@sh_music64: Sta tore stargi Zama yade gi #usehadpone #for best experience #

𖤐 𝐒𝐇 𝐌𝐔𝐒𝐈𝐂 𖤐
𖤐 𝐒𝐇 𝐌𝐔𝐒𝐈𝐂 𖤐
Open In TikTok:
Region: PK
Monday 26 October 2026 05:32:17 GMT
8285
548
11
26

Music

Download

Comments

arbaz_khan178
musafar janan🌴🌲🌧️ :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-26 08:22:06
2
ns.khan012
NS khan :
💕💕💕
2026-10-26 09:48:41
1
danger.swabi.wall8
صادق صوابی وال✌️🫀 :
❤️❤️❤️
2026-10-26 08:34:17
1
sharekhan206
sharekhan :
❤️❤️❤️
2026-10-26 06:11:34
2
walimammad.khan.a
walimammad khan akakhil :
🥰🥰🥰
2026-10-26 08:58:06
1
danger.swabi.wall8
صادق صوابی وال✌️🫀 :
❤️❤️❤️
2026-10-26 06:50:45
1
danger.swabi.wall8
صادق صوابی وال✌️🫀 :
🥰🥰🥰
2026-10-26 06:51:01
1
musawir..khan..31
MUSAWIR .KHAN .311 :
✌✌✌
2026-10-26 10:27:07
1
danger.swabi.wall8
صادق صوابی وال✌️🫀 :
🥰🥰🥰
2026-10-26 06:50:37
2
saidkareem1232
💔sadkarim"" khan""👽👿 :
✌️✌️✌️
2026-10-26 14:38:32
0
danger.swabi.wall8
صادق صوابی وال✌️🫀 :
❤️❤️❤️
2026-10-26 17:23:53
0
To see more videos from user @sh_music64, please go to the Tikwm homepage.

Other Videos

ඉස්සර කොසොල් රටේ භාර්ගව කියන බමුණාගේ පුතා. එයාගේ නම අහිංසක. හරිම දක්ෂ, ඉගෙනීමට හපන් ළමයෙක්. තක්සලා ගිහින් ඉගෙන ගන්නකොට එයාගේ යාළුවෝ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමාට බොරු කිව්වා
ඉස්සර කොසොල් රටේ භාර්ගව කියන බමුණාගේ පුතා. එයාගේ නම අහිංසක. හරිම දක්ෂ, ඉගෙනීමට හපන් ළමයෙක්. තක්සලා ගිහින් ඉගෙන ගන්නකොට එයාගේ යාළුවෝ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමාට බොරු කිව්වා "අහිංසක ඔයාව මරන්න හදනවා" කියලා. ගුරුතුමා එයාව විනාශ කරන්න කල්පනා කරලා දඬුවමක් දුන්නා - "මට මිනිස්සු 1000කගේ ඇඟිලි ඕන, ගෙනත් දීපන් එතකොට උගැන්ම ඉවරයි" කියලා. අහිංසකට වෙන කරන්න දෙයක් නැතුව මිනිස්සු මරලා ඇඟිලි කපලා මාලයක් හදාගෙන දැම්මා. ඒ නිසා එයාට අංගුලිමාල (ඇඟිලි මාලා දරන්නා) කියලා නම හැදුණා. 999 දෙනෙක් මරලා, අන්තිමට 1000 වෙනියාට තමන්ගේ අම්මවම මරන්න යනකොට... බුදුහාමුදුරුවෝ දවසක් උදේ ලෝකය දිහා බලද්දී දැක්කා අංගුලිමාලට අම්මව මැරුවොත් ලොකු පවක් වෙනවා, ඒත් එයාට රහත් වෙන්න පින් තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ තනියම කැලේට වැඩියා. අංගුලිමාල කඩුව අරන් පස්සෙන් දුවනවා. කොච්චර දිව්වත් බුදුහාමුදුරුවන්ට ලං වෙන්න බෑ. අන්තිමට කෑගැහුවා "නවතින්න මහණෙනි!" කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්ව ඒ ප්‍රසිද්ධ වචනය: "මම නැවතිලා ඉවරයි අංගුලිමාල, උඹයි නොනැවතුනේ. මම සියලු සතුන්ට හිංසා කිරීමෙන් වැලකුනා. උඹ තමයි තාම හිංසාවෙන් නොනැවතුනේ" ඒ එක වචනයෙන් අංගුලිමාලගේ හිත වෙනස් උනා. කඩුව දාලා පැවිදි උනා. පැවිදි උනාට පස්සේ ගමේ මිනිස්සු එයාට ගල් ගහනවා, බැන්නා. ඒත් එයා ඉවසුවා. ඉවසීමෙන් භාවනා කරලා ටික කාලෙකින්ම මහරහතන් නමක් උනා. දවසක් පිඬුසිඟා යද්දී දුකින් ඉන්න ගැබිනි අම්ම කෙනෙක් දැක්කා. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිත් "මේ අම්මට මොකද කරන්නේ" ඇහුවා. එතකොට බුදුහාමුදුරුවෝ එයාට ගාථාවක් දුන්නා, ඒක තමයි අපි අද කියන "යතෝහං භගිනි අරියස්ස ජාතිය... නතේව දානි භගිනි හොතු සුඛී (සොයුරිය, මා ආර්ය ජාතියේ උපත ලද දා සිට දැනුවත්ව කිසිම සතෙකුගේ දිවි නසා නැත. ඒ සත්‍ය බලයෙන් ඔබටත්, ඔබේ කුස තුල සිටින දරුවාටත් සුවය වේවා!) ඒ පිරිත කියලා දිය ටිකක් දුන්නම ඒ අම්මට ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදු උනා. අදටත් ගැබිනි මව්වරුන්ට සෙත් පිරිත් කරන්නේ ඒකයි. අංගුලිමාල වහන්සේ කියන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් කියන එකට හොඳම උදාහරණය. 999 දෙනෙක් මැරුවත්, නිවැරදි මාර්ගය හම්බුනාම එක මොහොතින් ජීවිතය වෙනස් කරගන්න පුලුවන්. ඒ නිසා තමයි උන්වහන්සේගේ නමින් "පරිත්තං යං භණන්තස්ස..." කියලා අපි වන්දනා කරන්නේ. #buddha #viral #අංගුලිමාල_මහා_සෑ_රජුන් #ධර්මදානයක්_වේවා #fypシ

About