@srilankan.desana: ගෙදරට ගෙන්න ගන්න එපා#fpy #srilankan #desana #social

Srilankan Deshanaa
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 03:14:22 GMT
11744
603
52
240

Music

Download

Comments

user86174905662270
Dayaaa D S H Hospital 🇸🇦🇱🇰 :
ඒකනම් සහතික ඇත්ත අත්දැකිම් ගොඩයි.තේරුමි ගන්න කාලයක් ගියා.ඒ වගේ අයගෙන් ඈත්වුනාට පසුව ඇත්තටම ජීවිතේ හුඟාක් හොද පැත්තට හැරැනා .සතුට දියුනුව හුගක් දේවල් ලගාකරගන්න ඉන් පසුව හැකිවුනා.සියයට සියයක් ඇත්ත කතාවක්👍🥰🌹🌹🌹
2026-10-25 08:33:03
0
thakshila.rajapak520
Thakshila Rajapaksha :
මෙතුමා මේ කියන කතා සත්‍යයි
2026-10-25 04:44:44
5
sujeeperera2
sujeewani niloshima perera :
🌸🌷 තෙරුවන් සරණයි
2026-10-25 07:01:55
2
user56395338076684
user56395338076684 :
ස්තූතියි🙏
2026-10-25 07:00:20
1
prithimala.gomaz
Prithimala Gomaz :
ඔබ තුමන්ට ගොඩක් පිං කතාව eththa
2026-10-25 06:44:00
1
surangi.herath0
ඉෂානි ❤️❤️ :
ඇත්ත🙏
2026-10-25 06:54:31
1
aken.marketing
Aken marketing :
බොහොම පිං දැනුවත් කිරීම ට 🙏🙏🙏🙏🙏
2026-10-25 05:47:27
1
madhuka.prasadini
Madhuka Prasadini :
🙏තෙරුවන් සරණයි ඔබතුමාට
2026-10-25 05:46:11
1
bandaarajayasunda
=%% Bandara ::##@ :
🥰දැනුවත් කිරිමට පින් ඔබතුමාට.
2026-10-25 05:57:40
1
sunil1466
Sunil :
සමහර අයට බොහෝ සල්ලි තියනවා. නමුත් බෞද්ධ ගති ගුණ වලට කැමති නෑ.
2026-10-25 06:32:34
1
sujeewa.nk
SUJEEWA.NK. :
මේ විදිහටම ම්ම ගෙදර අයට නිතරම කියන දෙයක්.....කතාව ඇත්ත
2026-10-25 04:25:54
2
nilanka.damayanti
සිංහ ලේ :
බුදු සරණයි තෙරුවන් සරණයි ඔබට ස්තුතියි පැහැදිලි කිරීම ට
2026-10-25 05:15:59
1
senadu.senarathna
Senadu Senarathna :
ස්තුතියි බොහොමත්ම යාලුවේ ..
2026-10-25 04:19:45
1
randy09465
RANDY :
හම්මේ ඔව්....❤️
2026-10-25 04:58:16
1
meyali064
meyali :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏bohoma sthuthi..eka aththa
2026-10-25 05:02:46
1
ginnycmx
Ginny cmx 🇱🇰❤️🇦🇺🍎 :
🙏Thanks
2026-10-25 04:35:55
1
perera.sa.nil0
අහස නුඹ වගේ :
💐
2026-10-25 04:21:37
1
jeewani.karunarat7
Hemamali Gunawardhane :
තෙරුවන් සරණයි ඔබතුමාට...
2026-10-25 03:23:21
1
chandani.ubeyrath
Chandani Ubeyrathna :
🙏🙏🙏🙏🙏🙏
2026-10-25 04:35:47
1
mihira687
MIHIRA :
අද කාලේ ඉන්නේ එ වගේ අයමනෙ.
2026-10-25 05:38:58
0
user8341655179585
user8341655179585 :
2026-10-25 06:35:27
0
nuwanthie1
Nuwanthie 🌹🌻🦋🧚 :
නිහඩ පුද්ගලයො හොදයිම කියන්න බා, දෙකට ගනින්න බරි වගේ ඉන්නව, නමුත් කපටියි, විශ සහිතයි. ඉතින් එහෙම නෙමෙයි, අවශය දේ හරි විදිහට, හොද විදිහට කතාකරන පුද්ගලයො තමයි හොදයි කියන්න පුලුවන්. ගොඩාක් කතාකරන්නෙත් හිතන්නතුව කතාකරන, ආත්ම පාලනයක් නති අය. නමුත්, සමහර පුද්ගලයො දක්කත්, වචනයක් විතරක් කතාකලත්, හිතේ සාමය නිදහස නතිවෙනව, ප්‍රශ්න, ආරවුල් නිවසියන් අතරේ අතිවෙනව ඒ කතාවනම් අත්ත. 🙂
2026-10-25 08:14:35
0
kumuduweerakoon60
Kumudu Weerakoonකුමුදුප්‍රියදර :
මගේ වැඩි මහල් සොයුරිය බැද.ලා නෑ.ගුරුවර්යක් ගෙදර ආවත් ෆෝන් කලත් වැඩෙම කාගෙ හරි වැරදි මයි කියන්නේ අනුර ජනාධිපති ට බනිනවා එයා මට හරි හිසරදයක් .අත්හරින්න. බෑ. පිං දහම් කරනවා හරි නපුරු යි මම මොනවද කරන්නේ
2026-10-25 07:58:01
0
panchee59
panchee59 :
හරියට හරි
2026-10-25 07:22:45
0
dn.fashion57
DN Fashion Hub :
ඇත්ත
2026-10-25 05:17:53
0
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.

Other Videos


About