@shynashara: ලෝකයේ දරුණුම වේදනාවන් සහ කඳුළු එක තැනක කැටි වුණු තැනක් ඇත්නම්, ඒ පිළිකා රෝහලයි. ඒ මහා වේදනාව, සුසුම් සහ බියැති දෑස් දකින ඕනෑම කෙනෙකුගේ හදවත කම්පා වෙනවා සහතිකයි. ජීවිතයේ මොනතරම් තරහ මරහ තිබුණත්, තමන් අකමැතිම, තමන්ට වෛර කරන සතුරෙකුට වුවද කිසිම දිනක පිළිකා රෝහලක පියගැටපෙළක්වත් පාගන්නට සිදු නොවේවා! ලෝකයේ සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ලැබී, මේ මහ පොළොවෙන් පිළිකාව නමැති දරුණු වචනය සදහටම මැකී යේවා😭🤲🙏
SHYNA_D_EYE_QUEEN
Region: LK
Sunday 25 October 2026 21:25:37 GMT
Music
Download
Comments
❤️𝓐𝓷𝓾😘𝓡𝓸𝓼𝓱𝓪𝓷😘 :
🥹🥹හිත හදා ගන්න මැණික මොනා කරන්නද ඒ සිංහ ගෙනා ආයුෂ එච්චරයි 🥹🥹🥹
2026-10-26 05:04:22
0
____නදී _____ :
adanna ep leda wei manika
2026-10-26 02:22:11
0
____නදී _____ :
🥺🥺🥺
2026-10-26 02:21:27
0
Nuu ❤️ :
❤️❤️❤️
2026-10-25 21:37:00
0
🔐🕊️🇱🇰F🎀Fathima Farshna🧸 :
🥺🥺🥺🥺🥺
2026-10-26 03:59:16
0
To see more videos from user @shynashara, please go to the Tikwm
homepage.