@_bula_z: Captain read ! 🤍 කොල්ලෙක් වුණාම කොන්ද පණ තියෙන්න ඕනේ…! 🖤🥀 මොකද හැමදේම ඉවසගෙන ආදරේ කරන එක වගේම, තමන්ගේ ආදරේට වටිනාකමක් නොදෙන කෙනෙක්ව අත්හැරලා යන්නත් හයියක් තියෙන්න ඕනේ… තමන්ගේ ගෙදර මිනිස්සුන්වත් නොකරන තරම් දේවල් කරලා, තමන්ගේ සතුට පැත්තකින් තියලා, එයාගේ සතුට වෙනුවෙන් තමන්ගේ කාලයත්, මහන්සියත්, හිතේ තියෙන හැම ආදරයක්ම කැප කරලා… තාත්තෙක් වගේ ආරක්ෂා කරලා, අම්මා කෙනෙක් වගේ හොයලා බලලා, පුංචි දරුවෙක් වගේ පරිස්සම් කරගෙන, තමන්ට පුළුවන් උපරිමයෙන් ආදරේ දුන්නත්… ඒ හැමදේකම වටිනාකමක් නොදකින හිතකට තව තවත් තමන්ව ඔප්පු කරන්න යන්න එපා…! Relationship එකක් ඇතුළේ “මම Busy” කියන වචනයට වඩා “ඔයා මට වටිනවා” කියන හැඟීම ලොකුයි. මොකද ඇත්තටම කෙනෙක්ට ඔයාව වටිනාකමක් තියෙනවා නම්, එයාට ඔයා වෙනුවෙන් මුළු දවසම වෙන් කරන්න බැරි වෙන්න පුළුවන්… ඒත් ඒ කාර්යබහුල දවස ඇතුළේවත් “මම ඔයාව අමතක කරලා නෑ” කියලා දැනෙන්න පුංචි වෙලාවක් හරි හොයාගන්න පුළුවන්. ආදරේ කියන්නේ හැම වෙලාවෙම ළඟින් ඉන්න එකම නෙවෙයි… දුරින් ඉන්න වෙලාවක වුණත් අනිත් කෙනාගේ හිත තනි නොකරන එකයි. ඒත් හැමදාම තමන්ම කතා කරලා, තමන්ම හොයලා බලලා, තමන්ම තේරුම් අරගෙන, තමන්ම රිදිච්ච හිත හදාගෙන ආදරේ රැකගන්න උත්සාහ කරනකොට… දවසක තේරෙනවා, මම ආදරේ කළේ දෙන්නෙක් වෙනුවෙන්… ඒත් ඒ ආදරේ රැකගන්න සටන් කළේ මම තනියම කියලා. මතක තියාගන්න… ආදරේ කියන්නේ වචනවලින් විතරක් ජීවත් වෙන දෙයක් නෙවෙයි. ඒක කැපකිරීම්වලින්, තේරුම් ගැනීම්වලින්, පුංචි පුංචි උත්සාහයන්ගෙන් ජීවත් වෙන දෙයක්. කැපකිරීම් කරන්න අකමැති මිනිස්සුන්ට දවසක ආදරේ මඟහැරෙනවා… ඒ වගේම තමන්ට ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ව නැති කරගත්තට පස්සේ ඒ ආදරේ වටිනාකමත් තේරෙන්න පුළුවන්. හැබැයි ඒ වෙද්දි සමහරවිට පරක්කු වැඩියි…! මොකද එදා ඔයාට කාලයක් තිබුණේ නැති ඒ කොල්ලා, අද තමන්ගේ හිත හදාගෙන ඉදිරියට යන්න කාලය හොයාගෙන ඇති… එදා ඔයාට එයාගේ ආදරේට වටිනාකමක් දෙන්න බැරි වුණාට, අද එයා තමන්ගේ වටිනාකම තේරුම් අරගෙන ඇති… එදා ඔයා වෙනුවෙන් හැමදේම කැප කරපු ඒ හිත, අද ආයෙත් ඒ විදිහටම ආදරේ කරන්න කලින් දහස් වාරයක් හිතනවා ඇති… මොකද සමහර මිනිස්සුන්ව අපි නැති කරගන්නේ එයාලා අපිට ආදරේ නැති නිසා නෙවෙයි… අපිට ඕන තරම් ආදරේ කරපු නිසා අපි ඒ ආදරේ සාමාන්‍ය දෙයක් කියලා හිතපු නිසයි. ඒ නිසා කොල්ලෙක් වුණාම කොන්ද පණ තියෙන්න ඕනේ… ආදරේ කරනකොට මුළු හදවතින්ම ආදරේ කරන්නත්, අත්හරින්න වෙනකොට තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන නිහඬවම අයින් වෙන්නත්… මොකද හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන් වුණාට, හැමෝම ඒ කැපකිරීම්වලට වටිනාකමක් දෙන්නේ නෑ. අන්තිමට මතක තියාගන්න… ඔයා මාව නැති කරගත්තේ මට ආදරේ කරන්න බැරි නිසා නෙවෙයි… ඔයාට මාව ආදරෙන් රැකගන්න තිබුණු අවස්ථාව ඔයාම මඟහැරගත්ත නිසයි…! 🖤 -බුලා- #බුලා_page#bulawords#_bula_z#following#700k @tiktok creators
𝓑 𝓾 𝓵 𝓪 °🎐
Region: LK
Sunday 25 October 2026 16:08:59 GMT
Music
Download
Comments
pathum_🐼 :
කාලයක් මන් අල්ලන් ආවා දැන් මට මහන්සි මන් නැවතුනා..
කිසිම දිනෙක ඔබගෙ ආත්ම ගරුත්වයට මම හානි නොකරමි..
නැවත කාර්තුවක අපි මුණ ගැසෙවි.ඔබ ඔබ විම.. සහා මම මම විම
නැවත ජිවිතෙය සොයා ගැනිම අප සතුවවේ.." ඉතිං.. මේ සියල්ල මා අත් හරිමි" 😊
2026-11-14 07:59:54
0
BHANU 💋🍃 :
කැප්සන් එක දාන්නකෝ
2026-10-25 18:53:34
1
kusal_asiri 🇱🇰♾️🇦🇪 :
So difficult.but finally i did it ❤️🩹🥺
2026-10-26 09:42:26
2
ceylon aquapulse :
aniwa ban..❤️
2026-11-13 23:48:37
0
Isuru MF :
තවම බැරි වේලා ඉන්නේ
2026-10-26 11:45:22
0
Watheesha_Induwara ✅ :
අනිවාරෙන් ❤️
2026-10-26 14:37:43
0
__tha_ri_ndu 👿 :
Mn ada ehema kara 😌😌
2026-10-27 13:06:06
0
༄͚⃝͚❤️$анап Дапц$нка⋆⃝❀✦➳2004 :
Ane mnda oyi🙂💔
2026-10-26 11:30:15
0
Omal Vihanga :
iwasala iwasala barima tana ataharinna teranaya kara☺️😊 eya rawattapu ekata marenakan samawak naha🙂💔
2026-10-26 04:27:05
0
everything will be fine :
🙂❤️🩹
2026-10-26 01:42:48
1
𝓓 𝓲 𝓷 𝓪 °⚗️ :
🙂🙂🙂
2026-10-25 16:18:12
1
@dassa official 🧿 :
💔🥺
2026-11-14 01:51:24
0
₦ł₴Ⱨ【【Z】】🪽🦕 :
❤️🩹
2026-10-26 08:15:15
0
diloartist_official :
🥺❤️🩹
2026-10-26 05:32:30
0
සරූ...💫 :
@Dinithi Nethma 😗❤️🩹
2026-10-26 16:42:59
0
Sehandu | セハンドゥ✨🪽 :
❤️🩹
2026-10-31 04:01:46
0
To see more videos from user @_bula_z, please go to the Tikwm
homepage.