@tharakasajith571gmail.co: 🇵🇰🔥 එංගලන්තයේ ලකුණු 400ක් හෝ 500ක් ගැන අපිට බයක් නැහැ! – ශහීන් අෆ්රිඩි 💪🏏 එංගලන්ත පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ තමන් බිය නොවන බව පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි පවසනවා. 🇵🇰🔥 “පසුගිය තරගයේ ප්‍රතිවාදීන් රැස් කළ ලකුණු ගණන 400ක් වුණත්, 500ක් වුණත් අපි ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 250කට සීමා කරන්නේ කොහොමද කියන එකටයි. ඒ දේ කරන්න තරම් හැකියාවක් අපේ පන්දු යැවීමේ බලඇණියට තිබෙනවා” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා. 💥 එංගලන්තයේ ප්‍රබල පිතිකරණයට අභියෝග කිරීමට සූදානම් පාකිස්තාන පන්දු යවන්නන්ගේ විශ්වාසය මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙනවා. 🏏🔥 #ShaheenAfridi #PakistanCricket #EnglandCricket #CricketNews #tiktok

:-*tharaka:-*
:-*tharaka:-*
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 08:34:08 GMT
13088
465
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tharakasajith571gmail.co, please go to the Tikwm homepage.

Other Videos


About