@nitheesh_deemantha: වැරැද්ද කාගේ අතේ උනත් තුවාල උන හැමෝටම ඉක්මනට හොදවෙන්න ඕනි 😊🖤@visekaraya bus

Katuwa 🪬
Katuwa 🪬
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 11:22:57 GMT
43635
6512
101
47

Music

Download

Comments

podiii288
Podii :
කිසිම දවසක news බලන්නෙ නැති අපි බස් වලට මොනවහරි උනාම සාලෙ තියෙන පුටු පවා පෙරලන් දුවනවා 😓😓💔 එච්චරටම යකඩ වලට ආදරෙයි🫶🏻🌍🌍
2026-10-25 13:15:42
85
kasun3371
꧁.𝐂𝐡𝐚𝐭𝐡𝐮..𝐛𝐨𝐲..😋🥂💋 :
බස් එක හබාරාදුවෙ පොලිසියෙ🥺
2026-10-26 03:18:47
0
dilakshabrk
Dilakshabrk :
api giyapu bus eka 😔
2026-10-25 15:24:22
27
leylandlife
Leyland Life :
අඩෝ බස් එකේ හිටිය ලමයි💔🙂
2026-10-25 14:06:48
14
kalana.idunil0
kota :
hiru එකේ කියද්දී පට්ටම අවුලක් ගියා මන් කරපූ මොකක් හරී පිනක් තියෙනවා නම් මේ කොල්ලො කෙල්ලො ඔක්කොම හොද වෙන්න ♥️ඉක්මන් සුවය ♥️
2026-10-25 14:31:59
15
kaviyh_boy2
itz kavii_....🩸👤" :
මැණික 🥺💔 එයාට එහෙම වෙයි කියලා හිනෙකින්වත් හිතුවෙ නැ ❤️‍🩹
2026-10-25 13:29:46
8
chutta_edits
CHUTTA EDITS :
බස් එකටවත් බස් එක පැදපු කොල්ලාටවත් මොනවත් කියනවා නෙවෙයි..මොන උනත් එතන විනාඩි 5කට නැවතුනා නම් මේ වෙද්දී බස් එකයි බස් එකේ ගියපු කට්ටියමයි සතුටින් හිනාවෙලා ආව විදිහටම ආයෙත් ඒවගේම හිනාවෙලා ගෙවල් වල යනවා නේ...🥺 මොනා උනත් උනදේ දැන් වෙලා ඉවරයි.. ආයෙත් තිබුනටත් වඩා හොදට හැඩවෙලා එලියට එමු..
2026-10-25 13:53:34
11
user72254557048867
___Didula___ :
ado piti pasa gana deyak na ne bn 🥺
2026-10-26 00:29:22
2
imalsha.sathsara1
Imalsha Sathsara :
කොග්ගල එක නෙමේද මේ
2026-10-25 15:20:28
2
user6555878397884
නොටි Raviya ($) :
පවු ආර අසරණ ලමයි ටික බස් එකාට කියනවා එන්න එපා කියලා ..බස් එකේ Dg එක දලා තිබ්බා ආය ඔය බස් එක පාරට දන්න බෑ රාජ සන්තක කරනවා ඔය කරපු වැරද්දට
2026-10-25 17:32:26
0
tutu.235
Tutu_235 🕊🧿 :
Apith giya oke 🥺❤️‍🩹
2026-10-25 17:38:45
2
oshanda_official2
𝑶𝒔𝒉𝒂𝒅𝒂 𝑰𝒏𝒅𝒖𝒘𝒂𝒓𝒂 :
2026-10-25 16:11:13
3
bithumi.adeesha
~official bus🍃~ :
Ow 🥺
2026-10-25 13:11:22
2
lahiruyd12
ලහිරු💫💕 :
ekath kawa 🥺
2026-10-25 16:00:22
1
sathsaranisaduni
sadu baba :
visekaraya
2026-10-25 17:17:02
1
pasinduwaliweriya5
Pasindu waliweriya :
Ikmanin kattiya hodawela bus ekath hadagena aran emu❤️
2026-10-25 17:13:50
1
risinu.insandu.vithanage
𝓡𝓲𝓼𝓱𝓾🥀🖤" :
Adoo giyapu unta ikamanata sanipa wela bus ekth eliyta arn ikmanatam hadann labewa
2026-10-26 02:00:00
0
podiii288
Podii :
Anee 🥺❤️අවුල්
2026-10-25 13:14:19
0
dinusha.hesaranga
Dinuwa🫥 :
ado tisara aiyee❤️😒
2026-10-25 16:07:30
1
kottawabuspissa1
kottawa Bus Hub 😈☠️🖤 :
අපෙ යාලු මාල්ලි ලා 3 න් දෙනෙක්ට හොදටම අමාරුයි 🥺😔❤️
2026-10-26 01:14:24
0
___mahasona___
👹 𝑴𝒂𝒉𝒂𝒔𝒐𝒏𝒂 👹 :
awul 🥀😭
2026-10-26 03:53:40
0
praveenmaleesha81
Praveen Maleesha :
තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා👍🙏❤️තිබ්බටත් වඩා හොදට ආයෙ හැඩවෙලා එමු🙏❤️
2026-10-26 01:20:26
0
kasun.kalhara82
Kasun Kalhara :
🥺
2026-10-26 04:17:46
0
v2_alvin
V2— A l V i N 🏍🖤 :
🥺
2026-10-26 02:19:42
0
user6555878397884
නොටි Raviya ($) :
පවු අර අසරණ ලමයි ටික විදරයි තියන්නෙ දුක
2026-10-25 17:29:45
0
To see more videos from user @nitheesh_deemantha, please go to the Tikwm homepage.

Other Videos


About