@tokyogrolz: twitch: Absolut3 показал абуз #дота #dota2memes #дота2приколы #дота2

шалапай
шалапай
Open In TikTok:
Region: NO
Sunday 25 October 2026 10:20:00 GMT
123146
4376
51
1058

Music

Download

Comments

oriss1337
коля :
каким образом
2026-10-25 11:39:24
305
vexestl
grass :
если че так сделать случайно нельзя, чувак специально нажал атаку, не пкм
2026-10-25 15:43:04
180
dalbaebina007
Очко Якубовича :
зачем вообще существует функция деная шмота союзного
2026-10-25 15:14:39
6
dywhsxjyejd
bloody doubts cry in my soul :
иллюзия случайности
2026-10-25 19:44:08
72
user18mmgav1lb
uslss :
а че он хотел ?
2026-10-25 13:58:01
0
melwww99
melvvv :
типо не так хотел
2026-10-25 13:49:28
5
vladcuncev1
;Nekron:; :
322
2026-10-25 19:37:51
3
ftiktakf
Тик Так :
не актер😱
2026-10-25 15:57:56
7
ddav.49
💤 :
Мышечная память
2026-10-25 18:22:11
3
dotag767
Dotag767^ :
хуйня переделывай
2026-10-25 12:06:13
2
pudgikhuknulmatvmogilu
huskarssh :
А что бы что он его выложил вообще?
2026-10-25 22:30:29
0
walkingbythewind
Meet you at the mall :
онет как же так
2026-10-25 18:17:38
1
savik1488
БОБС :
ох уж эти секретные тактики
2026-10-26 05:19:30
0
orehehe
soxou :
2026-10-25 12:32:30
1
pelmenshk7
Pelmeshk7 :
Но как оно там оказалось?😅
2026-10-26 08:05:40
0
derul0maskarad
дерил бочка :
как так ой ой что произошло
2026-10-25 22:03:47
0
shxdow.blxde.645
из жалости ☭ :
2026-10-25 12:15:07
1
narek046
АшушшуНу агцрыочтьыоылылышфщфз :
2026-10-25 22:01:48
0
.kzinak
Иван Kzinak :
штраф
2026-10-25 17:19:52
0
titichamidze
titichamidze :
все таки шанс сломать шмотку не равен нулю
2026-10-25 17:38:39
0
merz0stt
🕷 :
как пришёл так и ушёл
2026-10-26 18:20:26
1
f_m_c_di
пшпш :
ну ты и еблан
2026-10-26 12:09:46
0
beibytabibullayev
Alim94 :
Манчестер юнайтед и тут тупит
2026-10-25 17:45:44
0
magnitgd5490
Вергилий :
сделал вид что не специально
2026-10-25 20:34:29
0
gothk444
GothK44 :
Мой пульс падает
2026-10-25 14:52:01
0
To see more videos from user @tokyogrolz, please go to the Tikwm homepage.

Other Videos

ව්‍යාජ උප්පැන්න සහතික සිද්ධිය: හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට කොළඹ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (27) නියෝග කළා. ඒ විත්තිකාර ඩයනා ගමගේ යන අය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි. මෙම නඩුවට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඉකුත් (22) වැනිදා මහාධිකරණය විසින් විත්තිකාරියට එරෙහිව වරෙන්තුවක් නිකුත් කළා. නීතිඥ මොහාන් සෙනෙවිරත්න මගින් අද (27) කොළඹ මහාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර විමෙන් අනතුරුව මෙලෙස වරෙන්තුව ආපසු කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.  සිය සේවාදායිකාව ඉකුත් 22 වැනිදා අධිකරණය හමුවේ පැවැති නඩුවට පෙනී සිටි අතර, නියමිත වේලාවට පැමිණීමට න‍ොහැකි වූ බවත්, එසේ සිදුවූයේ අත්‍යවශ්‍ය ගමනක් යෙදීම බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.  එහිදී විනිසුරුවරිය සඳහන් කර සිටියේ විත්ති කූඩුවට නැගීමෙන් පසු තරාතිරම කුමක් වුවත්  සියලුම දෙනා  එක හා සමානව සලකන බවත් නීතියද සියලුම දෙනාට එක හා සමාන වන බවත්ය.  එමෙන්ම නඩු ගොනුව පරීක්‍ෂා කරන විටදී තමන්ට පෙනී යන්නේ මින් පෙරද විත්තිකාරිය මේආකාරයෙන් අවස්ථා කිහිපයකදී අධිකරණයට ප්‍රමාද වී පැමිණ ඇති බවත්, එහෙයින් විත්තිකාරියට ඉදිරියේදී නිසි පරිදි අධිකරණයේ පෙනී සිටින ලෙසට අවවාද කරන බවත් විනිසුරුවරිය මෙහිදී විවෘත අධිකරණයේදී සදහන් කළා.  ඉන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවූ අධිකරණයය මෙම නඩුව හෙට (28) පස්වරු 1.30ට යළි කැඳවන ලෙසද නියෝග කළා.  ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම, සිය නම ‘ඩයනා ගමගේ’ යනුවෙන් නීත්‍යනුකූලව සංශෝධනය කර නොමැතිව එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරන කූට උප්පැන්න ලේඛනයක් පානදුරේදී හෝ කොළඹදී සකස් කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ ඩයනා ගමගේ යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. එමෙන්ම, ඉකුත් 2004 ඔක්තෝබර් 9 වැනිදා සහ දෙසැම්බර් 1 වැනිදා අතර කාලය තුළදී ව්‍යාජ උප්පැන්න සහතියක් ඉදිරිපත්කර ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව යටතේ ඩයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකුණදුර හෙවත් ඩයනා ගමගේ නමැත්තියට එරෙහිව නිතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 32, 102, 457 සහ 459 යන වගන්ති යටතේ අධිචෝදනා 3ක් ඉදිරිපත් කරමින් නිතිපතිවරයා විසින් මෙම විත්තිකාරියට එරෙහිව ඉකුත් 2024 ජූනි 6 වැනිදා එම අධිචෝදනා ගොනුකර ති‍බුණා. රජයේ නීතිඥ අකිලා දල්පදාදු නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.  #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About