@dew.salvatore: ඔව්, මං හරි ආසයි වැස්ස වෙලාවක ජනෙල් පියන් අද්දරට වෙලා, කෝපි කෝප්පයක තිත්ත රස තොල ගාන්න. සෙම හැදුණත් කමක් නැහැයි කියන වාග් ප්‍රකාශයට වහන් වෙලා, ඔය වැස්සෙම නැති වෙන්න තෙමෙන්න. කාටවත්ම මාව එපාය කියලා මට ඒත්තු ගන්වන මුල්ම තත්පර අරික්කාලෙම, පොතක් අස්සෙ මාවත්, මගේ හැඟීම් කල්පයත් එක පොදියට වහංකරවන්න. ඇත්තමයි, වෙලාවකට මං හරි ආසයි, මේ හෙනගහන රියැලිටියට වඩා පැස්ටල් පාට තවරාපු ෆැන්ටසියක් තුළ ඉස්මොල්ලෙ යන තරමට මාව ගිල්වන්න... Dew…✍🏻 #foryou #Dew #viral #aesthetic #poetry

Dew🐼💗
Dew🐼💗
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 12:04:00 GMT
43520
5649
30
149

Music

Download

Comments

maheshipehesara
maheshi :
ඔහොම යන්න බෑ හුස්ම ගන්න බැරුව හෙම්බිරිස්සාව 😭❤️‍🩹
2026-10-26 08:20:37
2
isinduindeewara31
isindu☘ :
ආදර මල් වල පාට කියන්නද
2026-10-26 03:11:23
7
user1383973741705
idu :
සැබෑ ජීවිතේට වඩා fantasya හරි ලස්ස්නයි ලමයෝ
2026-10-26 07:03:44
1
dewmini3942
Kavee Bandara😚💗 :
Fantasy එකට පුරුදු උනයින් පස්සෙ මගෙ ජීවිතේ
2026-10-25 17:39:01
3
kawishdilshan853
kawee_traveling_boy 🇱🇰 :
අනිවාර්යයෙන් ❤️
2026-10-26 04:12:22
1
shamika639
*𝐈𝐬𝐡𝐚𝐧 official 💘"* :
2026-10-26 06:45:37
0
chathu0993
chathu0993 :
2026-10-26 05:32:58
1
22_ima_
𒆎⃝𝅥𝆭〬❣️Î𝐌Å𒁍 ๛ༀ⃝𝅥𝆭🏵️᭄ :
2026-10-26 04:13:21
2
sathsaranirathn4
Sathsa☁️⭐ :
2026-10-26 04:19:15
1
nethu_u4
𝐌 𝐚 𝐥 𝐞 𝐬 𝐡 𝐚 𝐚 🍓🐙 :
2026-10-26 05:43:20
1
bhagya16wathukarage
Dewmi Bhagya 🦊💚 :
2026-10-26 06:10:24
1
im_rashmi9
໒꒱⊹𝑹𝒂𝒔𝒉𐙚ʚɞ :
2026-10-26 02:32:43
1
sheyuu24
Shey🐰💗 :
හෙනගහන රියලිටියට වඩා පැස්ටල් පාට තවරාපු ෆැන්ටසිය🥺💗
2026-10-25 12:08:08
2
starry66110
Starry 🌠 :
🥰🤍🌻🍃
2026-10-26 05:42:17
1
ruhiniattanayake
ruhiniii 🪷 :
❤️
2026-10-26 00:15:35
1
To see more videos from user @dew.salvatore, please go to the Tikwm homepage.

Other Videos


About