Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts #HiruSinhalaNews
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 15:56:50 GMT
518651
33819
911
2718
Music
Download
No Watermark .mp4 (
39.62MB
)
No Watermark(HD) .mp4 (
28.89MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
🔱🌎😊 Insar ❣️🧬🕉️ :
Ice ග්රැමී 490 පොලීසියෙන් දාන්න ඇති. මෙක පලීගැනිමක් වෙන්න ඇති
2026-10-25 19:28:20
423
N⋆.˚🦋༘⋆ᥫ᭡ :
ආණ්ඩුව ඕන්නෑ දුන්න තමයි මාත් චන්දේ ආයෙ දෙන්නෑ පවු මිනිස්සු
2026-10-25 16:53:50
821
कृष्णनाथ.🌲🌲🇱🇰🇱🇰 :
අනේ මන්දා 88/89 වගේ
2026-10-25 19:43:33
69
ℙ 𝔸 ℍ 𝔸 𝕊 𝔸 ℝ 𝔸 🚀MA 7922 :
88-89 කාලේ වගේවේගන එනවද මංද දැං දැං 😕
2026-10-25 18:38:57
301
hiru :
නළුවෙක්ට 5000 දඩයක් ගහලා නිදහස් කරන්න පුළුවන් අනිත් උන්ව මරලා දානවා. නීතිය ක්රියාත්මක වෙන එක හොඳයි ඒත් හැමෝටම එක වගේ ක්රියාත්මක වෙන්න ඕන. මොකද නීතියෙන්වත් මරණ දඩුවම ලබා දෙන්නේ නෑ.
2026-10-25 16:36:09
482
dhinesh11110 :
පොලිසිය වහාම oic ඉදලා කූඩූ කරන්න
2026-10-25 16:51:31
204
හදවතේ_Music 👉❤️👈🎶🎧 :
පොලිසියේ උන්ට නීතියක් නෑ
2026-10-25 16:53:03
192
Saman Kumara :
කුඩු අයිස් වලට නම් කිසිම සමාවක් දෙන්නෙපා
2026-10-26 03:15:15
81
Yohan Awishka :
ඕක ජරා පොලිසියක්
2026-10-26 12:44:29
0
🧿🪬V I R G O🪬🧿 :
වැරද්දට දඩුවම් දිය යුතුයි නමුත් මනුස්සයෙක්ව ගහල මරන්න කාටද අයිතියක් තියෙන්නෙ , ඒ මනුස්සයගෙ දරුවට , නෝනට, දෙමාපියන්ට ,සහෝදරියන්ට සාධාරණයක් වෙයිද
2026-10-25 17:02:57
161
🇱🇰 love 🇰🇼 :
පාරක් පාරක් ගානේ ගහපු සෑම නිලධාරීයේකුටම දැඩිව නීතිය ක්රියාත්මක කල යුතුයි
2026-10-25 18:34:52
61
Maduwantha perera✝️✝️ :
මෙ වගෙ දෙවල්නම් වෙන්න හොද නැහැ ජනාධිපතිතුමනි,,,පව් අසරන මිනිස්සු..
2026-10-25 16:48:14
138
kumara Darmasena :
නිසි විමර්ෂනයක් කරන්න හමුදාවෙට බාර දුන්නනම් හරි පොලිසිය සුවර්නැ
2026-10-26 09:41:50
0
Perera Sajith :
මහ රජය ගන්නාවූ තිරනය සම්බන්ධයෙන් ජනතාව අවධියෙන්
2026-10-26 11:55:25
0
lathalatha2584 :
වැරදි කරත් දඩුවම් කරත් මරන්න නීතියක් නැහැනේ
2026-10-26 12:17:47
0
dilan :
හිරැ මවල දෙන news
2026-10-25 18:07:30
16
💃sudu manike.😁😁😁 :
ලස්සන ජිවිතයක්
2026-10-26 09:49:32
0
DASZA.ediTZ :
පොලීසියේ සිද්දියක් පොලීසියම දාලා විමර්ශන කරන එක ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ සීන් එකක් තමා.උපරිම අවුරුද්දක් වැඩ තහනම් කරයි ඔච්චර තමා.
2026-10-25 16:28:54
72
Anjula :
හිරු නම් බොරුම තමයි .ඕක විපක්ශේ ගේම් එකක්.ඔය ප්රශ්නයට අදාලව පොලිස්කාරයාට නීතිය ක්රියාත්මක කල යුතුයි
2026-10-25 17:29:33
10
malani123 :
ඔන්න ආන්ඩුවෙි තත්වය අනුර මහතාය ඇයි නිහඬ
2026-10-25 17:26:11
65
𝒢 ৻ꪆ ꪗ ৻ꪆ ᥢ 🇯🇵 :
හෝමගම පොලිසිය කියන්නෙ ජරාම තැනක්
2026-10-25 23:51:47
33
manju :
පවි අසරන මිනිස්සු....සැමට නිතියලු මෙකද නිතිය...
2026-10-25 16:56:47
103
දෑත රළුයි හිත සුමුදුයි. ජීවිතේ :
ඇයි රජයෙන් බැරි සිසිටිවි කැමරා හයි කරන්න
2026-10-25 17:07:48
57
පොඩී | Podii | பொடி 👼 :
රට බාර දීලා තියෙන්නෙ පොලිසියටනේ
2026-10-25 17:16:14
34
අපිට මොකද 😛OFFICIAL PAGE 🌾🌿 :
නලුවෙක්ට 5000 යි සමන්ය පුද්ගලයන් සදහා මරන දඩුවම අන්ඩුවට විරුද්දව කත කලොත් අවු 6 හිරේ මුන්ගේ අන්ඩුවට අයෙ චන්දේ නෑ 😏
2026-10-25 22:25:12
31
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
Find out what your soulmate looks like in bio✍🏼❤️ #manifestation #fyp #spirituality #luck
#အပျော်တွေကူးဆက်နိုင်ကြပါစေ🥰🥰
#relationships #Love #relationshiptips #breakup #dating
@augustoeruanvictor #augustoeruanvictorcy #vaiprofycaramba #lirycs #FYP #musica
Il s’arrête jamais de manger 🥩 #sadstory #fruitstory #france #brainrot
Cả mèo cả vé đều đi #beatnetwork #beatvn
About
Robot
API
Legal
Privacy Policy