@user1742812827917: එයා වෙනුවෙන් කදුලු හලන මිනිස්සු තවත් ඉන්නව...🙏😪 #Kawanthissa #කාවන්තිස්ස #අලිඇතුන්සුරකිමු #SaveSriLankanElephants

🐘 අලි ඇතුන් වෙනුවෙන
🐘 අලි ඇතුන් වෙනුවෙන
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 07:45:35 GMT
19998
3041
338
105

Music

Download

Comments

sanjeewa.auruddha
Sanjeewa Auruddha :
මේ තුවක්කු ආපහු ගන්න ජනතිපති තුමනි.ඔයාට ගොඩක් පිං
2026-10-25 18:57:40
1
sandun.weerasinghe
Sandun Weerasinghe 🇱🇰+🇰🇼 :
අඩොව් 🥺💔😥 මාරම අවුල් තවමත්
2026-10-25 14:19:47
4
thakshi7209
Thakshi 😘 :
දළදා හාමුදුරුවනේ පිහිටෙන් ඔවුන්ට දඬුවම් ලැබේවා 🙏🙏🙏
2026-10-25 15:40:46
1
h.g.s77
H.G.S💥💫❤️ :
🥺🥺🥺 අනේ දෙවියනේ 😢😢😢
2026-10-25 14:20:22
3
thathurani.mahesh
Thathurani maheshika :
බුදුසරණයි
2026-10-25 13:53:52
1
user246686687695
Arundika8 :
අනේ 😔😔😔😔😔
2026-10-25 12:36:27
1
divish.vignesh
ඩිvish :
කොච්චර ලොකු අපරාදයක්ද මේ කාවන්තිස්ස ඇත් රජුන්ට කලේ 😔😔😔😔😔😔🥲🥲🥲🥲
2026-10-25 14:56:18
15
zo0580
Toronto Canada 🇨🇦 :
කවන්තිස්ස වෙනුවෙන් රජය ඔහුගේ සොහොන් බිම සඳහා මුදල් ගෙවා, ඔහුට ගෞරවයක් ලෙස ඔහුගේ ප්‍රතිමාවක් සහිත ස්මාරකයක් ඉදි කළ යුතුයි.
2026-10-25 12:43:19
30
user755099618173
user755099618173 :
අක්කේ ඔය ගේ විලාපයට මගෙ පපුව පැලෙන්න තරම් දුකයි මම ඇඩුවා මේ විඩියෝ එක බලලා දෙවියනේ ඇත්තු මැරුනාතාවන් තිස්ස ඇත් රජු මැරුනා වේදනාව වැඩි😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
2026-10-25 09:19:32
44
user8624725524483
♥️♥️මිසිස්.පොඩ්ඩි🇦🇪ඩුබායිඅහස :
අම්මගෙන්.යන.කදුළු.මහ.මෙර.තරම්.ඹවාට.දඩුවම්.ලැබෙනවාමයි😔😔😔
2026-10-25 10:40:41
18
chathuranga.yasit
prabath chathuranga :
තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවනේ. මේ අපරාදය කරපු උන්ට දඩුවම් දෙන්න. දෙවියනේ.
2026-10-25 13:57:50
7
nethu181
මිහිරි :
සක්‍ර දෙවියනෙ ඔබතුමාට ඇහෙනව ද මේ විලාපය.. මේ කන්නලව්ව අසනු මැනවි කාවන්තිස්ස ඇත් රජුට කල විනාශ ට සම්බන්ධ සියල්ලට ශාප කරන්න
2026-10-25 13:54:47
11
chandra.athukorala
chandra athukorala :
මේව බලද්දි මටත් ඇඩෙනව
2026-10-25 13:51:05
7
nilanka7648
Nilanka :
අනේ කාට කියන්නද මේ දුක. මට නම් තබන්නත් බෑ බලන්නත් බැහැ. සක් දන්තයට වෙච්ච දේ ගැන කාට කියන්නද දෙවියන්ට විතරයි පේන්නේ මේවා.
2026-10-25 14:02:43
6
lihiniapsara92
Shanuli minethma :
මේ වගේ මනුස්සයොත් ඉන්නව රටේ ❤️
2026-10-25 09:55:09
12
samaara617
samaara :
මාරම දුකයි ඔහොම කියනකොට.ඇත්තමයි ඇත්ත කතාව 🙏
2026-10-25 09:51:02
11
sanu4111
❤️JAයී❤️🇰🇷 :
මේ අදද🥺
2026-10-25 08:55:53
13
ramani.jayawardha
Ramani Jayawardhanalange :
🙏🙏🙏
2026-10-25 15:18:42
1
naturefashion
sandamali :
ඇයි අප්පා මේක මං දැං දැක්කෙ 😭
2026-10-25 10:46:06
5
nadee9766
🇸🇦🇸🇦🇸🇦 nadee 🇱🇰🇱🇰 :
2026-10-25 14:23:18
1
nirosha.nilmini86
Nirosha Nilmini :
ගොඩාක් පිං අම්මේ ඔයාට🙏😭
2026-10-25 18:30:30
1
king.girl5550
king girl😘😘😘😘 :
😭😭😭😭😭😭😭🤲🤲🤲🤲🤲🤲🤲🤲
2026-10-25 12:48:34
1
user3298667790470shama
user3298667790470shamashama :
😭😭😭😭😭
2026-10-25 13:25:32
1
rochanamarasinghe
---- 𝓡𝓸𝓬𝓴𝔂 ---- :
2026-10-25 12:33:44
1
user440196191297
Saman Kumara :
🙏
2026-10-25 12:15:48
1
To see more videos from user @user1742812827917, please go to the Tikwm homepage.

Other Videos


About