@eehipassiko: මේ අසිරිමත් පූජාව දෑතින් කරගත් පූජාවක් සේම සිහිකරමින් අනුමෝදන් වෙමු 🙏🏻 මේ සියලු පූජාවන්.... තුන්කල්හිම වැඩ වසන්නා වූ... සියලු තුන් ලෝ වාසීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වූ... සියලු බුදු රජාණන්වහන්සේලා උදෙසා පූජා කරමි !!! පූජා වේවා !!! උන්වහන්සේලා දේශනා කල සිරි සත්ධර්ම රත්ණය උදෙසා පූජා කරමි !!! පූජා වේවා !!! උන් වහන්සේලාගේ සාසාන වල ආර්යය මහා සංඝ රත්ණය උදෙසා පූජා කරමි!!! පූජා වේවා !!! බුද්ධ ප්රමුඛ මහා සංඝයා උදෙසා සිදුකල මෙම පූජාව මහත් ඵලයි.. මහානිසංසයි.. !!! ඒ පිං මටද සියලු ලෝක සියලු සත්වයන්ට ද නිර්වාණය පිණිස ම උපනිශ්ය වේවා !!!! නිවනම නාතයි... නිවනම වෙත්වා !!! අතහැරීම නාතයි... අතහැරීම වෙත්වා !!! නොඇල්ම නාතයි... නොඇල්ම වෙත්වා !!! මිදීම නාතයි... මිදීම වෙත්වා !!! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🏻 Photos from fb #ehipassiko
ඒහි ඵස්සිකෝ
Region: LK
Monday 26 October 2026 01:04:15 GMT
Music
Download
Comments
thusith86 :
බුදුසරණයි 🙏
2026-10-26 02:49:58
0
Kumara. :
🙏🙏🙏 sadu sadu sadu
2026-10-26 01:43:28
0
kumudini jayasinghe :
🙏🙏🙏🙏
2026-10-26 03:17:26
0
nalindasaman570 :
Sadu sadu sadu
2026-10-26 01:13:09
0
Banda0556 :
🙏
2026-10-26 01:45:47
0
tharul :
🙏🙏🙏
2026-10-26 03:05:01
0
muthu🐰❤️ :
🙏🙏🙏
2026-10-26 02:56:27
0
Yash__✪ :
🌸🙏
2026-10-26 02:33:20
0
renuka :
🙏🙏🙏
2026-10-26 02:29:30
0
Nuwan :
🙏🙏🙏
2026-10-26 02:22:11
0
samith :
🙏🙏🙏
2026-10-26 01:59:01
0
Dilrukshi :
🙏🙏🙏
2026-10-26 03:28:28
0
To see more videos from user @eehipassiko, please go to the Tikwm
homepage.