@adaderanasinhala: ඇඟහිරිවැටෙන හබරාදූවේ බස් - දුම්රිය අනතුර - බස්එකේ පිටිපස්සේ සීට් ගැලවිලාම ගිහින්... හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් අනතුරක් සිදුව තිබේ. කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් 6දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. පොලිසිය පැවසුවේ ඒ අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවය. වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න…
Ada Derana Sinhala
Region: LK
Sunday 25 October 2026 09:41:32 GMT
Music
Download
Comments
❤️Siriya❤️ :
අද පොහෝ දින මම කරාවි පින් බෙල්ලෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා🙏🙏🙏
2026-10-25 13:43:28
0
P I Y U B O Y ✅️ 🐼 :
අනිවාරෙන්ම බැහැලා ගිහින් බලල දාන්න ඕනේ ඔතනින්🙂
2026-10-25 10:51:32
133
තරු කුමරි Jet liner :
ඔතන කලර් ලයිට් එක පැය විසිහතරෙම රතු වැටිල තියෙන්නෙ. අපි බස් එකෙන් බැහැල තමා බස් එක දාන්නෙ.
2026-10-25 10:39:32
62
HoranaApi :
දැන් සති දෙකකට කලිනුත් ඕක තිබ්බා හෝමාගම පොලිසියේ 😑😑
2026-10-25 10:35:08
28
Lahiru99🛳️⚓️🌊 :
thursday giya ookee හැව්ලොක් police ground eka lagata yakoo 🤔🤔
2026-10-25 12:51:57
0
𝒯𝒽ℯ 𝒮𝒾𝓉𝒽𝒾𝒿𝒶𝓎𝒶 :
අපෙ ඉස්කෝලේ ගියඅවුරුද්දෙ trip එක ගිය bus එක 🙂
2026-10-25 10:43:33
13
sense 🩷 :
Ape paththe 😭🥺
2026-10-25 13:16:19
0
♧◇♡රාවණා 𝐮𝐧𝐥𝐢𝐦𝐢𝐭𝐞𝐝♡◇♧ :
ඇස්වහ කටවහා ඒ company එකට🥺💔
2026-10-25 10:38:42
18
DeNeTh 😘 :
මන් අද බෙන්තරදි දැක්කා
2026-10-25 10:40:55
6
lakindu.mihiran :
රුක්මල්ගම බස් ස්ටැන්ට් එක හරියෙ තියෙන එකද
2026-10-25 10:27:46
2
Chathura Hasaranga :
නම වගේම තමයි වැඩත්
2026-10-25 10:41:58
4
ᴛᴅᴋ| ✗ 𝐍𝐀𝐕𝐈𝐘𝐀 !¡ 💀🫦" :
Visekaraya. 💔🥺"
2026-10-25 10:14:14
9
Sadakelum_Royal👑️Official💞💞 :
huta😳visekarayaa😩🥺💔
2026-10-25 10:20:37
1
@Chalaka_Lakshan :
thisara aiyage bus eka😖🥺
2026-10-25 13:26:04
1
_pody_❤️ :
gayan ayyada
prasad ayyada drive kare🥺
2026-10-25 13:57:50
0
𝑷𝒂𝒔𝒊 🦕🌘" :
2026-10-25 11:09:43
2
다라나 이두미나 🦕🍫 :
පිටි පස්සේ හිටපු set eka 🥺💔
2026-10-25 13:31:04
0
_pody_❤️ :
thisara ayye 🥺🫀
2026-10-25 13:56:30
0
pubudu :
Aiyyo
2026-10-25 12:40:15
0
Thisara production :
🥺🥺🥺
2026-10-25 12:50:05
0
SL Bus Empire :
කෝච්චිය එනවා කියලා දැන දැනම තමා දාල තියෙන්නේ
2026-10-25 12:50:37
0
Y A S H 📌 :
පුදුම විසයක් නේ තිබිලා තියෙන්නේ !
2026-10-25 13:38:25
0
Mihi :
දුම්රිය ගේට්ටු ටික හැදුවනම් නරකද
2026-10-25 13:14:07
0
Nirwan_bus_hub_👿 :
ලමයි කෑගහද්දි රේල් පාර උඩ තියන්න බෑනෙ පොඩ්ඩ හරි බේරගන්නනෙ බස් එක ඔහොම හරි ගත්තෙ ,වැරද්ද රියදුරුගේ .ලමයි ටිකට ඉක්මන් සුව 🤍🙂
2026-10-25 12:53:45
0
𝗠𝗜𝗖𝗞𝗘𝗬 😺⚡ :
Ado🙂
2026-10-25 10:13:09
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.