Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@titshop40: Áo thun thể thao
Shop Trang Nguyễnn
Open In TikTok:
Region: VN
Sunday 25 October 2026 05:38:42 GMT
19
0
0
0
Music
Download
No Watermark .mp4 (
4.23MB
)
No Watermark(HD) .mp4 (
4.23MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @titshop40, please go to the Tikwm homepage.
Other Videos
Suka Beg Gaya Feminin? Design Ini Memang Menawan! 👜 #HandbagLover #BowBag #FashionLover #DailyOutfit #musthave
##Travel #TikTokGo
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ මේ වනවිට පවතින 'ඔර්නබ්' සුළි කුණාටුව හෙට දිනයේ ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනිද්දා වන විට අති ප්රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වීමට නියමිතයි. මෙය ඉන්දියාවේ බාපට්ලා සහ විශාඛාපට්නම් අතර වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. කෙසේවෙතත් මෙහි වක්ර බලපෑම හේතුවෙන් ශ්රී ලංකාවේත් පළාත් රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද උදෑසන 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පුත්තලම කරන්දිපෝවල් ප්රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 195.7ක් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අදත් දිවයිනේ ප්රදේශ රැසකට තද සුළං සමඟ අධික වැසි පතිත වුණා. මේ අතර පවතින වර්ෂාව හමුවේ ගංගාවල ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු ගඟ රත්නපුර සහ පහළ ප්රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. දින දෙකක් පුරා නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ටඨාසයට අයත් ගම්මාන රැසක් මෙලෙස ජලයෙන් යටව පවතිනවා. මේ අතර පුත්තලම, මාදම්පේ ප්රදේශයේ කළු ඇළ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙනගොස් තිබෙනවා. පසුව එම ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරකින් එම ඇළ මාර්ගයේම තිබී ඔහුගේ සිරුර සොයා ගැණුනා. අධික වැසි තත්ත්වය සමග කළු ගඟේ ජල මට්ටට ඉහළ යාම හේතුවෙන් එම ප්රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණා. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්රෙද්ශයේ පවතින කැලඹිලි සහගත තත්ත්වයත් සමග අවවාදාත්මක කාණ්ඩයට අයත් මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර ගිගුරුම් සහිත තද වැසි සමඟ එම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම නිසා අදාළ මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්රා නොකරන ලෙසත් දැනට එම මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්රජාව ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Bewerbe dich jetzt als NVPD-01 #LSPD #GTARP #FiveM #Midcore #RP @NoctoraV @NoctoraV Team
##Travel #TikTokGo
Three days in paradise ✨ @rshima @a.am @Saayaa
About
Robot
API
Legal
Privacy Policy