@ape.dansala: මේ සහෝදරකමනම් හරිම ලස්සනයි..මේ අපේ දන්සලෙන් දිනපතා ලබාදෙන දන්සලට පෝය දවසෙ ආපු දරුවො දෙන්නෙක්..බලන්න මේ අයියගෙ තියෙන පිළිවෙළ සහ මල්ලිට තියෙන ආදරේ..#mahamevnawa #ape_dansala #kumbalwela_asapuwa @Midori Karunaratne

ape Dansala
ape Dansala
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 03:50:48 GMT
619496
85981
2028
3067

Music

Download

Comments

nisansala.wicrama5
🧚N.G.සංසලා🧚 :
අම්මා තාත්තා ලස්සන ට පැටව් දෙන්න හදලා තියෙනවා 💖💖🥰
2026-10-26 04:14:39
1421
kodi36486
kodi :
ඒ ලොකු පුතා කවද හරි දවසක ලොකු තැනකට යන බව මූණෙන් පේනව
2026-10-27 14:14:41
1
doramatthe90
♥️ ꂡ ꁏ ꋪ ꁲ ♥️ :
ඒ අම්මා මහත්මයෙක්ව ගොඩනගමින්... ජීවිතේ දවසක එක ගෑනියක් හරිම වාසනාවන්ත වේවි...♥️
2026-10-26 06:55:02
1021
krishanmadushanka01
KRISHAN MADHUSANKA 🪬🧿 :
Video කරලා මේවගේ දැම්මෙ නැති උනාට මල්ලි වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ඉන්නවා...හැබැයි ඒක කාටවත් දැනෙන් නෑ ❤️
2026-10-26 04:43:22
782
asanga591
Asanga :
Lassanie 😁🥰😁🥰👍👍👍
2026-10-27 09:12:47
1
rashu_a_99
Nanga♥️99 :
A lamai hdpu දෙමව්පියන්ට hugak pin🥺
2026-10-27 13:44:51
1
sakunthala.saku94
SaKu🌘 AS 🐬🌾 :
ආදරේ හිතෙන විඩියෝ ❤️🥰
2026-10-27 06:20:10
1
shashinishan12
𝘀𝗵𝗮𝗻𝘂 𝘁𝗵𝗶.(◕‿◕) 가야나 :
රත්තරන් පැටව් 🥰🥰🥰❤️❤️
2026-10-27 17:08:16
1
unfinished811
🖤🖤🖤 :
Such a nice big brother
2026-10-27 13:52:18
1
nimmihettiarachch
ꈤꀤꎭ. ꀘ. ꍏꋪꍏꏳꀍꏳꀍꀤ✍️💞 :
ඒ අය්යා නම් දවසක මල්ලි වෙනුවෙන් පන උනත් දෙන්න දෙපාරක් හිතන්නේ නැති වෙයි ❤️
2026-10-26 04:20:52
447
user6728634201238
Lasantha herath 💪990 :
අම්මට මිල කරන්න බැරි මැණික් දෙක්ක ලැබිල 🥰🥰🥰අම්මගෙ පෙර පින
2026-10-26 04:35:08
418
ra_si31
Ra_si 31 :
මෙ සහොදරකමට සසර නිමාවෙන තෙක් ඇස්වහක් වදින්න එපා🥰🙏
2026-10-26 04:37:39
66
anjaleefashion2
Anjalee weerathunga :
ඒ පිළිවෙල, විනය, හරිම ලස්සනයි ❤️
2026-10-26 04:41:04
130
delightsymatara
DELIGHTSY CAKES ♥️ :
පිනට ලැබෙන දරුවො ❤️
2026-10-26 04:07:40
230
vindi883
Vindi🌸🇮🇹 :
හරි ලස්සනට පිලිවෙලට හැදෙන දරු පැටව් දෙන්නෙක් 🥺♥️
2026-10-26 04:45:41
37
nuwan1015
අහිංසක කොල්ලා :
දවසේ දැකපු ලස්සන විඩියො එකක් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ගුනයහපත් දෙමාපියන්ගේ ගුනයහාත් දරුවෝ දෙන්නේක්
2026-10-26 04:50:44
56
user5756131550685
user51669526876 :
this is art 🥰
2026-10-27 14:49:52
37
derik_yohan
༄𝘿𝙚𝙧𝙞𝙠∼𝙔𝙤𝙝𝙖𝙣 😩🥀 :
කිසිම හේතුවක් නිසා නැති වෙන්න හොද නැති බැදීම් 🥹🤍
2026-10-26 05:04:59
38
ishani0318
Maheshi Ishani :
ඒ මල්ලි හරි වාසනාවන්තයි..තාත්ත වගේ රකින අයියෙක් ඉන්නවනේ ..❤❤❤
2026-10-27 01:45:09
11
_vish_danthanarayana_
ViSH-🌻 :
පිලිවල ඒ දෙන්නගෙ..♥️🥹
2026-10-26 11:59:31
5
nethmisanjana915
සත්තයි හරි ආදරෙයිමං :
කරපු පිං වලට ලැබෙන දරැවෝ ❤️🥰
2026-10-26 04:41:31
18
inu8731
Inu..🧜‍♂️ :
මම මගේ මල්ලිලා දෙන්නව හැදුවේ ඔය විදිහට එත් දැන් මතක නැ call වත් නැ දැක්කාම යනවා එත් මල්ලිලාට ප්‍රශ්නයක් කිව්වොත් මම එතන 😊💕
2026-10-26 05:38:43
136
nature.walks3
Nature Walks 🇱🇰 :
අනේ එහෙම දරුවෝ🥺.කොච්චර ලස්සන හිතක් ද.ඒ ආදරේ.රැකවරණය
2026-10-26 04:35:15
18
erandisoysa216
erandisoysa216 :
pinwantha daruwo dennek
2026-10-26 04:40:06
7
To see more videos from user @ape.dansala, please go to the Tikwm homepage.

Other Videos


About