@shannd87: SHAN. අපෙ කොල්ලොන්ගෙ වැඩ කොහොමද 🇱🇰💗 #ARMY #srilanka #viral #viralvideo #viraltiktok

"_SHAN _ / ෂාන්_ "
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 11:45:35 GMT
148567
17452
638
381

Music

Download

Comments

shiromiperera877
සිරෝම් සිරෝම් :
බුදුසරනයි
2026-10-27 03:56:37
0
viwekajay
sama💫❤️ :
Super 💗🫡
2026-10-27 04:05:04
0
deepanianusha838
dipani :
බුදු සරණයි බුදු සරණයි
2026-10-27 00:17:49
0
mr_kavee_bro
_𝙼𝚁_𝓴𝓪𝓿𝓮𝓮_𝓫𝓸𝔂_🔐💗 :
අඩෝ video බලපු මට ආපු ගැම්ම🥺... එකෙන්ම සිංහ ලේ....💗💫
2026-10-27 03:29:52
0
sasithnirodha
GW niro :
කවදා කොතන කොහොම දැක්කත් දෙපාරක් හැරිලා බලනවා මයි එදත් අදත් මෙ ඇදුමටනම් respect කරනවා එකෙන්ම 😮‍💨🖤
2026-10-26 12:38:03
37
nisath___ali
NISATH :
army lassanai
2026-10-26 04:36:14
0
nisalasahan79
✮⃝🇱🇰𝐍𝐈🫀𝐒🅰️𝐋𝐀✮⃝🇦🇪 :
ලමයි ටික බය වෙලා දිව්වනේද. එයාල හිතුවෙ නෑ ෆයර් එකක් කරයි කියල 😂
2026-10-25 20:58:10
61
divebird
Dive Bird :
ෆයර් එකෙන් පස්සේ වටේ ඉන්න ඔක්කොම අයින් උනා. ඒත් කොල්ලො ටික එතනම හිටියා. මේවා සාමන්‍ය මනුස්සයෙක්ට කරන්න පුලුවන් දේවල් නෙමේ. ජය ශ්‍රී.. 🌸
2026-10-26 05:09:27
30
ashii....62
⋅🧚‍♀️⋆𝑨̯𝒔̭𝒉̥𝒊̭𝒊̭•°❀🧚‍♀️ :
ගැම්මක් තමයි ඉතිම්.බුදු සරනයි හැමෝටම.🥰🥰🥰
2026-10-25 21:21:59
17
user7598069617719
🌹🌹ඉෂු🥀🌺 :
සමහරු කියනව ඉස්සර ව්තරයි හරි රණවිරුවො ඉයෙ දැන් ඉන්න උන් වැඩක් නෑ කියල ..කවුරු මොනාකිවත් මෙවගෙ රස්සාවක් කරන්න කොල්ලොන්ගෙ හිත් මාර හයියක් තියෙන්න ඔනෙ හැමෝටම රණවිරුවො වෙන්න බෑ❤️🥰
2026-10-27 02:01:47
1
kvmenu
❤️❤️menu❤️❤️ :
budu saranai,gemak thama🙏🙏🙏
2026-10-26 03:23:31
6
renuka.jayalath7
🇱🇰🌹❤️‍🔥රේණුකා❣️❤️🇦🇪 :
කොහොමද කොල්ලන්ගේ ගැම්ම බුදු සරණයි
2026-10-25 17:45:57
9
user7727986049249
නන්දන :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-10-27 02:19:51
0
lakiya_cafa
apple_dila :
පත්තු කරාවි කිය්ලනම් හිතුවේ නෑහ්
2026-10-26 22:45:49
1
babysayu617
baby සයූ🥰❤️ :
හැමෝටම කරන්න බැරි පුහුනුවක් ලැබූවන්ට පමනක් කල හැකි දේවල්..🔥❤️ෆයර් එකෙන් පස්සෙ හොදටම බලාගන්න පුලුවන් 🥰❤️
2026-10-26 11:26:32
6
asankaidunil345
Asanka Idunil 🇱🇰 🇱🇰 🇱🇰 :
2006 මාත් හිටිය එකක් 🤘🤘
2026-10-26 20:51:52
1
harshani9118
Harshi Ranasinghe :
කොහේගියත් ඔබලාව ආරක්ෂා කරන්න,ඕනා දෙවියනි ❤️❤️❤️
2026-10-26 17:23:05
1
sandya8683
B.S.JAYALATH :
buduu saranaee. oyalata❤️❤️❤️
2026-10-26 20:19:42
1
lakshan_rathnayaka0
Lakshan Rathnayaka 🔥 :
2026-10-26 07:08:29
1
achala.shiromi4
Achala Shiromi :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-25 17:38:31
1
sunitha.shanika
Sunitha Shanika :
💋♥️🫶♥️🫶♥️🫶♥️🫶♥️🫶♥️🫶💋🫶♥️🫶♥️🫶♥️🫶♥️🫶♥️🫶♥️🫶♥️
2026-10-26 06:37:41
2
supun.putha5
supun putha :
Lankawa godadapu ape set eka
2026-10-26 06:37:21
1
uktamilansinthu7
🇬🇧🐅 Lovely UK Sinthu தமிழன் :
Haha funnys
2026-10-26 15:17:53
1
shanni.nimesha
Shashni Nimesha :
ගැම්මක් තමයි ඉතිං 🇱🇰
2026-10-25 16:33:17
2
anushaa.karunarat
Anushaa Karunarathna :
සර්ලා ගේ ගැම්ම කොහොමද. බුදු සරණයි. සර්ලා හැමොටම❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-25 23:16:42
2
To see more videos from user @shannd87, please go to the Tikwm homepage.

Other Videos


About