@hawatalk: පැරණි රුපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයක්. A few more old advertisements.❤ . . Video credit - Thissa Madawala Youtube Channel 🎬 #oldadvertisment #oldis #oldgold #nostalgia #hawatalk

H a w a_T a l k ᥫ᭡
H a w a_T a l k ᥫ᭡
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 11:04:30 GMT
5188
345
9
18

Music

Download

Comments

2025lankalk
Tharaka :
2000 අවුරුද්දට කලින් ගිය ඇඩ්ස්.
2026-10-26 17:56:54
0
x8138x
Soul_13 :
ඉස්සර තව තිබ්බා ලක්ස්ප්‍රේ ad එකක් ලස්සන චුටි බබෙක් හිටිය. තව ස්වර්ණමාහල් ad එකක් තිබ්බා දිල්කි වීරසිංහ විතරක් ඉන්න, එයා නිල් පාට ගවුමක් ඇඳලා ඉන්න එකක්, මට වැඩිය මතක නෑ, ඒත් එකත් ලස්සන ad එකක්. ලක්ස් ad set එකක්ම තිබ්බා, කාංචනා, සංගීතා, යශෝධා, දිල්හානි ඉන්න ඒ ad set එකම මාර ලස්සනයි. හම්බුනොත් ඒවත් upload කරන්න ❤️
2026-10-26 14:54:54
2
thusharagunara
Thushara Gunarathna :
මාව තරුණ කාලෙට ගෙනියන.. ඇඩ් මේ.. ❤️❤️
2026-10-26 13:56:59
4
user3257861534386
මලී.. :
ඒ.කාලෙ කොයිතරම් ලස්සනද
2026-10-26 14:42:18
1
asthar902
usa askar :
old sri lanka 🇱🇰 very nice add am asthar sri lanka boy
2026-10-26 11:22:02
2
asankaaz
Thkn💎 :
25000/=
2026-10-26 14:48:27
1
erandadilshan778
erandadilshan778 :
❤️❤️❤️
2026-10-26 16:49:32
0
suharshana
suha :
❤️❤️❤️
2026-10-26 17:39:23
0
To see more videos from user @hawatalk, please go to the Tikwm homepage.

Other Videos


About