@ven.kudapane_ananda: ඉදිරියටවත් අපේ අල ඇත්තු ටික පරිස්සම් කරගන්න ඕන නැද්ද ? කාවන්තිස්ස ඔයාට නිවන් සුව 🥺🐘🏳️ - කුඩාපානේ ආනන්ද හාමුදුරුවෝ -

ven.kudapane_ananda
ven.kudapane_ananda
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 05:22:14 GMT
97425
15343
374
253

Music

Download

Comments

dasunchamara739
Dasun C Wijewardhana :
අනිවාර්යයෙන් ඇත්ත අපේ හාමුදුරුවනේ
2026-10-26 20:00:53
0
ven.kudapane_ananda
ven.kudapane_ananda :
ඉදිරියටවත් අපේ අලි ඇත්තු ටික පරිස්සම් කරගන්න ඕන නැද්ද ? කාවන්තිස්ස ඔයාට නිවන් සුව 🥺🐘🏳️
2026-10-26 05:27:07
321
sasirudewhan
Dewhan_z :
100% truth🔥
2026-10-26 15:30:30
0
surangi610
Surangi :
දිවිය ලෝකේ දිවියමය සැප ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත් රජුනේ....🙏🙏🙏🙏
2026-10-26 19:33:21
0
sanjeewakumara696
Sanjeewa Kumara696 :
බුදුසරණ අපෙ හාමුදුරුවනේ
2026-10-26 18:01:40
0
amarasinghedelie
amarasinghedelie :
ABSOLUTELY 💯 CORRECT
2026-10-26 16:48:26
0
ruchini.fernando5
❤️🐰@Bunny Girl@🐰❤️ :
🙏🙏🙏🙏🙏
2026-10-26 06:22:53
79
sonalamare1
sonal amarasinghe ⛽ :
අපේ කාලේ සෝම හාමුදුරැවෝ❤️
2026-10-26 06:25:26
111
nm.jaya
👸🐰𝐍𝐚𝐃𝐞𝐞𝐑𝐚 ✝️🧿✨️🦂 :
හරිම ලස්සනට කතා කරනවා හාමුදුරුවෝ ❤️
2026-10-26 08:03:57
30
_rmmobilesolutions_
MininDu Yohan :
අපේ කාලේ මං දැකපු නියම ස්වාමින්වහන්සනමක් ❤️
2026-10-26 21:04:48
1
janu.pl
JanuL.💫🧿 :
මේ කියන්නේ දේශපාලනේ නෙවෙයි.මේ කියන්නේ ඇත්ත.🙏🙏🙏
2026-10-26 06:40:12
61
prageethg
Prageethg :
ඔබවහන්සේට පින් සිද්ධ වෙනවා මේ සියල්ල ප්‍රචාරය කරනවට....🙏
2026-10-26 06:39:23
34
tilaka497
Tilaka.. :
නපුරු මිනිසුන්ගෙන් මිදිලා දෙව්ලොව ඉපදේවා කාවන්තිස්ස ඇත් රජුනි🙏🙏🙏
2026-10-26 10:27:39
15
foxlion26
Apple_DragonFruit :
කාලකන්නි රට පාලනය කරද්දි මේකයි වෙන්නෙ🥀💔
2026-10-26 07:40:47
21
ewonz4
Highcapacity Sri Lanka🇱🇰🇯🇵 :
ඔබවහන්සෙලා ඕවා කතා කරන්න ඔනී ❤️
2026-10-26 13:20:13
10
lalith_samarasinghe
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
කැමතිම හාමුදුරුනමක් ❤️🙏
2026-10-26 14:11:08
5
buddhichathurang7
chathuranga :
2026-10-26 06:33:04
22
openminded.lk
OM.Lk :
අපේ හාමුදුරුවන්ට බොහෝම ස්තූතියි මේ ගැන කතා කරාට 😥🙏❤️
2026-10-26 07:29:15
8
ven.kudapane_ananda
ven.kudapane_ananda :
තාත්තා 🥹❤️
2026-10-26 05:24:39
121
hanzsanz1
Hazeee :
ඔබ වහන්සේට ගොඩක් පින් කාවන්තිස්ස ඇතුළු ලංකාවේ හස්ති පරපුර වෙනුවෙන් කතා කරනවට 🙏
2026-10-26 12:22:31
6
laksitha666
tekshan Lakshitha :
oba vahannseta budu saranai
2026-10-26 06:42:55
7
pushpa.kumar084
pushpa kumar. :
මේ රටේ ඉන්න අලි ඇත්තු සම්පත විනාස උනේ එයාලට නිසි වටිනාකමක්.. ආරක්ෂාවක් නොදුන් නිසා අපේ හාමුදුරුවනේ...කාවන්තිස්සට ප්‍රතිකාර කරපු විදියත්... එයාගේ අවසන් කටයුතු කරපු විදියෙන් හොදටම තේරෙනව එයාට දුන්න වටිනාකමේ තරම.... එයාව මරා ගත්තා මිසක්... මැරුනෙ නෑ... කාවන්තිස්ස අපට දැන් නැතිවෙලා ඉවරයි... ආයේ එයාව අපට දකින්න නෑ.. දුකයි ගොඩාක් 😥😥😥😥 🙏🙏🙏🙏🌺🌺🌺
2026-10-26 06:49:13
7
prasaddissanayake2
Prasad :
ඔව් අපේ හාමුදුරුවනේ.🙏
2026-10-26 07:56:42
5
mohomedasam268
m n m Asam❤️🥹😥💚🇱🇰💋 :
මං මේ ආණ්ඩුවට පළවෙනි පාරට ඡන්ද දුන්නා මේ ඇතා මැරෙන්ඩ කලින් ඉඳන් මැරුණයින් පස්සේ වගේ වගතුවක් නැතුව ඉන්නෙ මාලිමා ආණ්ඩුව හරිම කණගාටුයි මේ කාවන්තිස්ස ඇතාට සාධාරණයක් ඉෂ්ට නොවුනොත් ඉදිරි අවුරුදු තුනේදී බලාගමු ඔයාලගේ වැඩපිළිවෙළත් එක්ක ඔයාලගේ දේශපාලන අනාගතේ තරුණ අපි තීරණය කරනවා. ජය වේවා මාලිමාවට ත් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කාවන්තිස්සට සාධාරණයක් ඉෂ්ට වෙයි කියල 😥
2026-10-26 16:16:06
4
user91770473650446
ස්වර්ණමාලි :
ලංකාවේ වත්කම... පිටරටින් ලස්සන බලන්න එන්නේ සුන්දරත්වය සහ එහි වටිනාකම මත... අද වෙනකොට හැම දෙයක්ම නැති වේගන යන්නේ.. තව ටික කාලෙකින් මේ රටත් නිකම්ම නිකම් රටක් වෙයි මෙහෙම ගියොත්... 🥺
2026-10-26 08:15:20
4
To see more videos from user @ven.kudapane_ananda, please go to the Tikwm homepage.

Other Videos


About