@hirunews: පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට වසා දැමේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දිනයේ (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තබන බව අධ්යාපන අමාත්යාංශය පවසනවා. කෙසේ නමුත්, අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බවයි එම අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 26 October 2026 11:00:10 GMT
Music
Download
Comments
අනුෂා ඉෂානි❤️💐 :
තැනක් යූ අනුර මමේ
2026-10-26 14:44:49
0
Tom!🎀💋 :
tank you so much ❤️❤️❤️❤️
2026-10-26 14:30:28
0
❤️Dedunu prarthana♥️ :
දන්න කෙනෙක් කියනවද සෞන්දර්ය පැක්ටිකල් එක හෙට ද කියලා
2026-10-26 11:54:07
7
𝐍❤️🩹 :
Aththada bn me
2026-10-26 11:45:53
6
Hithahoda_sangame :
පන්තිත් නිවාඩු දෙන්න කියපල්ල කො 🥺
2026-10-26 12:35:35
4
`_SHEN tt_´ :
ma niwaduva 3 vara vibagetath dik veva
2026-10-26 11:46:14
6
€maneesha jasidu §§(🚜) :
මරැ මරැ
2026-10-26 11:12:30
4
•°𝕊𝔼ℕ𝕌•° :
oi widiyatama me parath 3 weni wara vibage nathi wewaa😪
2026-10-26 11:56:43
1
Nadun Chamika :
Practicl
2026-10-26 11:21:22
3
𝗔𝗻𝘂𝗛𝗮𝗭𝘇🕸️ :
Adarey 😊🫀!
2026-10-26 11:29:46
1
PODD4🥷🏻🌪️⚡️ :
Heta ynneth nh kiyla hithn hitapu mana
2026-10-26 13:01:22
3
Chamodx😾🖤 :
Ai tech niwadu denn beri 😒
2026-10-26 11:49:01
0
Zyronx :
ඉස්කෝලෙ Yana eka calinma nawattapu mn
2026-10-26 12:55:23
0
𝐀𝐥𝐨𝐧𝐞 𝐗 𝐦𝐢𝐧𝐝𝐳 :
Yoh yoh
2026-10-26 11:06:49
1
°√VIDUWHA√° :
adeh
2026-10-26 11:06:24
1
🥢✨ 𝕊𝕦𝕤𝕙𝕚 𝟜 🍣 𝕐𝕠𝕦 ✨ :
2026-10-26 13:11:50
0
_𝓑𝓸𝓳𝓲𝓽𝓱𝓪_👹 :
2026-10-26 11:11:44
0
Nithya :
Mona palath valatada
2026-10-26 12:28:57
0
sathsara👾 :
aiyo heta ynn hitiye😳
2026-10-26 12:11:31
0
sithu 💓💓💓💓 :
ane exsem lagai ne
2026-10-26 12:38:36
0
TIKTOKසනං🇧🇷🇱🇰 :
ronaldo මේක ඇත්තක්ද 😳
2026-10-26 12:39:38
0
𝐓𝐱𝐑 𝐒𝐚𝐝𝐮么 :
නියමයි නියමයි එලකිරි 🥹🙌
2026-10-26 12:38:40
0
HIMA 🎀" :
2026-10-26 12:21:59
0
>>¥ANUHAS¥<< :
yeeeeeeeerreeee
2026-10-26 11:28:16
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.