@rioeditzz2: අඩෝ මේන්න බලනවානම් මැච් live බලන්න ඕන මැච් තනිකර drama මැච් එකක් අතර මැදදි මැච් එක ඉවර කරලා සුද්දෝද් දිනුවා කියලා හිතන් අතට අතත් දෙනවා..👀🥶😎🔥 #criket #foryou #engvspak #odimatch #shadabkhan

🎀 Rio editzz 🎀
🎀 Rio editzz 🎀
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 17:02:27 GMT
77725
7648
75
103

Music

Download

Comments

unikown35
𝑈𝑛𝑖𝑘𝑜𝑤𝑛 🙂 :
අන්තිමට ආපු එකත් ලස්සනට ඇදලා දුන්නා 😪
2026-10-25 19:47:12
0
praveenthilakarathna
Praveen :
නියම Cricket තියෙන්නේ ඉන්දියාව නැති තැන්වල 😁❤️
2026-10-25 18:16:40
117
mali_boy87
MaLeE 🤍☁️ :
England වලට ක්‍රිකට් එපා උනා මේ සීරිස් එකෙන් 🤧
2026-10-25 17:12:43
145
rushsinesh9
$Ï Ǹ ㉫$ħ 😼❤️ :
සුපිරි මැච් එක බන් 💗🥹
2026-10-25 17:17:22
36
nandun.nayanapriy
Nadun Nayanapriya 🧿 :
දඩයක් නම් ගහයි වගේ මහත්තයො... සතුට වැඩි කමට බැට් එක වීසි කෙරුවනෙ. . හැබැයි ඉතින් මෙහෙම මැච් එකක් දිනවල දඩයක් කෑවත් මොකද..ළග ළග සුපිරි මැච්.එංගලන්තෙට ක්‍රිකට් එපා කෙරෙව්ව..🥲
2026-10-25 17:27:12
42
sasa_boy2
SaSa_bOy☬ :
මෙ මැච් සීරීස් එකනම් පිස්සුවක් වීගෙන එන්නෙ 💆‍♂️
2026-10-25 17:33:26
61
sadeesha579
S🫀💐 :
එක විකට් එක තියන් ගහපු විදිය 😌
2026-10-25 17:32:27
24
_im_roxie0527
@roxie_boi 🫀👁 :
පිස්සුවක් එකනම් 🫰😅
2026-10-25 17:28:34
16
user858044798
Ishu Fernando :
අවසන් කඩුල්ලට ලකුණු 90 ක්
2026-10-25 19:56:21
1
shenuwa2001
🕊️⃟⋆≛⃝🖤🇦🇪ෂෙනුවා 🇱🇰 🥷 :
පොලෙත් ගැහුවා.ඉවර වෙනකල් බලපු උන් ඉන්නවද..ඕක.🤫
2026-10-25 18:19:14
7
sithilbaanula
𝘚𝘪𝘵𝘩𝘪𝘻z 🍁 :
ado me tri series eka nm pissuwk wei aa💗
2026-10-25 17:35:57
5
kavishkakumara466
kavishkakumara466 :
මාර luck එකක් තිබ්බේ අව්ට් වෙලා වෙලාවට rewive gatte❤️💪
2026-10-25 17:48:37
3
chanaka..2
Chanaka Dilshan :
Shadab wicket eke hitapu hinda beluwa😌
2026-10-25 17:37:31
6
shen_fr
_shxen_ :
movie of shadab
2026-10-25 17:45:01
4
dpckumara
DPC Kumara :
එදා මැච් එකේ, අනිත් එක...ENG...😳
2026-10-25 18:29:37
1
wwwitiktokmylifeline1
ꕤ💫M⃨y⃨ L⃨i⃨f⃨e⃨ ✎♡🇲🇾🌎🇱🇰 :
154-9 thibbe 😳
2026-10-25 17:17:10
3
2612ggaksvsb
# :
පිස්සුවක්
2026-10-25 17:40:45
2
chaliya090
Chalith :
odi match බොරින් කියලා kauda බන් කියන්නේ 😍😍
2026-10-25 18:21:53
1
indikauyanwatta
Indi 🇱🇰. :
congratulations 👏👏👏👏👏
2026-10-25 17:56:26
1
janaka.kumara029
janaka kumara :
well done bro[Red heart][Red heart][Heartwarming]
2026-10-25 17:52:43
1
tutuu210
TU TU 🌿🍄 :
මේ සීරීස් එක නම් ආතල් කෝටියයි 😁👍
2026-10-25 17:50:17
1
dilneth.saranga
Dilneth Saranga :
issara awasanawanthama team eka une sa team eka eth den england wage puduma peradillakne bn me match deka england dinala hitiya match thama anthimata peradune
2026-10-25 17:51:12
1
navinda.herath
Navinda Herath :
වාසනාව තියෙන අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්
2026-10-25 19:07:09
0
cuteboy19870515
cute boy 💗 :
2026-10-25 21:25:54
0
nuwanwijerathna16
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
beluwa oii😁😁❤️❤️
2026-10-25 20:49:09
0
To see more videos from user @rioeditzz2, please go to the Tikwm homepage.

Other Videos


About