Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@tharanya_sandabarana27: අපේ දඟර වලිග 😂♥️🐒 @Chathurtha Sandabarana #fyp #doctor #funny #goviral #onemillionaudition
Tharanya_sandabarana:-!27
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 09:23:26 GMT
777709
68152
1283
737
Music
Download
No Watermark .mp4 (
0.77MB
)
No Watermark(HD) .mp4 (
1.23MB
)
Watermark .mp4 (
1.53MB
)
Music .mp3
Comments
Shona :
අනේ ශොයි අනේ හුරතල් ඩොක්ටර් කෙනෙක් ♥️♥️♥️
2026-10-26 00:42:06
1
ELEGANCE SALON BY THUSHI :
chooty dr anee ithin eya..❤️❤️❤️
2026-10-26 06:10:34
1
💔🫂c 🫶 a💔නුවන්c 🫶 a🫂💔 :
කී පාරක්දෝ බැලුවා ලස්සනයි බුදුසරණයි හදවත් සුව කරන ඩොක්ටර් 👍💪💪🥀👍💪💪🥀👍
2026-10-25 20:12:15
1
Ushan Iduranga :
ඔය වගේ මනුස්සයෙක්ගෙන් බෙහෙත්ම ගන්න ඕනේ නෑ ලෙඩෙක් එක්ක කතා කරත් ඇති රෝගය සුව වෙනවා මොනා වුනත් මනුස්සක් පිරිනු ලස්සන හදතක් ☺️🥰
2026-10-26 03:55:06
1
Bk lakmali(චුටි) :
දැන් ඉන්න පරම්පරාවේ Doctor හරි හොදයි❤️❤️❤️
2026-10-25 18:00:18
1
Divyanga Hansini 🌼 :
පව් අනේ. dr කෙනෙක්නෙ 😂😂 patientsla දැක්කම මොනා කියයිද 😂😂
2026-10-25 10:21:39
1500
ශෙනාල් :
Doctor කොහෙද Hospital එක
2026-10-25 18:21:45
1
Eyes.🌙 :
උගත් කම ලස්සන හිනාව අනේ masha allah 🥺❤️
2026-10-25 11:50:18
829
nawo 😉 :
දහපාරකට වඩා බලපු අය මේ කොනට[Tears of joy][Heartwarming].මොනා උනත් සුපිරි [Heartwarming]
2026-10-25 15:12:29
452
T••💞P••👑 :
ඇත්තටම doctor කෙනෙක් මෙහෙම සැහැල්ලු මනසක් තියන් ඉන්න support එක දෙන ෆැමිලි එක මරු මොකද එයාලට තියන වැඩ එක්ක මානසිකව සතුටින් ඉන්න එක වටිනවා ලස්සනයි අනේ💞🥺
2026-10-25 14:01:35
432
Ravidu Hansana :
කට්ටිය මේ වීඩියෝ එකෙන් පස්සෙ Dr: Lapawanara කියලා නම දායිද දන්නෙත් නැ 😜😁
2026-10-25 14:06:02
128
Chanchala Subashini :
ෂෝක් කෙල්ල පැටියා මහන්සිවෙලා ඉගෙනගෙන රටට සම්පතක් මැණික ඔයා දැන් ජිවිතේ විදිනවා ආදරෙයි දෝණි
2026-10-25 15:05:14
81
❤️ Imesha Adhikari 😘🌈️ :
patientsla lucky 🥺🥰❤️anika harima lassana anagatha doctor kenek
2026-10-25 10:49:17
140
Nirosha Galappaththi :
අනේ ඔයාලා හතර දෙනා වගේ මටත් ඉන්නවා දුලා හතර දෙනෙක් . 🥰🥰
2026-10-25 09:31:36
85
Nipun kalhara :
Job එක කරන තැනටම එක්කන් යන්න වෙයි 😁
2026-10-25 14:18:06
22
🧚N.G.සංසලා🧚 :
ඩොක්ටර් හොස්ටල් එකටනෙ ගෙදර ට දරුවනෙ.එහෙම හිතලා හිටියා ම ජීවිතය ලස්සනයි ❤️❤️
2026-10-25 21:16:12
19
⏤͟͟͞➼⃟❦❤⃞𝓞𝓼𝓱𝓲𝄟✮⃝ ⊹🤍⃟💛❥⃟ :
අන්නේ ඒ අප්පච්චි හරිම ආදරණීයව බලන් ඉන්නවා..💞💞💞🙏🙏
2026-10-25 10:20:23
47
Mr Avi :
ඩොක්ටර් අක්කා 😂❤️
2026-10-25 19:28:19
21
𝘿𝙪𝙡𝙖𝙖𝙖 ᥫ᭡🖤🪽 :
ශෝයි ඩොක්ටර් අක්කා කෙනෙක් 😍💗
2026-10-25 13:34:50
7
madushanka ❤️ madushika :
මේක දැකපු pt ලා. පහුවදාට ward එකේ දගර වලිග නටන්න කිවුවම 🤪🤪😄🫢
2026-10-25 12:11:48
24
Tharushini Deepthika :
අනේ ඩොක්ටර් කෙනෙක් නේද මේ🤭
2026-10-25 13:12:40
6
Samanthi Naulla :
කී සැරයක් නම් බැලුවද මංදා..
2026-10-25 13:47:13
5
Krishan 😽❗ :
අම්මගෙයි තාත්තගෙයි හිනාව😁🥰
2026-10-25 13:29:20
7
❤️තිසූ❤️ :
යකූ ඒ ඩාන්ස් එක 😂
2026-10-25 11:37:26
9
🎼තුෂාර බ්රෝ 🎼 :
ගැම්මක් තමයි ඉතිං
2026-10-25 10:57:12
6
To see more videos from user @tharanya_sandabarana27, please go to the Tikwm homepage.
Other Videos
Giá đỡ điện thoại có chống rung #giadodienthoai #giadodienthoaixemay
🚕 НОВИЙ БАТЛПАС І ЗАРОБІТОК Х2?! #вербаонлайн #uaonline #verbaonline #gta #батлпасс
Am I the only one who finds choking embarrassing?? 😭 #fyp
🇲🇦🔥 2009 CLASSIC, 2026 VIBES! تتذكرون «خاينه»؟ 🔥🇲🇦 أغنية كانت ترند سنة 2009، واليوم ترجع بروح جديدة تجمع الإيقاع المغربي مع طاقة الهيب هوب والهوبيه! 🎧 🎶 خاينه | DJ SPARK × 74Original 🔊 OLD SCHOOL HITS DIFFERENT! 🎧 FULL REMIX EXCLUSIVELY ON #crazymoodapp 📲 حمّل تطبيق Crazy Mood من App Store أو Google Play واستمتع بريمكسات حصرية! ❤️ تابعنا لكل جديد في عالم الموسيقى والريمكسات. 👇 خلّ التعليقات كلها ملصقات! 🔥 🇲🇦 ملصق مغربي إذا تتذكر الأغنية من 2009! 🔥 ملصق نار إذا عجبك الريمكس الجديد! @The74Original🪽 @DJ SPARK ⚡️ ديجي سبارك #اغاني_ترند #هوبي #ريمكس #اغاني_مغربيه
BTS 💜💜🇰🇷
| Graphs | #stem #fyp #math #viral #mathtok
About
Robot
API
Legal
Privacy Policy