@kapila.ranga1:

🇱🇰🇱🇰 k. R. K🇵🇸🇲🇺
🇱🇰🇱🇰 k. R. K🇵🇸🇲🇺
Open In TikTok:
Region: MU
Sunday 25 October 2026 08:51:28 GMT
445789
19624
1412
2915

Music

Download

Comments

saroja.saroja24
lasanthika lasanthika :
වැඩක් නැහැ අපි තමයි දන්නේ රට ජීවිතයක්😢😢😢😢😢
2026-10-25 19:08:03
184
suwarna.damayanth
Suwarna Damayanthi :
මගෙ මහත්තයා රට ඉන්නෙ මමනම් කවදාවත් එහෙම අහන්නෙ නැහැ ඔය අැත්තම විඩියෝවක්ද
2026-10-31 07:01:01
2
pryannganni74
රතු කැකුළි 🇱🇰🇰🇼 :
මමත් ඔහොම කාපු වාර අනන්තයි... අප්‍රමාණයි ......😪😪😪
2026-10-30 10:09:48
11
user3394726581291
සුදු නෝනා :
අනේ මන්දා බත් එක දැක්කම පපුව පිච්චිලා ගියා මිනිස්සු රට ගිහින් විඳින දුක දැනෙන්නනම් ගෑනිත් රට යවන්නම ඕන
2026-10-29 13:14:14
2
dilanthalakshan4
💌 ශාන් බබහ් 💌 :
යකො ගැනු විතරක් නෙමෙ බම් ඔය වගෙම පිරිමිත් ඉන්නවා 😄
2026-10-26 10:26:14
74
dinuka_eshan22
SOMAN_🐣 :
රට ගිය ගොඩක් අයගෙ ජීවිතේ සුන්දර නෑ ගෑනු අයව නම් රට යවද්දි කල්පනාවෙන් බං 🥹🥲 ඒ විදින දුක හංගගෙන කී දෙනෙක් දුක් විදිනවා ඇති උතුරන්න හරියන්න ඕනෙ ඒ හැමෝටම 🙏🫂
2026-10-30 09:50:58
3
king0331chathusl
༎᭄⍤⃝❤️කදුලකි ජීවිතේ᭕̇●͙🕊➣➣ :
එහෙම ගෑනුත් ඉන්නවද 😟🫢
2026-10-25 12:01:33
76
rathnajith2001
🥀Rajitha.🤗 :
රට ඉන්න ගොඩක් උන්ගෙ ඇත්තම තත්වෙ ඕකයි මමත් ඇතුලුව.🥺කොච්ච අමාරු වැඩ ක‍රත් ඒව කාටවත් තෙරෙන්නෙ නෑ අපි කන කට්ට අපි විතරයිනෙ දන්නෙ 🇦🇪කරුමයක් ගෙවනව මෙහෙට වෙලා පවුල් ඉවරයි ජීවිතයක් නෑ කෑමක් නෑ 🥺😑
2026-10-26 14:49:59
11
kumari.kumari.kum50
⚛️⚛️ Kumari S.K ✡️✡️ :
අනේ පවි මෙයා.
2026-10-29 11:57:39
3
madushadeepani
❣MADUU❣[මධූ ]❣❣️❣🌹❣ :
අනේ ඇත්තටම එහෙම අහන ගෑනු අය ඉන්නවද ,එහෙම අහන එකනම් ඇත්තටම පව්
2026-10-25 15:50:55
18
dumindalakmal377
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා :
රට ඉන්න අපි විතරයි දන්නේ කන්නෙ කොහොමද කියලා
2026-10-25 19:52:47
11
user9123326203419
සුනේත්‍රා :
රට ඉන්න කාටත් මේදෙතමයි ගෑනු. පිරිමි. අපි හැමෝම රට ඇවිත් දුක්විදිනවා ලංකාවේ ඉන්න අය දන්නැහැ මේ රටවල්වල දහදුක් විදලා හම්බකරන්නෙ කතා කරලා කවදාවත් දුක සැප ආහන්නැහැ සල්ලි තමයි හොයන්නෙ
2026-10-25 14:19:33
9
sampathdelgamuwa
Hiruu :
ගරුදියා
2026-10-30 10:57:59
1
priyanka654.pri
🌼හිත හොඳ මෝහිනී🌼 :
රට ඉන්න අපි ගැන කවුරුත් දුක් විඳිනවා කියලා ලංකාවේ ඉන්න මිනිස්සු නිකමටවත් හිතන් නෑ
2026-10-26 16:17:55
8
devika9923
devika💜️💜️ :
එහෙමගැනුත්ඉන්නවද.🥰🥰🥰
2026-10-26 08:44:44
6
rasikajayawickram2
රසියා..❤🖤💚 l🇮🇱 :
බත් එක බෙරි වෙලාද නැත්නම් නරක් වෙලා වගේ පේනවා සහෝදරයා..වැරදියට හිතන්න එපා..ඒ විදියට දැක්ක නිසා ඇහුවේ
2026-10-25 14:16:43
6
kumara08874
kumara :
අනිවාර්යයෙන්
2026-10-30 16:45:49
1
user3344296114586
nandani herath :
මමනං කවදාවත් මිනිහගෙන් ඔහොම අහන්නැ දුකයිි🙏
2026-10-25 16:13:32
5
dinusha6452
Dinusha :
කාටත් ඔහොම තමා අනේ😔😔😔
2026-10-25 12:34:21
6
dipa2623
Dipa :
🥰💞🙏🙏
2026-10-27 19:14:17
1
pansilu.56
Pansilu 56 :
2026-10-30 08:40:03
2
danushkachamara22
❤️❤️❤️❤️Danusakachamara❤️❤️❤️❤ :
❤️🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-29 03:48:46
1
kowshalyasooriyan
ॐkowshi●□●••☆ :
2026-10-31 03:47:38
1
user739527331
Famila pantar :
2026-10-30 19:14:21
1
sanjaladevi1
❤sanjaladevi❤🇱🇰🇸🇦 :
😳😳😳
2026-10-30 20:51:53
1
To see more videos from user @kapila.ranga1, please go to the Tikwm homepage.

Other Videos


About