@eve_lyn5037:

☙𝐻𝒶𝓃☙
☙𝐻𝒶𝓃☙
Open In TikTok:
Region: BR
Saturday 24 October 2026 23:15:56 GMT
9
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @eve_lyn5037, please go to the Tikwm homepage.

Other Videos

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණ පද්ධතිය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය අද (25) දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් අනතුරුව, ඔක්තෝබර් 26 වන දින මෙම පද්ධතිය තවදුරටත් බලවත් වෙමින් සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කරන්නේ. මෙසේ වර්ධනය වන සුළි කුණාටුව ඉදිරි අඟහරුවාදා හෝ බදාදා (ඔක්තෝබර් 27/28) වන විට තවදුරටත් තීව්‍ර වී, ඉන්දියාවේ විශාකාපට්නම් (Visakhapatnam) ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අනුමාන කෙරෙනවා. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,300 ක් පමණ ඈතින් පිහිටා ඇති බැවින්, ශ්‍රී ලංකාවේ කාලගුණයට මින් සෘජු බලපෑමක් එල්ල නොවන බවත්, කෙසේ වෙතත්, මෙම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑම් එල්ල වන අතර, විශේෂයෙන්ම නිරිතදිග සහ බස්නාහිර ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඉදිරියටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About