@lakrokbro: 🚨 අඛණ්ඩව පැවති එක්දින තරග දෙකකදී එංගලන්තය නිර්මාණය කළ ලකුණු පුවරු දෙකක් 👀 ◼️ එදා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 429 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ එංගලන්තය ✅ ◼️ අද පකිස්ථානයට එරෙහිව ලකුණු 250 සීමාවට හෝ යාමට හැකිවූයේ නැහැ. ❌ ක්‍රිකට් කියන්නේ අතිශයින්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එක ඔප්පු කරන්න මීට වඩා උදාහරණය අනවශ්‍යයි. 😎 #ENGvPAK #srilankacricketfans🇱🇰🏏🤗 #fouryoupage #PAKvENG #flypシ

@Lakrok bro sports
@Lakrok bro sports
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 12:25:49 GMT
3592
88
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @lakrokbro, please go to the Tikwm homepage.

Other Videos


About