@dinashmi:

dinashmi
dinashmi
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 01:56:26 GMT
111603
2604
503
1006

Music

Download

Comments

madu11257
MA DU WA :
අවුරුදු 28ක් වෙලත් අපි තාම සෙල්ලම් කරනවා😁
2026-10-26 02:03:52
0
user77030057751
තරිඳු :
අපේ ලොකු අයියයි, පොඩි අයියයි. මල්ලි තුන්දේනාම ඉන්නවා මම විතරයි අඩු එකත් හරි ඔන්න 😅
2026-10-26 01:31:17
0
hansika.rukshani
➳̶̶🇱🇰 චුටී͟͟͞͞★දෝණි➳ 🇸🇦⋆⃝⋆ :
අපි පොඩියි දෙවියනේ
2026-10-26 02:04:18
0
subo_06.27
Su bO💋🦋🇱🇰 :
අපි ඔය වයසෙදිත් සෙල්ලම් බත් ඉව්වා😂
2026-10-25 16:49:14
22
sudu1245www.com
🎀🎓ςεԹαʆί👩‍🎓🇱🇰 :
මේ දරුවාගේ අම්මා තාත්ත නැද්ද අනේ 🥺🥺
2026-10-25 12:58:32
108
dilhani780
🐰✨️Tharu✨️🐰 :
අපේ කොල්ලත් කමෙන්ට් දාලද බලන්න ආවේ 😒
2026-10-25 12:24:37
61
keshara092
🦋අ🦋හ🦋ස්🦋යා🦋 :
කමෙන්ට් බලන්න ආපු අයට තේ ගෙනාවා
2026-10-25 15:38:56
18
nadee960
🌚🐜🎼🎙️අක්කන්ඩී🎙️🎼🐜🌚 :
මේ වයසම ඇති මගෙ දුවටත් මට එයා ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මේ දරුවො දකිද්දි පව් මේ දරුවො😳😳😳
2026-10-25 13:51:34
41
k.j.boni.2
k.j doni 2 :
අනේ මන්දා ඉක්මනට බන්දන්න වෙයි වගේ😁😁😁😂😂😂
2026-10-25 17:46:56
5
kansegedar
w.k.k :
අනෙ අම්මේ තාත්තේ මෙ පොඩ් දරුවන්ට මෙ වගෙ දේවල් කරන්න දෙන්න එපා විනාශ වෙලා යයි මෙ මල් කැකුළු 🙏🙏🙏🙏🙏🙏
2026-10-25 12:11:34
39
.manika11
සුදු manika❤️❤️❤️ :
යමු යමු අපිවත් කාටුන් බලන්න
2026-10-25 09:32:45
23
sashiiiii2344
🇱🇰☸️🅢🅐🅒🅗🅔🅔💲❤️💲 :
අනේ මන්දා දරැවො දෙමාපින් නැද්ද ,,අසරන පොඩ් ජිවත
2026-10-25 10:57:08
12
iressampath
🌚🎶📢💥👉පොඩියා👈💥🎧🔇🌝 :
වරදක් කලේ නෑ.. කරන්නෙ නෑ හීනෙන්වත් ඉතින් 🤭😁
2026-10-25 11:25:44
13
niya.fernando
🇴🇲🇴🇲niya fernando 🇱🇰🇱🇰 :
mage kawuruth unanam🥰🥰🥰🥰
2026-10-25 13:03:01
5
amithkwanasinghe00
A m i T h :
අනේ මන්දා .පව් ඉතින් 😕
2026-10-25 12:02:18
7
chamila541
❤chami🧸 :
මේ ළමයිට අපි බැනල වැඩක් නෑ. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කතා කරලා තේරුම් කරන එක තමා හොඳ පව් මේ ළමයි ශෙයා කරන්න එපා
2026-10-25 17:53:44
4
amishadilki
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
අන්න හමිබ වෙයි අද කෑම .හැමතැනම shar වෙනවා.මෙි වීඩියෝ එක 🤭
2026-10-25 17:49:03
3
.podi.suda..nuwa
අමාශා බබා :
අක්කි මැසේජ් එකක් දාන්නකො
2026-10-25 02:37:06
3
dilshan.namal7
dilshan namal💛💚💛💚 :
2026-10-25 15:37:14
0
asanka.lakmal658
Asanka Lakmal :
අයියො
2026-10-25 14:02:17
0
user21869548197833
yasiru :
sudu nangi adareyi godak
2026-10-25 06:57:50
3
poddi9039
🍒🐿️දෝනි🍒🐿️ :
මේවට ලමයිට දොස් කියලා වැඩක් නෑ
2026-10-25 17:33:05
2
chamody.chamod
chamody chamody :
මගේ කෙල්ලයි. කොල්ලයි ගැන මට සතුටුයි
2026-10-25 13:57:33
3
dilru.kawee
🔥🌷💃🇱🇰 KAWEE🇦🇪💃🌹🔥 :
අපිට බොහොම වැරදුනා දෙවියනේ 😂😂😂😂😂
2026-10-25 18:59:30
0
subhashini.subha96
i miss you ammu :
මගේ කෙල්ල ගෙන. මට ගොඩක් ආඩම්බරයි එයාට මේ වයස ඇති
2026-10-25 17:30:25
2
To see more videos from user @dinashmi, please go to the Tikwm homepage.

Other Videos


About