@star.shi_: 🙂‍↔️ #fypシ #srilankan_tik_tok🇱🇰 #trending #foryou #creatorsearchinsight @Tharushi Ranabahu

Starshi’s Diary
Starshi’s Diary
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 09:01:26 GMT
229200
22196
320
1537

Music

Download

Comments

user6544306713175
senu bbh :
[Red heart]
2026-10-26 12:49:26
0
anusha.lakmali35
Anusha Lakmali :
අපේ අම්මත් මම trip එකක් යද්දි යාලුවොන්ට කියනව මෙයාව බලාගන්න ගල් මුල් උඩ නගී කියල 😁 වස ලැජ්ජාව ඉතිං 😂
2026-10-25 11:52:27
1056
ish6510
Ish :
මොකක්ද වෙන්නෙ එතන. මට මොලේ නැද්ද අහන්න එපා මොලේ නෑ එච්චරයි
2026-10-26 12:50:47
0
sharafashion20
SHARA Fashion :
ඉස්සර මගෙ මල්ලිත් ඔහොමයි🥺
2026-10-26 11:38:56
0
shey0230
Shey🌻 :
අවුරුදු 24ක් කියන්නේ නාකියිද 😒😑
2026-10-25 14:49:11
155
charith6695
charith 💗🫂🩶 :
කොන්ඩෙ අතට ආවම 🥲😂👍
2026-10-25 14:37:14
308
just.for.fun4584
just for fun :
අඩෝ නාකී නෑ බන්. 24 කියන්නේ තරුණයි.
2026-10-25 14:51:39
108
nidukanimsara_0
Pod!! 💋" :
Akka amma said පුතේ ඔයා නිසාමයි මම මෙයාව එවන්නේ හොදට බලා ගන්න හරිද 😌🫶 අම්මගේ වචනෙට උපරිම සාදාරනය කරන මම 😂💔
2026-10-25 13:03:32
376
dinuu584
දිනූ :
සිරා සිද්දි
2026-10-26 11:40:19
0
danu_sharanya2
Danu sharanya :
අපේ මල්ලිත් ඔහොමයි😂😂😂😂
2026-10-26 07:07:33
0
oshi_931
Oshi🖤 :
24 godak nakida ade 😪
2026-10-26 07:21:25
5
tharushiranabahu307
Tharushi Ranabahu :
Koheda bola mn naki 🥲
2026-10-25 09:23:19
74
swetha.71
Swetha🌀🪸 :
24 කව්ද යකො නාකි කියන්නෙ 🥲👍
2026-10-25 16:12:18
31
hima_gur1
𝑯𝒊𝒎𝒂 " 🤍🫀 :
අපේ මල්ලිත් ඔය වගේ. 😂 මගෙ ලගින් හෙල්ලෙන්නෙවත් නෑ 😐😂
2026-10-25 18:19:06
22
excavator_operator_sl
"HANSAKA......❤️☺️" :
E පව් යකෝ කොන්ඩෙන් අල්ලන් ඉන්නේ 🥹❤️🌿
2026-10-25 22:01:11
10
amila.manoj27
amila manoj :
අඩෝ දෝණිගේ කොණ්ඩේ අතඇරපන් මං ඔතනට එන්න කලින් 😥😥🥹🥹🥹
2026-10-26 01:49:22
8
shashikadilukshi1
shashikadilukshi :
මල්ලි මල්ලි මේ.. 😒
2026-10-25 15:46:37
7
thathsarani.senev
Thathsarani Senevirathna :
අපෙ මල්ලි මාවත් කොහෙහරි යද්දි ඔය වගෙ තමා 😂 යාලුවෝ කියලා වෙනසක් නෑ 😂
2026-10-25 15:23:15
21
ravindu.falco
SHAN (Falco)🥊🏁🧿 :
24 ayata නාකියෝ කියන්න එපා 😂
2026-10-25 17:25:56
6
kaushal.fernando2
IshuuFernando :
අනේ මටත් එහෙම මල්ලියෙක් හිටියානම්,පරිස්සමට එක්කගෙන ගිහින් පරිස්සමට එක්කගෙන ඒවී😔🥺😢 ඒකටත් එක්ක දැන් මාව පරිස්සමට බලාගන්න කොල්ලො දෙන්නෙක්ම ඉන්නවා❤️❤️මගෙ මහත්තයයි මගෙ පුතයි😍😍
2026-10-25 17:13:29
10
oni_2001
Oni :
Ma boi 🤭
2026-10-26 09:17:16
1
dinithi8900
Dinithi Tharuka :
කවුද යකෝ අවුරුදු 24ට නාකී කියන්නේ
2026-10-26 05:57:38
5
hasi13818
Hasi :
ado 24 ta naki kiyapuwama 30 api mokkuda
2026-10-26 06:59:38
1
anjuthakshila
ᥫ᭡ 𝔸𝕟𝕛𝕦𐙚ᴳ🎀 :
අපෙ එකත් ඔය වගේමයි 😂🥰
2026-10-26 11:44:25
2
asankasf3
මනූ🇱🇰❣️🇰🇼 :
හිටියා පණට නොදෙවෙනි මල්ලි කෙනෙක්. පස්සේ ඌ කසාද බැන්දා😁😁😁
2026-10-26 09:23:02
1
To see more videos from user @star.shi_, please go to the Tikwm homepage.

Other Videos


About