@rhosreviews: Mini fruit trees. Apple, pear and cherry. Great gift idea. 💝 #fruittree #appletree #peartree #gardening #tiktokmademebuyit

Rho’s Reviews
Rho’s Reviews
Open In TikTok:
Region: GB
Monday 26 October 2026 08:30:00 GMT
959
3
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @rhosreviews, please go to the Tikwm homepage.

Other Videos

සාප කරනවා මං! හොඳට තිබුණු මගේ ජීවිතේ විනාස කරලා, මගේ හිතේ තිබුණු සතුට, මගේ හීන, මගේ හිතේ නිදහස හැමදේම නැති කරලා, අන්තිමට මාව මේ තරම් අසරණ කරලා අතෑරලා ගියාට. මගේ ඇස්වලින් වැටෙන හැම කඳුළක් ගානෙම මං උඹට හෙන ඉල්ලනවා. මගේ හිත ඇතුළෙන් මං මැරි මැරී ජීවත් වෙන හැම තත්පරයක් ගානෙම, මං කාටවත් නොකියා නිහඬව විඳවන හැම මොහොතක් ගානෙම උඹටත් ඒ වේදනාවේ බර දැනෙන්න ඕනේ. මොකද උඹ දන්නේ නෑ උඹ මාව කොච්චර වෙනස් කළාද කියලා. එක කාලයක් මං හිනාවෙලා හිටපු විදිහ, හෙට දවස ගැන ලස්සන හීන දැකපු විදිහ, උඹව විශ්වාස කරලා මගේ මුළු ජීවිතේම උඹට බාර දීපු විදිහ… අද ඒ හැමදේම මතක විතරයි. මං උඹට ආදරේ කළේ සෙල්ලමකට නෙවෙයි. උඹව විශ්වාස කළේ දවසක උඹම මගේ වේදනාවට හේතුව වෙයි කියලා හිතලා නෙවෙයි. මං උඹව මගේ ජීවිතේට ළං කරගත්තේ මගේ සතුට විනාස කරගන්න නෙවෙයි. ඒත් අන්තිමට උඹ මට ඉතුරු කළේ කඳුළු, වේදනාව, මතක ගොඩක් විතරයි. අද මං අඬන හැම වාරයක් ගානෙම, මගේ හිත රිදෙන හැම මොහොතකම මට හිතෙන්නේ එකම දෙයයි… මං උඹට කරපු ආදරේට මට මේ තරම් දුකක් විඳින්න සිද්ධ වුණේ ඇයි කියලා. උඹට සමහරවිට මේ කිසිම දෙයක් ගාණක් නැතුව ඇති. උඹ උඹේ ජීවිතේ සතුටින් ගත කරනවා ඇති. ඒත් මං මෙහෙම විඳවන බව උඹ දන්නවා නම්, මගේ හිතට උඹ කරපු දේ එක මොහොතකට හරි තේරෙනවා නම්. මං විඳින හැම වේදනාවක් ගානෙම උඹටත් ඒ වේදනාවේ වටිනාකම තේරෙන්න ඕනේ.මගේ කඳුළුවලට හේතුව වෙච්ච උඹට, මගේ හිත කඩා වැටුණු තරම කවදාහරි තේරෙන්න ඕනේ. සාප කරනවා උඹට. මං හදවතින්ම ආදරේ කරපු එකට නෙවෙයි, ඒ ආදරේ විශ්වාස කරපු මාව මේ තරම් අසරණ කරලා, හොඳට තිබුණු මගේ ජීවිතේම විනාස කරලා අතෑරලා ගිය එකට! 🗣🫀 #the_unsaidd  These are my real feelings, written from my heart. Please don’t copy them! 💌

About