@nesan0612: ආච්චිලත් නරකම නෑ 🤣❤️‍🔥#trip#dance#athal#fun

Nethmi 🎀✨❤️‍🩹🌱
Nethmi 🎀✨❤️‍🩹🌱
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 04:48:33 GMT
389313
29528
673
3287

Music

Download

Comments

samaya_samindi
@samaya_🦋🤍 :
මුලින් ගමටම ඇහෙන්න සාදු සාදු කියලා පටන් ගන්නේ 😅
2026-10-25 06:44:31
808
tharuka_011
T H A R U K A 🇱🇰 :
අපේ ආච්චි බාර් එකේ එල්ලිල ගෙදර ආවෙ 🙂
2026-10-26 03:33:12
288
nishu4940
Nishu:🦄🧿 :
අම්මෝ ඔය වගේ ගමන් කියලා වැඩක් නෑ😂ආතල්
2026-10-25 05:22:38
386
lifeofsangana
SANGANA :
අත්තම්මලගෙත් හෙන මරිසි නෙහ් ♥️
2026-10-25 05:42:53
245
malithi962
Malithi❤️🥰 :
යසයි උපාසක අම්මලා ටික🫢☺️
2026-10-25 12:21:52
40
kavilak705
Kavishani Perera 💫🌸 :
60+ trip කියන්නේ ආයි ඉතිං සුපිරියක් තමා 🔥🔥😂
2026-10-25 12:27:37
28
shan_qtz03
𝐟𝐚𝐧𝐭𝐜𝐲 𝐬𝐡𝐚𝐧🫧 :
Adee මාත් ඔය වැඩෙම කරා උදේ බුදු ගුන ගීත මැද හරියෙ ටික ටික දැම්මා රැප් එහෙම දලා..හවස එද්දි නැටෙව්වා ඔක්කොම ආච්චිලා ටික😅💔
2026-10-25 09:52:14
36
zovy23
zovy23 :
ආය වන්දනාගමන් මිස් කරන්න හොඳ නෑ😂
2026-10-25 08:52:33
28
kaveez90
𝘿𝙀𝙒𝙕𝙕 🕊️ :
හෙට යන්න ඉන්න මන් 🙂
2026-10-25 14:29:02
14
warun098
098 :
අපොයී මටත් ඔහොම දෙයක් උනා අපෙ අම්මා යන්න ඉදලා අම්මා ලෙඩ වෙලා මට ය්න්න කියලා වද කරාම මම ගියා ගෙවල් ගාව නැන්දලා 2කුත් යන නිසා බස් එකට ගිහින් බලද්දී ඔක්කොම 50ට වඩි අය මාමලා 2/3හිට්‍යා එයාලත් අවිල්ලා තිබුනේ පව්ල් එක්ක.. තව පොඩී 3/4 දෙනෙක් හිටියා එයාලට සෙට් වෙලා ගියා මොනවා කරන්නද එදා පොය දවසක් බියර් එකක් වත් ගන්න නැ වස කම්මලී එත්... අන්තිමටම හිතුනා මට වෙන ගියපු ට්‍රප් වලට වඩා හොදයී ආසවෙන් වැදලා ආවා ගෙදර ඉතිම් ...කූරගල.ඔන්න ඕ වටයක් ගියේ මරූ... කවදවත්ම අහලා නැතී සිංදූ සෙට් එහෙකුත් අහන්න උනා සුපිරී ❤❤❤
2026-10-25 07:46:30
14
thusi.bro7
thusi bro :
හයර් දුවන අපිට නම් ඕවා පුදුම දේවල් නෙවෙ... හවස් එද්දි බස් ක එලවන්න බෑ පැද්දෙන පැද්දිල්ලට. ඒ තරම් නටනවා😍
2026-10-25 11:01:53
9
duligirl2
Duleeka Amali :
😂මාත් ගියා දවසක් අම්මා එක්ක ට්‍රිප් එකක් ඒකෙ වැඩි හරියක් හිටියෙ අම්මලටත් වඩා වයසක අය 😂 අම්මටසිරි බස් එකෙන් බහිනකොට කියනවා ලබන පාරත් අපි නටමුලු 😂
2026-10-26 08:37:49
11
sanju90604
sanjana~ :
ආච්චිලා පොඩ්ඩක් අවුස්සලා ගත්තම අපි කැලේ 😂
2026-10-26 01:58:21
6
supu948
supu 🎀 :
ඉස්සර ආච්චිලා තමා බන අහ අහ ගියේ දැන් අය එහෙම නෑ 😁
2026-10-26 03:53:55
6
noma_dissanayaka
Noma :
වැඩිහිටි සමිතියෙ ට්‍රිප් එක තමා ආතල් 😂😂
2026-10-26 09:31:28
8
saduni.hatharasinghe
Saduni hatharasinghe :
අනේ ශෝක් අනෙ. එයාලා කොච්චර සන්තොසෙන් ඉන්න ඇතිද 🥰
2026-10-25 09:12:54
8
ruvee__
Ruvee 💋 :
ඒ බස් එක මරු
2026-10-25 09:19:06
7
hashi_406
Hashii 🎀 :
atta atta අත්දැකීමෙන් කියන්නේ 😁😂❤️
2026-10-25 10:59:58
5
jay___731
Shala 🍂 :
බැතිසිත left 🥹
2026-10-25 06:28:54
9
dinidudananjana5
DINIDU :
😂
2026-10-26 07:16:22
1
hasa_page1
𝐋𝐢𝐲𝐨𝐨𝐨 🎀! :
2026-10-27 14:41:36
1
_moon2301
Dil 🕊️✨️ :
2026-10-31 05:31:15
1
sehansa2020jenod2023
Upeksha ❤️ :
2026-10-29 11:29:53
1
_.vero.girl._
🦋 Vero 🦋 :
2026-10-26 07:59:24
1
samadhi.2000
Samadhi 01 :
2026-10-25 16:17:45
1
To see more videos from user @nesan0612, please go to the Tikwm homepage.

Other Videos


About