්බා නේද මැණික... අද මගේ හිත ඇතුලෙන් විඳවන තරම දන්නේ මං විතරයි. ඔයා මගේ ඇස් දෙකට පෙනි පෙනී වෙනස් වෙද්දී, මගේ හදවත අමුවෙන්ම පිච්චිලා අළු වෙලා ගියා... 🥺 මාත් එක්ක නැතත් ඔයා වෙන අය එක්ක සතුටින් හිනාවෙලා ඉන්නවා මං දැක්කා. මගේ දිහා නොබැලුවත්, අහම්බෙන් හරි අපේ ඇස් දෙක එකතු වුණ ඒ හැම තත්පරේකම මට දැනුනේ ලොකු හුදෙකලාවක්. ලෝබකම පිරුණු මගේ ආදරේට ඔයා කොහොම මේ තරම් තදින් රිදෙව්වද මන්දා... ඉතින් මගෙන් වරදක් වුණා නම් මට සමාවෙන්න. 🙏 ලබන ආත්මයන් ගැන මං දන්නේ නෑ... මං මුළු හදවතින්ම ඉල්ලුවේ මේ ආත්මයේ විතරක් හරි මගේ ලඟින් ඉන්න කියලා විතරයි. ඉතින් මං යනවා... ඔයා දැන් ඉන්නවා වගේම හැමදාම සතුටින් ලස්සනට ඉන්න. මං දන්නවා මං නැහැයි කියලා ඔයාට ගානක්වත් නෑ කියලා... 🕊️✨ #sami_quotes_ #srilanka #foryou #fyp #viral

About