@gypsyheart27: මම නුඹට ආදරේ කළේ, නුඹ මට ආදරේ කළ තරමට නෙවෙයි… නුඹටත් වඩා වැඩියෙන්…! 🥺❤️‍🩹 නුඹේ පුංචි වෙනස්කමක් පවා මගේ හිතට මහමෙරක් වගේ දැනෙද්දී, මගේ නිහඬ වීමවත් නුඹට නොදැනුණු තරම්… 💔 නුඹ වෙනුවෙන් මම කොච්චර දේවල් ඉවසුවද, කොච්චර රෑවල් ඇඬුවද, කොච්චර වාරයක් මගේ හිත රවට්ටගත්තද… ඒ කිසිවක් නුඹ දැනගෙනවත් හිටියද කියලා මම අදටත් දන්නේ නෑ… 🥀 ඒත් එක දෙයක් නම් මට විශ්වාසයි… මම තරම් නුඹට නුඹවත් ආදරේ නොකළ බවට ලියා තබමි…! 🖤🥀 #tiktokviral #viralvideo #viral #emotional #trending

𝔾𝕪𝕡𝕤𝕪 ℍ𝕖𝕒𝕣𝕥
𝔾𝕪𝕡𝕤𝕪 ℍ𝕖𝕒𝕣𝕥
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 16:05:09 GMT
4066
182
12
72

Music

Download

Comments

disna.kumari74
දුල්නිම් :
එයා වත් දන්නේ නෑ මන් කොච්චර ආදරේ කරාද කියලා 😊😊😊
2026-10-26 00:51:08
1
user1879183394019
Jesika :
😭😭😭😭😭😭😭😭😭😭😭
2026-11-01 06:40:50
1
sadun2061
sadun :
ඒක එයත් දන්නවා මමත් දන්නවා මොකද මට ඉන්නේ එයා විතරයි මෙහෙ මොහොතෙත් මේ උස්ම ටික ජීවත් කරන්නේ එයයි 🥹🫂
2026-11-04 15:42:38
0
sk.live.sankaa
sk Live Niwan sankaa :
❣️🙏😍
2026-11-08 07:16:34
0
sudu.hanshi6
sudu hanshi :
🥹
2026-10-30 10:19:43
1
menaka738
priyadarshani 🌹༼rehana༽❣ :
😔😔😔
2026-11-06 19:26:18
0
amila_srimal
☸️🇱🇰💜️AMILA💜️🇱🇰☸️ :
@Sithari, Sithari 🥺
2026-11-05 13:33:53
0
user9413137007086
ලේඛකයා ජීවිතයේ :
😍😍😍
2026-11-04 18:31:50
0
pathum72
පැතුමා ❤️ :
@_HIRU_❤️🫣
2026-11-10 04:39:42
0
To see more videos from user @gypsyheart27, please go to the Tikwm homepage.

Other Videos


About