@sadaham.sisila: පින්වත් මහණෙනි,කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? සතුන් මැරීමෙන් වෙන් වී සිටිනවා. සොරකම් කිරීමෙන් වෙන් වී සිටිනවා. වැරදිකාම සේවනයේ යෙදීමෙන් වෙන් වී සිටිනවා. බොරු කීමෙන් වෙන් වී සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වෙන් වී සිටිනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #ධර්මදානයක්_වේවා #viralvideo #fypシ #buddha

සඳහම් සිසිල 🤍😇🪷
සඳහම් සිසිල 🤍😇🪷
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 15:24:07 GMT
1172
167
24
4

Music

Download

Comments

sudda9810
Sudda :
ස්ත්‍රීන්ට ගරැ කරනවා කියන්නෙ තමන්ගේ අමිමාට සහෝදරියන්ට ගරැ කරන තරමට ගරැ කරන්න ඔිනේ රාගය කාමය ආශාවෙන් ස්ත්‍රීන්ගේ ජිවිත වලට ලන් වෙන පුරැෂයින්ට මෙි සසරෙ ධර්මය වටහාගෙන බුදුන් සරන යන්න නිවනට විවරන මාර්ගය පැහැදේවා කියලා මම අාශිර්වදය ආරක්ෂාව පිහිට පාර්ථානා කරනවා පිංවත් ඔබ ඇතුලු පවුලේ සැමදෙනාටත් මෙි ලෝ වාසි ලක් වාසි සැමදෙනාටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ ශක්තිය ලැබෙිවා බුදුන් සරන යන්න නිවනට විවරන මාර්ගය පැහැදේවා මෛත්‍රී වඩන්න කුසල් රැස් කරගන්න දිනෙන් දින දැහැමි සිතුවිලි පිරිසිදු චෙිතනාවන් අවබෝධ වෙිවා පිංවත් ඔබ කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා සිතන පතන සිතුම් පැතුම් ඉටුවෙිවා පවුලේ සැමදෙනා සමග හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න පිංවත් ඔබ ඇතුලු පවුලේ සැමදෙනාටත් මෙි ලෝ වාසි ලක් වාසි සැමදෙනාටත් බුදු සරනයි තෙරැවන් සරනයි දෙවි පිහිටයි ආරක්ෂාවයි අාශිර්වදයි පිංවත් සැමදෙනාටම🙏☸️🌺🌺☸️🙏 🙏☸️ධමිම භාවෙි රඛිකති ධමිම චාරි ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි☸️🙏
2026-10-25 18:23:58
3
last.warning.neve
☸️❤️පරම සත්‍ය සොයා LastWarning :
තෙරැවන් සරනයි 🙏🙏🙏☸️
2026-10-25 17:12:11
1
sanju10049
𝐬𝐚𝐧𝐣𝐮.2001.☞දහමි ගඟුලツ :
2026-10-26 01:40:03
1
sanju10049
𝐬𝐚𝐧𝐣𝐮.2001.☞දහමි ගඟුලツ :
2026-10-26 01:41:04
1
supun.supun778
Supun Supun :
🙏🙏🙏
2026-10-26 03:54:57
1
tharindudhishan
Tharu :
❤️😊
2026-10-26 02:10:13
1
muthu81036
Muthu :
🙏
2026-10-26 03:13:19
1
ayesh_mantha
🙏🍂~☸~..𝓝𝓐𝓡𝓐𝓓𝓐..~☸~🍂🙏 :
[Pray][Pray][Pray]
2026-10-25 18:37:47
1
prasad5067
0720849209 :
🙏🙏🙏🙏🙏🙏
2026-10-25 15:49:16
1
jagathkumara6692
jagath :
🙏🙏🙏
2026-10-25 16:04:03
1
maleegirl75
Maleesha morahenpita 🙏💐 :
🙏🙏🙏
2026-10-25 18:42:00
1
To see more videos from user @sadaham.sisila, please go to the Tikwm homepage.

Other Videos


About