@hirushan_rasnayaka: වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 අපේ අම්මලා තාත්තලා තරුන කාලේ ජීවිතේ වින්ද අපූරුව.... ප්රශ්න අඩු, පීඩනය අඩු Trip ගියාම දැන් වගේ PHONE එකෙන් JBL PARTY BOX නැතුව ඇත්තටම ජීවිතේ වින්ද සුන්දරම කාලය..... කාලය ආපසු ගන්න බැරි වුණත්… ඒ මතක නැවතත් විඳින්න පුළුවන්. ❤️🇱🇰 #1986 #OldSriLanka #SriLanka
Hirushan Rasnayaka
Region: LK
Sunday 25 October 2026 14:33:09 GMT
Music
Download
Comments
MAYON LOVER🥰🥰💞 :
අනේ මමත් හිටියනේ 😂😂ගිටාරෙක ගැහුවේ මම
2026-10-26 06:30:03
1
jaliya shaaman :
"ගැතියන් නොව පිටරටකට..බැතියෙන් සුරකිමු සදහට 🇱🇰 ♥️"
2026-10-26 01:37:15
40
vishwa_vihaganath :
ඒ කාලෙ ෆෝන් නෑනෙ ඒකයි ජීවිතේ එහෙම තිබ්බෙ
2026-10-25 18:31:32
82
senu :
we were born in the wrong generation 🥺
2026-10-26 05:16:25
4
Travelboy😜Dj :
ඒ කාලෙ ෆෝන් නෑ. JBL නැ මිනිස්සු සංවරයි. ගෑනු ඇග වැහෙන්න ඇන්දා. මිනිස්සු ගෑනු ප්රශ්න නැ. තැනකට ගියාම පාඩුවෙ ඉන්න පුළුවන්කම තිබ්බා. සමාජෙට පේන්න දේවල් කලේ නෑ. තියෙන විදියට ආතල් ගත්තා
2026-10-26 04:51:07
9
Soul_13 :
ෆෝන්ම නෙමෙයි, ඒ කාලේ හැමදේම වගේ පට්ට ලාබයි. party දැම්මා, trip ගියා කියලා සල්ලි වාෂ්ප උනේ නෑ, ආස තැනක යන්නයි, ජිවත් වෙන්නයි කොහොම හරි සල්ලි තිබ්බ. එකම හෙනේ උනේ යුද්දේ විතරයි.
2026-10-26 02:31:18
9
Dilshan Sameera - DS :
ඇත්තටම ඉස්සර ගෝල්ෆේස් එක අදට වඩා ලස්සනට තිබිලා 🥲❤️🥲
දැන් ගෝල්ෆේස් එක කොන්ක්රීට් ගොඩක් කරලා 🥲🥲🥲
2026-10-26 03:57:34
1
SACHI MUSICAL⛎ :
ප්රේමදාස මහත්තයාගේ කාලේ මයේ හිතේ.
2026-10-25 21:32:26
2
Lucky :
❤️🥰Apih ehamai
2026-10-26 02:43:44
2
The Movie Hint :
කාගෙවත් අතෙ ෆෝන් එකක් නෑ
2026-10-26 03:50:02
3
Zeer Bony Jony🇯🇵 :
Nata nata hitiya misak.. chandha deela path kare thanikarama thadi thakkadi horunwa.. eakai api thama windhawanne
2026-10-26 06:09:43
0
Devon🕊️ :
https://vt.tiktok.com/ZSgCVevMb/
2026-10-26 04:19:15
1
imeshanishanthi :
❤️❤️❤️lassanai ee kalee
2026-10-25 15:53:23
0
Dilshan Tharusha :
2026-10-25 22:25:17
1
user95692599055123 :
එක බෝම්බයයි සෙරම ඉවරයි 🥲
2026-10-26 02:05:16
0
Induni Upeksha :
🥰👏,,
2026-10-26 06:25:38
1
world Best :
[Red heart][Red heart][Red heart]
2026-10-26 04:59:35
1
🇩 🇺 🇱 🇦 🇯 :
@AKHEEL PERERA මේ සින්දුවේ මුල් කොටස මතකද 😊
2026-10-26 01:21:23
1
🌸DK🌹 :
❤️❤️❤️
2026-10-26 00:49:56
1
NIMA_🎀 :
🥰🥰🥰
2026-10-25 17:58:26
1
prabashanA :
@කසුන් ගුණරත්@Kasun Gunaratne sir issra hmadma udet ahena eva
2026-10-26 02:03:44
0
taru.🇦🇪💖🤘🤘🤘🤘🇱🇰🇦🇪.🔥 :
💖💖💖💖
2026-10-26 03:58:22
0
Ravindu Weerasinghe :
😳
2026-10-26 04:13:03
0
Cixzel :
🥰🥰🥰
2026-10-26 04:56:06
0
🇱🇰 𝗞𝗔𝗦𝗨𝗡 :
🥰🥰🥰
2026-10-26 01:49:02
0
To see more videos from user @hirushan_rasnayaka, please go to the Tikwm
homepage.