@shadows_official1: ඇස් පියාගෙන අහන්න 🥺🥺 #fypシ #song #slowed #viralvideo #trending

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 10:23:28 GMT
142904
16463
198
459

Music

Download

Comments

cs.s55
Cs s :
අතීතේ මේවා අහගෙන නිදහසෙ හිටිය කාලෙකුත් තිබ්බා නේද කියලා මතක් වෙනවා
2026-10-27 20:24:45
0
.chuti75
❤❤️❤️ CHUTI ❤️❤️ :
ඉස්සර ආසාවට අහපු සිංදු වල තේරුම දැන් හැගීමක් විදිහට දැනෙනවා 🥺😔 ""රන්ඩු කර ගන යාලු වෙන්නට හිටියෙ ඔබ විතරමයි "" ❤️
2026-10-27 18:44:29
0
donii9715
Donii🧚‍♂️💞 :
හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා 🥺❤️‍🩹
2026-10-27 18:31:28
0
x.x.x.o_o.x.x.x
Luminous :
කවදාමහරි ඔයා මේක දැක්කොත් මේක හිතේ තියාගන්න - මං තරම් ඔයාට ආදරේ කරපු කෙනෙක් තවත් නෑ මැනිකෙ ඔයා මාව අතෑරපු හේතු සාදාරන නෑ. ඔයා හැමදේම තේරුම්ගත්තෙ වැරදියට. ඔයා මාව දාලා ගිහින් දැන් මාසෙකට ලඟ ඇති මගේ හිතේ අදටත් ඔයා ගැන ආදරයක් තියෙනවා. මට තාම විශ්වාස කරන්න අමාරුයි එච්චර නපුරු විදියට මාව අතෑරියෙ ඔයාමද කියලා. දාලා ගියපු ඔයා මං ආදරේ කරපු ඔයා නෙවෙයි කවුරුහරි ඔයාව වෙනස්කරලද මන්දා. මොකක් උනත් අද මන් දරාගන්න බැරි වේදනාවකුයි අමතක කරන්න බැරි මතක ගොඩකුයි එක්ක විඳව විඳව හිත හදාගන්න උදව් හොය හොය දුවනවා😊❤️
2026-10-27 17:56:00
5
emeshashan
it's me 🫶 :
වැදගත් වන්නේ අනුන් ඔබ ගැන දන්නා දෙය නොව ඔබ ඔබ ගැන දන්නා දෙයයි 🙋🕊️❤️
2026-10-26 16:47:10
63
hashidumilan1
M I L A N 🦕 :
වෙලාව රැ 11.30 යි සෙඩ් සෙට් එකයි ජනෙලෙන් වැටෙන හද එලියයි මේ song එකයි මතකයි අතරේ හිර උනාම සින්දුව කී පාරක් ඇහුවද කියලත් අමතකයි 😫💘 Best vibe 🥺❤️‍🩹
2026-10-27 18:01:22
2
dasundasun677
𝙳𝙰𝚂𝚄𝚄💖🫀 :
2009 මේ කොනට😓💔
2026-10-27 08:52:51
7
ayo_shashi
₳ Ɏ Ø Đ Ɏ ₳ 🌻 :
ඇස් පියන්ම අහන්න ඕනි සිංදු 🥺
2026-10-26 17:49:01
6
ndjdbaaabdddbaansjejddcn
𝗮. 𝗺:𝗳𝗮𝗿𝘀𝗮𝗱 "𝘀💗" :
𝘀𝗼𝗻𝗴 𝗻𝗮𝗺𝗲
2026-10-26 23:36:47
6
mihiranga_444
mihiranga_Herath :
2026-10-27 20:06:09
0
sardhakgamage
Sardha k gamage (දෝණී) :
Save dennko 🥺
2026-10-27 18:44:36
0
jayesha.malshan
Jayesha Malshan :
2026-10-27 13:19:55
1
shashii1113
🇱🇰shashini 🇰🇼 ♥️ ❤️ 💖 😍 :
2026-10-27 20:43:52
0
muditha.chamara3
ꔪOP ᭄ ☯࿐m͚u͚d͚i͚t͚h͚a͚. :
2026-10-27 18:17:08
0
qensash
Sesh 👾💜 :
2026-10-27 17:08:29
0
fluffycloud.xo
🧸💗! :
2026-10-27 16:42:26
0
nalindu.malshan
Nalindu Malshan :
2026-10-27 16:24:47
0
yunara137
🍓Yenuu💋 :
2026-10-27 16:05:10
0
i.am.a.boy.user739
i am a boy user7399264747612 :
❤️
2026-10-27 16:55:19
0
rashi.gamage3
" 𝓡 🍓💗" :
Sasare kothanaka mata labunu duka obata labenu epa ..💔🗣️
2026-10-27 10:04:06
2
muhandiram002
8:5_ :
hamadama eyava matak venava et mage novana bavat mama dannava et mama ehitata adare karanava 😔
2026-10-27 10:42:20
2
gihan.chethana
🏞️.07.06.🖤🌠 :
හදවතටම වැදුනානා
2026-10-27 11:26:40
0
user91954830474300
T…~🧚>.......2005🕸️ :
Nidukin inumana......😌🙂
2026-10-27 14:22:07
1
nisansalajayaward51
🔯SE_NU_RA🔯 :
hamadama ahana eva🥺🫀💔
2026-10-27 08:03:15
0
daminduchamika
𝑫𝑨𝑴𝑰𝒀𝑨__♻️ :
හේතුවක් නැතුව ආසම සින්දුවක්
2026-10-27 14:23:13
2
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About