@themiya.perera6: සොබා දහම අකීකරු වෙන එක අහන්නත් දෙයක්ද....ඇත්තටම ශ්රී දළදා මාලිගාව වන්දනාමාන කරන්න ගියා සිංහල බෞද්ධයෙක් හිටියේම නැද්ද.... දළදාම් මාලිගාවේ රාජකාරී කිරීමට තබා ඇති ආරක්ෂක ආංශ නිලධාරීන්හෝ මාලිගාවේ කිසිදු සේවකයෙක් මෙය දුටුවේ නැද්ද
themiya perera
Region: LK
Monday 26 October 2026 04:54:28 GMT
Music
Download
Comments
❤️🐷 Teshi 🐷❤️ :
මාළිගාවට ඇතුල් වෙන තැන ආරක්ෂකයොත් ඉන්නවනේ පේන්නේ නැද්ද අනේ එයාලට 🙂
2026-10-26 06:49:59
301
Mashi💗 :
මොන ලෝකෙ යන්නද මෙ මිනිස්සු.මෙච්චර රටා තියෙන රටේ මොනවද මෙ කරන නින්දා.සමහර විට එයා එ දේ දකින්නෙ නැතුවැති.වෙන කෙනෙකුටවත් පෙනුනෙ නැද්ද වරද පහදන්න🥺❤️🩹
2026-10-26 14:08:51
1
𓆩♛𝑩𝑳𝑨𝑪𝑲 𝑸𝑼𝑬𝑬𝑵♛𓆪 :
මොකද වෙලා තියෙන්නෙ දන්නෙ නැති හින්දා අහන්නෙ 🙂
2026-10-26 09:27:37
14
GADDAFI ✌️🩶 :
ඔයාට අහන්න තිබ්බනේ
2026-10-26 13:17:07
0
Arundika8 :
ඔව්මයි 😔😔😔
2026-10-26 13:16:02
0
තාරූ| Thaaru |தாரு_🧿🪬! :
ලංකාවට ඉස්සරහට වෙන දේ හිතා ගන්න පුලුවන් ...🤌❤️🩹
2026-10-26 12:29:06
14
❤ N͎i͎ r͎u͎ ❤ :
ඇස් පේ න එක සිංහලයෙක් සිටියේම නැද්ද මේ භූමිය තුල 🥺🥺🥺🥺🤔
2026-10-26 06:12:35
149
Niun Mannage :
who is she and who made this.
2026-10-26 12:04:04
9
Rashmina Luckshan :
මොකද්ද අවුල.. වැරදි දෙයක් නෑනේ..
2026-10-26 07:02:40
16
themiya perera :
මෙම වීඩියෝ පටයේ තිබෙන්නේ අප ලොව්තුරු තථාගතවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ රුව සහිත ඇඳුමකින් සැරින් සිටින්න කාන්තාවක්
2026-10-26 05:11:21
37
Dishani :
බුදු හාමුදුරුවන්ට ආස කෙනෙක් වෙන්න ඇති
2026-10-26 13:15:15
2
y_u_m_i 🫣🍓🐰 :
අනුරට පුලුවන්නම් උට බැරි ඇයි කියල හිතෙන්න ඇති
2026-10-26 06:42:42
8
Mihi💞 :
komada meya meka adn athulata giye💔
2026-10-26 06:54:50
9
V░I░L░A░☘️♥️ :
බුදු හාමුදුරුවොමයි එ ඉන්නෙ කියල කොහොමද කියන්නෙ🥹
2026-10-26 09:08:42
2
Shu :
Nothing wrong, some other countries believe as a character only
2026-10-26 07:35:22
2
Kanishka Chathurangi Maddumage :
දෙයියෝ.... සාක්කි...[Innocent]
2026-10-26 10:39:43
3
Jagath Kumara :
oka parana ekak
2026-10-26 07:57:45
2
♠️DK🇱🇰ディネシュ🇯🇵♣️ :
රටේ පාළකයා අච්චර කෙනෙහිලි කම් කරද්දි අපි කරාම මොකද? කියලා හිතෙන්න ඇති
2026-10-26 08:28:29
3
user74103217585 :
lankaweyda
2026-10-26 09:05:21
0
" Dil 🧸🤍🍄 " :
Onn ok thmy awla 🙂
2026-10-26 10:45:17
2
aki :
මමත් හේතුව හොයාගත්තෙ දෙතුන් වතාවක්ම බලලා.
2026-10-26 07:48:53
2
Luzy@923 :
people need to mind their own business.. it's her dress and her choice to wear it..😅
2026-10-26 09:53:34
3
I A🦋🦋🦋 :
දෙවියනෙ කොයි ලොකෙ යන්නද මෙ
2026-10-26 11:02:44
1
Madhi :
not a big deal though
2026-10-26 10:40:35
1
Dhammika :
ස්වභාව ධර්මය නිදි සේ බලා ඉද අවශ්යම මොහොතේ දී පිබිදේවි ඒ වෙලාව වනතුරු නිහඩවම බලා ඉදිමු මොකද අපි බෞද්ධයන් නීතිය ක්රියාත්මක කිරීම අපේ දෙයක් නොවන නිසා ස්වභාව ධර්මය නඩු අහන දවස වෙනතුරු
2026-10-26 12:32:21
1
To see more videos from user @themiya.perera6, please go to the Tikwm
homepage.