@binupansi: සල්ලී නිසා සහෝදරකම් වෙනස් වෙනවනම් ඒ සහෝදරකම් තව දුරටත් අපිට ඕනෙද?🥺

Chandima bandara
Chandima bandara
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 02:04:46 GMT
771029
120986
1553
2810

Music

Download

Comments

mahasona555
,,REAL මහසෝනා⚠️️🚫..,, :
අයියගෙ පර්ස් එකෙන් සල්ලි ගන්න මං
2026-10-25 03:30:55
457
janakabandara4
JA creations :
මනුස්සකම වෙනයි සල්ලි වෙනයි
2026-10-27 17:44:36
0
siy.ayman7_8
☛𝒮𝒾𝒽𝒶𝓂 ☚➳𝒮𝒮᭄ :
ඔබට මුදල් නොමැති නම්, කිසිවෙකු ඔබට ගරු නොකරනු ඇත.
2026-10-25 04:59:29
186
rashi10222
මධූෂී♥️🫀 :
සහෝදරයෙක් හිටියනම් මටත් 🥺
2026-10-25 03:10:47
226
ishibaba7
ඉශී 🌹 ISHI 💜 இஷி🫰 :
ඒ වගේ අයියලට නම් උතුරන්න හරි යන්න ඔනේ එච්චරයි 🥀🖤💯🥹
2026-10-25 03:37:36
130
tharakasanjeewa872
වාහන තමා ජීවිතේම 💗 :
පව්
2026-10-27 10:45:22
0
priyankarapathmak1
priyankara pathmakumara :
අද ඉන්න එවුන්ට මෙිව බලලා හැදෙනවනමි හොද පාඩමි තමා
2026-10-27 07:57:37
1
sasmithakuttyponnu
💔SASMITHA KUTTY PONNU ❤️‍🔥♥️ :
Super Super
2026-10-27 09:59:16
0
kaushi7813
kaushi :
ape akkath me wage thaththage salliokkoma aran mahagedarath aran mawa gedarin eliyata adala damma esahodarakama kawa dawath atiwenne naha[Crying][Crying][Crying][Crying][Crying][Crying][Crying]
2026-10-26 20:17:15
1
maheshnishan2
maheshnishan2 :
විස්වාසය කැඩුනහම ආයේ කවදාවත් එක හදන්න බෑ ❤️🙂
2026-10-25 03:10:35
112
thilaka.wijayanth
wijayanthi :
සල්ලි නිසා සහෝදයෝ ත් නැති වෙචිච මම
2026-10-25 08:11:56
63
varmilankuddy
Varmilan :
Kaasu. Irunthaa. Mathippu. Kaasu. Illaddikku. Sonthame. Mathikkathu. Samukam. Mathikkathu?????
2026-10-25 03:34:29
49
nethugirl653
𝑵𝓮𝓽𝓱𝓾 _🐬🧸🤍 :
Ai mt niknma mekta adune 🙂
2026-10-25 09:35:52
31
explore.wiht.sama
Explore with saman :
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-26 12:53:18
0
kavindulakshan101
𝐇𝐢𝐠𝐡𝐭 𝐦𝐮𝐬𝐢𝐜 :
අඩෝ ඇඩුව නෙවෙයි ඇඩුනා 🥺
2026-10-25 05:06:36
54
suranga.jayatilak
Suranga Jayatilaka :
sahathika aththa.mata hamubuna yaluwo sahodarayoth ahemai😌😌😌
2026-10-25 03:19:13
36
joba6839
Joba :
අපේ ඒකත් එන්නේ සල්ලි හොයන්න තමා
2026-10-25 03:48:54
27
thulsi383
♾️⚜️භාග්‍යයා⚜️♾️ :
ඒකට නම් ඇඩුන සහෝ
2026-10-25 07:32:44
9
ruwan.lg
❣️❣️රුවා ❣️boy❣️ :
දෙසක්ති දැන් වැඩ්ඩා වෙලා නෙ එල එල
2026-10-25 03:41:45
21
__sadeepa2799
___°HaNcI___°°°💐❤️‍🩹 :
ane mage asarana pirimi lamayatath eyage aiya laga innawa nam 🥺❤️
2026-10-25 04:03:25
14
nipunmadhushanka87
Nipun Madhushanka :
හ්ම්ම් සල්ලී. සල්ලි නිසා හැමදේම නැතිවෙනවා 😔😔
2026-10-25 04:28:25
27
chatuwa93
🌹🙋awanka ..hadawatha🌹🙋 :
ape un hitiyath ne wage ekek mala Anika hiree🥰🥰
2026-10-25 04:35:15
14
redeagle374
𝓜𝓾𝓼𝓲𝓬 𝓵𝓸𝓿𝓮𝓻 🥀🖤 :
මගේ අයියා Job එකට ගියෙත් ළගදි 😪 ඒත් මට කෝල් දීලත් කියනවා Account එකට සල්ලි දාන්නම් ගන්න කියලා 😭♥️
2026-10-25 03:39:50
34
travel_with_loopy
W S 💗💗 :
ඒ බැදීම් නම් වැඩක් නෑ උන්ගේ අඩුපාඩු වෙලාව ඉවර වුනාම ඉන්නවාද මැරුණාද හොයන්නේ නෑ
2026-10-25 04:46:47
24
rajitha3673
🦅"Rajatha..🤎🤍🦅" :
අඩෝ ඇඩුනා නෙමේයි ඇඩුනා ... 🥹
2026-10-26 04:12:13
17
To see more videos from user @binupansi, please go to the Tikwm homepage.

Other Videos


About