@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 05:46:27 GMT
126071
8359
295
414

Music

Download

Comments

kushini01
kushini :
hmm 🥺🥺 දරුවෝ නිසා ඕන දෙයක් විදගන්නවා🥺🥺
2026-10-25 08:32:36
0
r..hansi8
R. Hansi👩‍🦰 :
එක දරුවෙක් දෙනව නම් මම කැමති ආදරෙන් මගේ දරුවො දෙන්න වගේම හදා ගන්නව.🩷🩷
2026-10-25 08:19:56
0
shamal.kulawardan
shamal kulawardana :
මේ තාත්තව සම්බන්ද කරල දෙන්න ලමයිට ඉස්කෝල වලට ඕන හැමදේම මම අරන් දෙන්නම්
2026-10-25 06:58:54
182
prabashwara.pubud
PRABA :
තාත්තා කියන්නෙම සසරක්🥺💗
2026-10-25 08:30:57
0
thompson.lk
Thompson.lk :
මන් කියන කතාවට ගොඩක් අය එකඟ වෙන්නැති වෙයි ඒත් තමන් ඉන්න තත්වෙත් එක්ක මේ විදිහට ලමයි හදන්න කලින් හොඳට හිතන්න ඕනි...පෙලක් අය කියයි ජාතිය රැකගන්නත් ඕනි ඒත් ජාතියෙ නාමෙන් ලමයින්ට දුක් විදින්නත් දෙන්න හොඳ නෑ...තවත් අය කියයි ඉස්සර ගොඩක් ගොවිතැන් කරපු පවුල් වලත් ලමයි හතර අට වගේ හිටියනෙ කියල...ඒත් වර්තමාන සමාජ,ආර්ථිකයත් එක්ක ඒ ජීවිතේ සසදන්න අමාරුයි ඉස්සරහට තවත් අමාරුයි...කොහොම උනත් පිං දෙන්න ඕනි තාත්ත කෙනෙක් මේ තත්වෙක ඉදනුත් ලමයි ආදරෙන් බලාගන්න එකට ❤️
2026-10-25 07:33:49
38
shammifdo282
shammifdo28 :
හාන්තානෙ හාමුදුරුවනේ මෙ බබාලට පිහිට වෙන්න පිං ඔබවහන්සෙට🙏🌹🙏
2026-10-25 07:52:50
16
indikaprasanna342
සුදු පුතා♥️♥️♥️ :
මේ සහෝදරයා ගේ නම්බර් එකක් දෙන්න අපේ රට ඉන්න යාලුවෝ එකතු වෙලා පුළුවන් උදවුවක් කරන්නම් මේ අහින්සක මල් වෙනුවෙන් ...ප්ලීස්
2026-10-25 06:39:37
77
niru20181
🇱🇰Niru😀😀 :
හන්තානේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේක දකිවා 🙏🙏🙏
2026-10-25 06:30:28
71
amazing.cake.bytha
Amazing Cake ByThanu Rathnayak :
අනේ මේ රටේ වැඩකට නැති නීතී ගේන්න කලින් ලමයි හදලා දාලා යන ගෑනුන්ට හොද දඩුවමක් දෙන්න ඕන. අනේ හරිම දුකයි ඒ දරුවෝ ටික. ඒ තාත්තා කොච්චර හොදද..😔😔😔😔😔😔😔
2026-10-25 06:57:34
32
dananji93
Dananji 🩶🖤 :
මොනාද කියන්නේ කියලා හිතුනේ මට.. දරුවෝ 🥺
2026-10-25 08:26:21
0
chndrarathna
CHEF බණ්ඩාර :
හන්තානේ ධමිමාලෝකෙ හාමුදුරැවන්ගේ නෙත ගැටෙිවා උන්වහන්සේ දුටුවොත් සියලු දේ විසදෙනවා නියතයි 🙏🙏♥️
2026-10-25 06:49:59
30
jayantha313
jayantha :
හන්තානෙ අපෙ හාමුදුරුවන් ට කියන්න ඔයාලට උදව් කරයි
2026-10-25 06:31:45
29
gayanchamara78
shanudi sethumya❤️🤗 :
තාත්තට කැස්සක්වත් හැදෙන්න එපා
2026-10-25 07:33:44
12
pretty.hot352
pretty hot :
අශේන් අයියා මේක දකිත්වා 🙏🙏🙏
2026-10-25 06:34:39
16
rasikadulanjani13
rasikadulanjani13 :
හන්තානේ අපේ හාමුදුරුවන්ට මේ වීඩියෝ එක දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-25 07:09:15
7
yeuli122
🌼💛යෙව්ලි ලිතෘෂි 1993.09.07🌼 :
අහිංසක පැටව් ට කවදාවත් දෙමවුපියො නැති වෙන්න හොඳ නෑ
2026-10-25 06:19:07
15
jinani.desilva
Jinani Desilva :
සදගිරි සෑයේ හාමුදුරුවන් මෙය දැක මෙම පවුලට පිහිටක් වේවා.අනේ ඇයි අම්මලා මෙහෙම කරන්නේ.පවු මේ පොඩි දරුවන්
2026-10-25 06:51:03
12
chathuranga8438
chathuranga :
හන්තානේ ධමිමාලෝකෙ හාමුදුරැවන්ගේ නෙත ගැටෙිවා 🙏🙏♥️
2026-10-25 07:53:32
5
samarasirimax
🇱🇰classy ceylon 🇰🇼 :
යකෝ ඒ අම්මා මොන හිතකින් මේ පැටවු දාලා ගියාද දෙයියනේ
2026-10-25 07:13:02
6
kaushi3530
🇱🇰 kaushi 🇮🇹 :
හන්තානෙ හාමුදුරුවන් ගෙ නෙත ගැටේවා🙏
2026-10-25 06:52:13
8
aim0148
Aim.....ඉලක්කය... :
මොනවද බන් උබට අඩු..ඔය ඉන්නේ ලෝකයක්........තෙරුවන් සරනයි ...❤️
2026-10-25 06:36:31
10
shehan.jay22
$hehan Jay :
පුලුවන් අය කරුනා කරල උදව් කරන්න මේ දරුවන්ට
2026-10-25 06:26:42
8
kalyani.rasagika
Kalyani Masaka :
හාන්තානෙ අපෙ හාමුදුරුවෝ ට කියන්න ඔයාලාට උදවුවක් කරනවා අනිවාර්යෙන් 🌹🌹🌹🌹
2026-10-25 07:56:55
4
lasanthi1998
Chathu ❤️ 11 : 11 :
පුලුවන් විදිහට හරි එක පොතක් හරි අරන් දෙන්නම් , ලිපිනයක් හරි දාන්න , නැත්තන් සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් හරි දාන්න.
2026-10-25 07:49:49
4
sarojani5421
🪷 ..SARO.. 🪷 :
හන්තානේ හාමුදුරුවන්ගේ උදව් උපකාර මේ දරැවන්වන්ට ලැබෙත්වා, 🙏🙏🙏මොන ලැබුණත් වැඩක් නෑ,😒 ගැණු ලමයයෙකුට අම්මා නැතිව 🥺
2026-10-25 07:45:39
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About