@saranga.l.rupasinghe: සුර්යා හස්තියා කාවන්තිස්ස මහ ඇතාගේ උරුමය රැගෙන එන පුරුක. එදා කාවන්තිස්ස නමින් වනාන්තරය බැබළුණා… අද සුර්යාගේ රුව තුළින් ඒ අභිමානවත් මතකයන් යළිත් සිහිපත් වෙනවා. මේ උරුමය රැකගැනීම අප සැමගේ වගකීමයි! 🙏🐘 . . #highlight #viralvideo #surya #tusker #srilanka

Saranga L Rupasinghe
Saranga L Rupasinghe
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 04:03:19 GMT
32187
3047
52
25

Music

Download

Comments

manesha910
manesha :
හැංගිලා ඉන්න 🥹බුදුසරණයි🙏
2026-10-26 20:12:56
0
user246686687695
Arundika8 :
මැණික ❤️❤️❤️
2026-10-26 18:37:58
0
user50816134696801
user5081613469680 දම්මිකා :
පවු මෙයාල දුකේ බෑ
2026-10-26 20:40:21
0
tharusha.dilshan209
✨️Dila//... :
මීඩියා වලින් ඔය සත්තුන්ව ප්‍රසිද්ද කරන්න කරන්න වෙන්නෙ ඒ සතාව කාගේ හරි ගොදුරක් වෙන එක විතරයි 💔🥲
2026-10-26 10:49:12
20
krishanthi528
Krishanthi :
අප්පච්චි ගේ ගතිගුණත් අරගෙන ලොකු වෙන්න මගේ පුතා
2026-10-26 08:39:28
21
sithumi.r
Sithumi Ranawaka 💕💕💕 :
ඒ අහිංසක ඇස් දෙකමයි 🥺
2026-10-26 18:03:43
1
hazrat99349522haz
♥️සදාකාලික කිසිවක් ලොවේ නොමැත :
අත් තියන්න හිතන්නවත් එපා මෙයාලාට්
2026-10-26 15:24:47
3
chamiduhinduranga
Chamindu Hindurangala :
Me surrya newe
2026-10-26 14:14:48
1
shni5298
SH 🅰️NI✝️ :
🙏🙏අනේ. විශ්ව ආශීර්වාදයෙන්වත් ඔයාලා රැකේවා..අලි ..ඇතුනී 🙏🙏❤️♥️❤️
2026-10-26 17:35:22
2
rp.fashion.122
RP fashion 12 :
මගෙ පුතාට බුදු සරනයි❤️❤️❤️
2026-10-26 15:35:36
2
pushpa.ranjani35
pushpa Ranjani :
අනේඒඒ මේ අය ඉන්න තැන් කාමාතුරයන්‍ය ප්‍රසිද්ධ කරන්න එපා .ඒ අයගෙ පාඩුවෙ ඉන්න දෙන්න .🙏🙏
2026-10-26 14:05:25
3
ayoma.fernando
Ayoma Fernando :
@අනේ මෙයලව එලියට දාන්න එපා හංගන් තියා ගමු බුදු සරණයි දෙවි පිහිටයි මගෙ පැටියෝ පරිස්සමින් ඉන්න🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
2026-10-26 15:47:48
2
tharakawejesundar
tharakawejesundar :
ඇස්වහක් නම් වදින්න එපා🙏🙏🙏🙏
2026-10-26 14:11:54
1
03azw
Cutiepie :
දෙවියන් ආරක්ෂා kari puthe oyla
2026-10-26 14:29:35
1
chatu8112
chatu :
anee deviyanee meyawa araksha karanna
2026-10-26 16:33:28
1
user6852713066826
user6852713066826 :
2026-10-26 15:33:46
2
chandne.rose.fernando
CHANDNEE.ROSE🌹🇱🇰❣️🇰🇼❣️ :
2026-10-26 14:38:04
1
tharakawejesundar
tharakawejesundar :
අනේ උතුම් තෙරුවන් සරණයි 🙏 දෙවිරැකවරණයි 🙏💟 හැංගිලාම ඉන්න
2026-10-26 14:11:27
1
jfdo_00
J F 🌷 :
Location danna epa
2026-10-26 19:33:07
0
sandy_rajapaksha
Sandy 🪷♥️ :
Ane please don't post.. Can't lose him...
2026-10-26 14:34:56
0
priyanganijayakod4
Priyangani Jayakodi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰
2026-10-26 22:09:58
0
sagarika1997damayanthi
Saga cretion ( sagarika )🌸❤️ :
🌸❤️:::🌸❤️:මෙයාල ගැන දිගටම vidio දාන්න ඉන්න තැන් කියන්න එපා හැබය් දිගටම දාන්න මොකද මිනිස්සු ටික කාලෙන් මෙව්වා අමතක කරනවා ආයේ එකෙක් මැරුණම ආයේ මතක වෙන්නේ මේ දවස් වල කට්ටිය උනන්දු මෙව්වාට නොනැවතී දාන්න මිනිසුන්ට පෙන්නන්න one ආරක්ෂා කරන්න ඕනේ අමතක වෙන්න නොදී අපි post දාන්න දාන්න හැමෝම දන්නවා අපි මෙයාල ගැන හොයන බව ❤️
2026-10-26 16:44:15
0
alonelif005
𓋁ALONE LIFE➠♛ʔ︻╦╤─⦕✧ :
පොඩි කාවන්තිස්ස
2026-10-26 19:48:53
0
anaa34838
Anaa :
අනේ මේ අහිංසකයින්ව පෙන්නන්න එපා
2026-10-26 14:39:32
0
sanjeewa1981
sanjeewa :
🙏🙏🥰🥰👍
2026-10-26 12:41:39
1
To see more videos from user @saranga.l.rupasinghe, please go to the Tikwm homepage.

Other Videos


About