@wanesatv: "මිය ගිය අම්මාගේත් තාත්තාගේත් හීනයට මම පණ දුන්නා" ත්‍රීවිල් හයර් දුවලා උපාධිය ගත් තනුජය

WANESA TV
WANESA TV
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 08:26:17 GMT
57064
3519
238
267

Music

Download

Comments

mcm.rathnayaka
MCM Rathnayaka :
වරදින්නේ නෑ පුතේ උතුරන්න හරි යන්න ඔිනේ
2026-10-26 12:03:45
0
sajwa72
Sajwa :
පුතාට බු.ස බු.ස බු.ස පරිස්සමට [Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray]
2026-10-25 09:49:55
0
melanie.sunethra
Melanie chandani :
magema putha wagw rathran puthata kawadawath waradina putha oyatawishwa sakthiya labawa b.s putha
2026-10-26 16:46:59
0
erangawijesekara9
Eranga Wijesekara :
තෙරුවන් සරණයි
2026-10-26 16:56:37
0
wasanthawasantha200000
ɯαʂαɳƚԋα ❤️❤️‍🔥 :
රත්තරං පුතෙක් බං උබ 💜
2026-10-26 15:20:36
0
chandrakanthi514
chandrakanthi :
පුතේ පුතාගේ කතාව ඇහුවා ඇත්තටම අම්මා කෙනෙක් විදිහට ඇත්තටම ගොඩාක් දුකයි පුතාට තෙරුවන් සරණයි! අම්මයි අප්පච්චි ඔයාව බලා ගයි කොහේ හරි ඉඳලා
2026-10-25 09:50:53
17
r.m5033
R M 🇱🇰 🇶🇦 :
good luck brother ❤️
2026-10-25 13:53:20
1
kosala72
Kossa- කොස්සා :
කැ ගාහාලා අඩන්න බැරි නිසා දරගන ඇඩූවා සහොදරයා මරම දුකායි ඔයා මරම සක්තිමත් කෙනෙක් 🙏🥰
2026-10-25 15:06:33
8
kumarimalani5
kumarimalani :
අනේ පුතේ ❤️❤️❤️හැමෝම අඩනවා මන්. දන්නවා ඔයාට වරදින්නේ නැ පුතේ බුදුසරණයි
2026-10-25 15:37:15
5
rani62905
rani :
තෙරුවන් සරණයි පුතා ඔයාට වරදින්නේ නැහැ අම්මා තාත්තා කොහෙ හරි ඉදන් ඔයා දිහා බලන්න ඇති පුතා
2026-10-25 09:28:40
7
renu80886
Renu :
අනේ පුතේ ඔයාට හරයන්න ඕන බුදුසරණයි 👍❤️
2026-10-25 20:50:19
1
shali2135
❤️My Life❤️😘 :
ඔයා ලස්සන හිතක් .මනුස්සකම තියන ලමයෙක් මල්ලි...ඔයාට වරදින්නේ නැ නරුම ගති තියන උන් ඉන්නවා ...ඔයාගේ ගමන යන්න 🥰
2026-10-25 14:49:45
4
user9922167013832
chandra :
බුදු සරණායි පුතෙ
2026-10-25 10:49:26
3
randani.r4
Randani..R :
ඔයාගේ ඉදිරි අනාගතය සුභම වෙන්න ඕන.ජීවිතය කියන්නේ ගොඩක් දුකක්. පුතා මාකූර කොයි හරිද.මාත් ඒ හරියෙම තමයි...පුතා ඔයාගේ ඉදිරි අනාගතය හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වේවා. තෙරුවන් සරණයි...
2026-10-25 18:35:57
1
samitha537saduni
sujeewa :
තුනුරුවන්ගේම සරණයි පුතේ ඔයාට අම්මට තාත්තට පින් දෙන්න යළි කිසිද බවයක ඔවැනි අකල් මරණයකට ගොදුරු නොවෙන්නෙ මගේ පුතාට හරියයි රත්තරනේ අනිවාර්යෙන් හරි එනවා බුදු සරණයි රත්තරන් පුතේ
2026-10-25 16:30:22
1
mali.srilanka0
Mali Srilanka :
හරිම සංවේදී කතාවක් පරිසමින් ඉන්න මල්ලි ජීවිතෙ කට්ටක් කලා ජය ගත් තරුණයෙක් සිහින බලාපොරොත්තු අත් නොහරි ලස්සන ගමනක් ගිය ඔබට හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණයි ❤️👍
2026-10-25 12:11:35
2
nilmi737
nilmi :
අනේ තෙරුවන් සරණයි රත්තරං පුතේ ඔයාට ගොඩක් දුකයි ඔයාගේ ජීවිත කථාව ගැන ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥹🥹🥹🥹🥹🥹
2026-10-25 12:14:39
1
user29826646777
🤎🤎🤎🤎🌹 :
🙏🙏🙏🙏තෙරුවන් සරණයි පුතා ඔයාට වරදින්නේ නැහැ අම්මා තාත්තා කොහෙ හරි ඉදන් ඔයා දිහා බලන්න ඇති පුතා🥰🥰🙏🙏🙏🙏🙏
2026-10-25 19:06:01
1
ed.rose1245
S.p😍😍 :
😥
2026-10-25 14:52:58
1
ssm33100
SSM :
🥺
2026-10-25 13:01:47
1
coollytitij
💫💫💫💫💫 :
marama dukai puthe.oyata budusaranai 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-26 15:01:58
0
chamilathusari3
chamila thushari 06 :
budusaranai malliyo 🥰❤️👌
2026-10-26 15:54:27
0
anushia.anushia
anushiaanushia31 :
2026-10-26 15:39:40
0
user24865166936064
Piriyantha Piriyanth :
❤️
2026-10-26 18:09:32
0
rohanthushara5
රුමෙනියා බෙබි❤️🇷🇴 :
budusaranayi malli
2026-10-26 18:45:50
0
To see more videos from user @wanesatv, please go to the Tikwm homepage.

Other Videos


About