@user21832766851727: මේක නම් සුපිරියක්.. 🙏❤️ සිංහල සංගීතයට වගේම නවීන සංගීත ක්‍රම වලටත් මේ ගීතය ඉල්ලනවා කියන්නේ ලේසි පහසු ඉල්ලුමක් නෙමෙයි තියෙන්නේ... 🙏 #යක්ෂරාජ #වජ්රපාණි #මහදෙවින්දේ #අසාපන්

Canada මචං
Canada මචං
Open In TikTok:
Region: CA
Sunday 25 October 2026 03:00:25 GMT
157301
7032
625
2439

Music

Download

Comments

beautiful1mind
MylifeinMinnesota. :
ඉරාජ් නං යකෙක්. ඒ පදමාලාවට හරියටම ගැලපෙන්න මියුසික් කරපු හැටි!
2026-10-25 08:36:33
156
nimanthi.chandra
Nimanthi chandra :
විස්වයට මුදා හරිනව කියන්නෙ ඉතින් බඩු හරි දෝන්කාර දෙනවා 🌹🌹🌹
2026-10-25 08:08:59
85
indikarupasingha4
Indika Rupasingha රජරට ගොවියා :
දැන් හරිනෙ.නියමයි ඉරාජ්.සුපිරි.දැං වස් කවිය වස් සින්දුව කරා.සුපිරික් කරෙ ංඔයා
2026-10-25 08:45:44
150
krpm.pannala
KRPM PANNALA :
මාලිමා ආණ්ඩුව ඔිකට නඩු දානවා😂😂😂
2026-10-25 11:22:59
70
user8348319171306
user8348319171306 :
ඉරාජ් වැඩ්ඩෙක්
2026-10-25 09:22:52
53
marasinhamenu
𝕸𝕰𝕹𝖀💞𝕸𝕰𝕹𝖀 :
ඒක හැමෝම අනුර කුමාරට වස් කවියක් විදියට දැක්කට මට නම් ඒක දැනෙන්නේ අපේ ජනපතිතුමන්ට ඉදිරියට රට තව තවත් දියුණු කර යහපත් පාලනයක් ගෙනියන්න සියළු අදර්මිශ්ටයන් අයින් කරන්න මුළුමනින්ම අතුගාලා දාන්න හදපු සෙත් කවියක් විදියටයි කවුරුත් හිත් අපිරීසිදු නෙකර ගෙන බලාගෙන ඉන්න යි තියෙන්නේ 🙏
2026-10-26 11:24:00
9
chamini.dambagola
Chamini Dambagoĺla :
රටෙි රැවිදෙන වස්කවිය දැන් වැඩ👑👑👑👑
2026-10-25 09:17:09
40
shanishyni1
🌺𝓢 𝓢 𝓑𝓪𝓼𝓷𝓪𝔂𝓪𝓴𝓮🌺 :
වයිරය පතුරන ඔයාලා හැමෝටම යහපතක්ම වේවා
2026-10-25 13:25:41
8
ananda.herath7
Ananda Herath :
මෙලොව රහක් නෙහෙ මේකෙ
2026-10-25 14:19:33
6
mercy.palihena
Mercy Palihena :
ජය ජය ජය සිහලුනෙ
2026-10-25 10:19:12
64
kusum.chamila
kusum chamila :
කොහොම් හරි ලෝකයටම යනවා...නවතනු බෑ....
2026-10-25 09:27:20
47
user3282514034282
user3282514034282 :
ඒක මරු ජයවේවා බය නැතුව ගහනවට පරිස්සමින් ආන්ඩුවට රිදිල ඉන්නෙ බොරුනඩු දාව්
2026-10-25 11:03:30
44
dilpranin
dilprani@N :
දැන් විශ්වයේ ම රැව්දෙනවා නියමයි නියමයි ලක්බිම සැමදා දිනේවා රැකේවා
2026-10-25 19:24:01
26
user9076074006687
Nimana Aberathna :
ෆොන් වල rigintone එකට දා ගමු..
2026-10-25 11:39:35
25
seedevimotors
seedevi motors :
ඉරාජ් උබනම් යකෙක් යකෝ❤️❤️
2026-10-25 13:32:39
18
nithui03
….Rithu :
ඉරාජ් මරු මරු
2026-10-25 19:48:45
19
silvalatha935
sujani :
නියම ala😂....niyamae🥰🥰🥰🥰🥰
2026-10-25 08:56:23
22
joba6839
Joba :
එළකිරි කොල්ලෙක්
2026-10-25 10:24:21
21
nimasha.wickramas4
Nimasha Wickramasinghe :
නියමයි සුපිරියක්
2026-10-25 08:19:47
16
athula.bernard
BERNARD :
එකනම් පට්ට කියන්නේ පට්ටම තමයි
2026-10-25 23:22:17
17
janaka.sampath21
shiromi :
phone එකේ Rigintone එක දා ගමු
2026-10-26 02:29:49
14
namal.bandara0
💞💞 සුදු හාමිනේ 💞💞 :
දැන් නම් වස් වැදිලා තියෙන්නේ රටටම , ඉරාජ් සුපිරි වැඩ්ඩෙක් ,,,....
2026-10-27 00:50:53
5
sudu0712086799
🇱🇰🇱🇰🥰pradeep🥰🇱🇰🇱🇰 :
maruu
2026-10-25 08:11:26
12
samudra.geethanga
Samudra Geethangali :
නියමයී
2026-10-25 08:24:11
15
roshansenavi
💖💖💖roshan💖💖💖 :
2026-10-25 08:10:32
6
To see more videos from user @user21832766851727, please go to the Tikwm homepage.

Other Videos


About