@pushpika.lakshan007: *🚨 මෙවර නේපාල් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩා කිරීමට ශ්රී ලංකා හිටපු නායක චරිත් අසලංකත් එක්වී තිබෙනවා.* මෙවර තරගාවලියේදී ඔහු නියෝජනය කරන්නේ Biratnager Kings කණ්ඩායමයි.මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් තරග බිමට පිවිසෙනවා. ඒ සඳහා ලොව පුරා රටවල් රැසකින් ප්රසිද්ධ ක්රිකට් තරු රැසක් සහභාගී වීමට නියමිතයි. 🏝 ඇන්ඩෲ රසල් - Biratnager Kings 🇱🇰 චරිත් අසලංක - Biratnager Kings* 🇱🇰 ඇන්ජලෝ මැතිව්ස් - Biratnager Kings 🏴 රවී බොපාරා - Chitwan Rhinos 🇱🇰 කමිල් මිෂාර - Chitwan Rhinos* 🇿🇼 සිකන්දර් රාසා - Chitwan Rhinos 🇵🇰 ඉෆ්තිකාර් අහ්මඩ් - Janakpur Bolts 🏴 මෝයින් අලී - Janakpur Bolts 🇳🇿 ජිමී නීෂම් - Janakpur Bolts 🇿🇦 ඩේවිඩ් මිලර් - Karnali Yaks 🇵🇰 ශහිබ්සාඩා ෆර්හාන් - Karnali Yaks 🇭🇲 ඩේවිඩ් මිලර් - Kathmandu Gurkhas 🇱🇰 සහන් ආරච්චිගේ - Kathmandu Gurkhas* 🇱🇰 නිරෝෂන් දික්වැල්ල - Lumbini Lions* 🇭🇲 D'Arcy Short - Lumbini Lions 🇱🇰 චාමික කරුණාරත්න - Pokhara Avengers* 🇱🇰 ධනංජය ලක්ෂාන් - Pokhara Avengers* 🇧🇩 මහෙදි හසන් - Pokhara Avengers 🇧🇩 ශකීබ් අල් හසන් - Pokhara Avengers 🇧🇩 මොහොමඩ් සයිෆුදීන් - Pokhara Avengers 🏝 ෆේබියන් ඇලන් - Sudurpaschim Royals 🏝 ශර්ෆේන් රදෆර්ඩ් - Sudurpaschim Royals (ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කණ්ඩායම්වල සංචිතවල තොරතුරු අනුව මේ ලැයිස්තුව සකස් කර ඇත.) *මේ පාර නේපාල ප්රිමියර් ලීග් තරගාවලිය නම් සුපිරියක් ඈ.. 👀* #NepalPremierLeague #T20Cricket #ViralPost #fyppppppppppppppppppppppp #LakiCricketKingdom
LAKI CRICKET KINGDOM 🏏
Region: LK
Sunday 25 October 2026 09:20:49 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @pushpika.lakshan007, please go to the Tikwm
homepage.