@ratahanda: 🚨 BREAKING NEWS | ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ! 🌧️ අධික වර්ෂාවෙන් ජලාශවල ජල මට්ටම් ඉහළට! දිවයිනේ ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව, ජලාශවලින් ජලය මුදාහැරීමත් සමඟ පහළ ප්රදේශවල ගංගා ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි. ⚠️ ජලාශ ආශ්රිත පහත්බිම්වල සහ ගංගා පහළ ප්රදේශවල ජීවත් වන ජනතාව විමසිලිමත් වන්න. 📢 අදාළ බලධාරීන්ගේ නිල උපදෙස් පිළිපදින්න. 🔔 නවතම පුවත් එසැණින් දැනගැනීමට අප සමඟ රැඳී සිටින්න! #BreakingNews #SriLankaNews #Reservoirs #FloodAlert #HeavyRain
රටහඩ
Region: SG
Monday 26 October 2026 03:55:06 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @ratahanda, please go to the Tikwm
homepage.