@shenu_quotes8: 🥺💕 ! #whatsappstatus #fyp #viral #shenu_quotes8 #whatsappstatusvideo

ꪻꫝꫀ ᦓꫝꫀꪀꪊ ! 🐻🌷˚
ꪻꫝꫀ ᦓꫝꫀꪀꪊ ! 🐻🌷˚
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 10:13:28 GMT
98729
11129
362
625

Music

Download

Comments

.tharuka2
🖤 :
🙂එහෙම කියලත්.. ඒ දේවල්ම කරද්දි 😊🙂❤️‍🩹🥺
2026-10-27 11:22:35
0
buddikajayasanka8
KR SOLO 🎧🎵 :
එ නීති අස්සෙ toxic love වුනත් කොච්චරන්ම් ආදරේ හන්ගගෙන ඉන්නවාද ඇත්තම කිව්වොත් ආදරේ එක තමයි තම්න්ගෙන නිතරම හොයලා බලන නිතරම කොල් මැසෙජ් දලා බලන එයා වෙනුවෙන් වද වෙන වෙන කෙල්ලෙක් එයා දිහා බලපු මගන් රවාගෙන කෙන්තී අරගෙන බනින්නෙ ආදරේට සමහරුන්ට එක වදයක් එ වදේ ආස්සෙ ආදරේ උතුරන්න තියන්වා එක දන්නෙ Toxic ලාම තමයි 🙂❤️‍🩹
2026-10-27 12:46:56
0
d_s_s_l_
𝙇𝙖𝙠𝙨𝙝𝙖𝙣𝙎𝙖𝙣𝙙𝙚𝙚𝙥𝙖 :
කෙල්ලන්ට ඔය ටික කිව්වම කියන්නෙ මට මගෙ නිදහස තියෙන්න ඕනි 🤭 ඔයාට මාව විස්වාස නැද්ද😅 මට බෑ හිර වෙලා ඉන්න🤣 අම්මො ඉතින්..
2026-10-27 03:07:18
1
sanjana.kaushan
ˢᵃⁿʲᵃⁿᵃ 🪽 :
ehem kenk nathi weida hoyaa gnna 🙃
2026-10-26 14:25:45
0
maduu_qts
𝑴 𝒂 𝒅 𝒖 𝐮_🩵🎐° :
ඔහොම කෙල්ලෙක් මටත් ඔනි😫
2026-10-27 12:25:43
0
maniya.15
MANEESHA 🕊️🤍 :
Ohom kiyl eyl wte ynw [Tears of joy]
2026-10-26 14:02:36
73
methumi53
~Methuuu~ :
ඒත් එහෙම නීති දාන්න ගියාම ඒගොල්ලො අපිව දාල යනෝනෙ😔ඇයි ඒ පරිස්සම් කරනෝ වැඩි වෙලාද නැත්නම් එපා වෙලාද 😔
2026-10-26 11:07:39
60
dul_mii
𝓓𝓾𝓵_𝓜𝓲𝓲𐙚⋆ :
හිතල කරන්නෝනෙ දේවල් කියල කරගත්තම තේරුමක් නෑ!" හරි පිරිමි දන්නවා Loyal ඉන්න...✨️
2026-10-27 12:44:41
2
chamod_sathzara
Chamod Amarasingha :
වැරදිලා අවුරුදු 3ට කලින් ආපු whatsapp call එකක් නිසා msg එකක් දාලා බැලුවා කවුද කියලා පස්සෙ චුටි ලස්සන ගැනු ලමයෙක්. ඉතින් කතාව පටන් ගත්තා මුලින් අපි වැරදි අවබෝදෙක හිටියෙ එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා ඒත් පස්සෙ දැනගත්තෙ දෙන්නම සම වයස් ( ඒක දිග කතාවක් ) ඉතින් ඔහොම msg කරද්දි මට එයා ගැන ආදරයක් හිතුණා එයත් එක දැනගෙන හිටියා එත් එයා මට වඩා මාස 6ක් වැඩිමල් නිසා ගෙදරින් කවදාවත් සම්බෙද කැමති වෙන්නෙ නෑ වගේම එයාගෙ හිතේ එෆෙයර් එකක් ගැන අදහස් නෑ කියලා කිවුවා එ වගේම එයට bf කෙනෙක් නැ කිවුව ඉතින් මගෙ ලොකුම ආසව උනෙ එයාලගෙ ගෙදර අයව කැමති කරගන්න එක. ඉතින් හිතින් ආදරෙ කරන ගමන් පිටට පෙන්නුවෙ හොඳ යාළුකමක්. එයා නුවර එළියෙ මං කොළඹ ඉතින් අද වෙනකන් එක පාරක්වත් එයාව දැකලා නෑ, මුලදි එයා මට මාර ආදරෙන් සැලකුව ඉතින් මං ඒ ආදරෙට ඇබ්බැහි උනා, පස්සෙ එයාලගෙ අම්මත් මාත් එක්ක හොදින් කතා කරා,, ඔහොම ඉද්ධි මන් දැන ගන්නවා එයාට bf කෙනෙක් ඉන්නව කියලා ඉතින් ඒක මං දැන ගත්තාට පස්සෙ එයා මට නරක මාව මග හරින විදිහට මට සැලකුවා එයා මොන දේ කරත් මගෙ පළවෙනි සහ අවසාන ආදරේ එයා කියලා එයාට මං කියලා තිබ්බ ඉතින් එයා එකට උත්තරයක් නොදුන්නත් මට සෑහෙන්න බලාපොරොත්තු දුන්නා. මංද් කවදාවත් එයට ඉඳිකටු තුඩක වරදක් කරලා නෑ, එත් එයාට කොච්චර හොදින් සැලකුවත් මාව ගනන් ගන්නෙ නෑ, ඉතින් මං මොනවා කරන්නද🙂. එයා වැරැද්දක් කරත් මම සොරි කියලා හිටියා මිසක් එයා වැරද්ද තෙරුම් ගත්තේ නෑ.. මොන දේ කරත් එය හරි අහිංසක් හොඳ ගැනු ලමයෙක් කියලා මං විශ්වාස කරනවා.. එයා තමා අවසාන ආදරෙ කියලා මං දීපු පොරොන්දුව ජිවිත කාලෙම රකි. හැබැයි සමහර විට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉදී..තාමත් මට එයාව එක පාරක් ඇහැට දකින්න බැරි උනා🙂එයාට ගොඩක් කේන්ති යනවා ඉතින් මං ඉවසනවා හෙට එයා මට පිහියකින් ඇන්නත් මට කියන්න තියෙන්නෙ "තාමත් මං ආදරෙයු chuty" කියලා🙂🫶 ලොකු කතාවක් මුල මැග අග සරලව කිවුවෙ තව බොහෝ දේවල් උනා.. කියවුවට තැන්ක්ස්🙂💌
2026-10-27 05:40:46
21
m_a_d_u68
||𝑴𝒂𝒅𝒖||.🧚🏼‍♀️🔐🤍ᥫ᭡ :
මාත් ඕමයි ඒත් ඒම නීති දාද්දි එයාට මාව එපා උනා🥺
2026-10-26 11:52:32
16
ramii_208
𝐑𝐚𝐦𝐞𝐞𝐬𝐡𝐚 𝐃𝐞𝐧𝐞𝐭𝐡 :
Krim wdyk ne 🥹
2026-10-26 10:58:10
19
duluuu08
🌍🙃💗 :
පරිස්සමින් කරා වැඩි වුණාම වදයක් වෙනවා එයාලට කලින් එම නීති දැන් හරි ආදරෙන් දරුවෙක් වගේ පරිස්සම් කලා එත් job එකට ගියා අලුත් යාලුවෝ අම්බුනා ඒ ගැණු ළමයි මට වැඩ හොදයිලු දැන් ඉතිං අඩුම මට last සීන් වත් පෙන්නේ නැහැ එයාට ඕනි විදියට ඉන්නවා නම් ඉන්න ලු නැත්තම් යන්න ලු 😌❤️‍🩹
2026-10-26 14:18:38
5
shanarawiharangi
(。・ω・。)ノ♡shanuu💋🌝 :
oma kiynn kollek nthow😅
2026-10-26 17:25:58
3
kawee____6
𝓚𝓪𝔀𝓮𝓮𝓼𝓱𝓪 🪭. :
Nithi dnn ep kiuvm 🙂🤌🏻
2026-10-27 02:13:17
2
vishmi436
𝓐𝓾𝓝ყ 🦦! :
Kel unm terey
2026-10-26 12:52:29
1
peksha.rathnayaka
Peksha Rathnayaka :
ek nithiyak wath noda e kollata e kolla wela inn dila ey sathutin thiyann try kra mn eth ey na dn habai kawada hri aye mn kenekt adare krai eytth ehm thma mn nithi dala Hira krnne na mokd kollek kolu kale enne ek parai habi ehm nidahasa deddi wishwse rakinn hri pirimi dnnw passen gihin kiynn one na 🥹🤍💋
2026-10-26 14:05:23
2
kanishka_disanayaka
❛❛𝑲𝒂𝒏𝒊𝒔𝒉𝒌𝒂...⛓│🤍❜❜ :
පැයක් පාඩම් කරහම හරිද 👀
2026-10-26 11:51:42
0
itachi.uchiha9456
Itachi Uchiha 🍃🍃 :
🌹
2026-10-26 12:10:05
0
senevrdie
sene :
2026-10-26 12:27:24
0
aravinth20074
𝐓𝙴𝙳𝙳𝚈 ! 💋 :
එහෙම අය හම්බෙන්න පින් කරන්න ඕනි🥺💔
2026-10-26 17:47:11
1
lovely4u07
Lovely 4U :
කිසිම නීතියක් දාන්නෙ නැතුව මට විතරක්ම ආදරේ කරන novels වල ඉන්නව වගේ හරිම ආදරණීය loyal boyfriend කෙනෙක් හම්බ වෙලා හිටියම😌♥️
2026-10-26 19:56:57
2
bhagii_01
𝐁𝐡𝐚𝐠𝐲𝐚 🤍 :
ටික කාලයයි සේරම 🥹 තේරෙයි කල් යයි 😓😂
2026-10-27 07:46:58
2
fxr_nobita
FXR_NOBITA_FF :
Matath ona Oya wage ekkenek nadda Akki Babek unath ok mata 17 wayasa mata Muslim kollek mn 🙃🥲
2026-10-26 12:06:45
1
suwahas_m_
￴ ￴ ￴ ￴￴￴￴￴￴ ￴￴￴￴ :
Ehem kiyla eya wate giym. 😓
2026-10-26 13:19:02
1
To see more videos from user @shenu_quotes8, please go to the Tikwm homepage.

Other Videos


About