@naturalbeautysl: ගාපු අයම කියන්න බලන්න මොකද තත්වෙ කියල 😶 #sideeffects #Carotone #skindamage #notusecream #carotonefacecream

Natural beauty 💀
Natural beauty 💀
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 11:24:25 GMT
367954
12332
446
4104

Music

Download

Comments

tutu61217
TUTU 🍓🧿🪬 :
වෙන්න ඕන නෑනේ තරු මේම ඉද්දි තමයි මරු
2026-10-26 16:24:05
25
kuwet.gayan
kuwet 🥰🥰🥰🥰gayan :
ඩොක්ටර් මේ පේජ් aka ඩොක්ටර් ගේ ද
2026-10-27 11:15:49
1
mashiumaya5
Mashi Umaya 💋🐰 :
baby saban gala muna hodana mn 🥹❤️
2026-10-27 11:20:48
3
chathuuu_3
Pasidu :
ma.katawa.atta.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-27 11:13:15
1
dont.believe.love59
සතුට පවතින්නේ විශ්වාසය මතයි ❤️ :
මම තාමත් ගාන්නේ මේ ක්‍රීම් එක. මගෙත් මුණ රතු වෙනවා ගොඩක්. මම හිතුවේ අව්වට කියලා. අම්මෝ නතර කරන්න ඕනේ 🙏
2026-10-26 14:45:06
31
niluka647
Nilu🇦🇪 :
aurudu 4 kata kalin eka tub ekak use keruva..eke side effect danuth enna puluvanda
2026-10-27 11:28:55
1
user.sachiya7
user sachiya😘😘 :
jarama cream ekk
2026-10-27 11:11:21
1
vishu7127
vishu :
ඇත්ත මගෙ හම පැළිලා ගියා 🥺🥺
2026-10-26 13:26:52
21
vinu__44
Vinu♥️🪬 :
Ambo mek nm gann epa 🙏🏻🙏🏻 mage muna winasa una💔
2026-10-27 09:50:13
1
sanaya.fernando
sanaya Fernando :
තොල් කට්ට කලු වෙනවා
2026-10-26 16:47:06
8
prabodhiii4
🥰 shadoo sis💃🤫 :
සහතික ඇත්ත මේ ක්‍රීම් එක ගාලා මගේ හම තුනී උනා , ගාන කේන්ක් ඉන්නද නම් ඉක්මනින් නවත්තන්න , අත්දැකීමෙන් කියන්නේ [Pray]
2026-10-26 13:11:40
11
lscraft01
samalka 2005 :
alo jell vitharak gana man 😁😁
2026-10-27 10:03:51
1
1chekuu
©нєкυ qυσтєѕ.. 💐🥤🍃 :
මාත් ගැවා ඕක සුදු නම් උනා ටිකක්. ඇගම කසන්න ගත්තා ඕක නිසා. 🙂
2026-10-26 15:43:19
6
osharasandamini7
osharasandamini7 :
fresh and white ගාල ස්ට්‍රෙච් මාර්ක් ආවා එකට විසඳුම් නැද්ද පපුවෙ අත් ගන්නම දෙයක් නැහ්
2026-10-26 13:43:36
7
luxury_gifts_by_fathi
luxury_gifts_by_fathi :
මාත් ඕක ගෑවා මගේ මූනත් ඩැමේජ් උනා හොදට රතු වෙනවා හම තුනී වෙනවා දැන් නවත්තලා තියෙන්නෙ 🥺💔
2026-10-26 14:21:44
5
maleeshashiromi_officia2
maleeshaShiromi🖤 :
okanm ganna epa kauruth
2026-10-26 14:20:21
6
kuwet.gayan
kuwet 🥰🥰🥰🥰gayan :
ඩොක්ටර් මට නම්බර් akak දෙන්න plz
2026-10-27 10:31:17
1
user2024srinewland
user2024SR New Zealand🇱🇰🇳🇿 :
2026-10-27 03:05:27
1
nadun.chanaka6
Dili dili :
math gannawa Dan thama aulak nam ne munata tikak rathu wenawa man hithuwe auwata kiyala Tika Tika nawaththanna oni ekapara nawaththanna be mata Muna aul yanawa.man pragnat kenak Dan Dan nam sathiyata dawas dekak wage yantham ganne ehama nawaththapuwama aulak wen ne neda
2026-10-27 10:58:35
1
ama452754
Ama 🕊️ :
gluta white hodyd
2026-10-27 05:40:59
2
nature101719
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
ගාන්නේ නෑ සුදුවෙන්න මොකුත්...
2026-10-27 09:30:14
1
user54079026288715
සුදු මැණික :
අම්මෝ බයනකම කිර්ම් එක මාව ගන්න දෙයක් නැති උනා ගන්න නම් එපා 🥺🥺
2026-10-27 10:33:39
2
dammidammi6353
🎀🍄𝑫𝒊𝒍𝒖 𝑫𝒐𝒏𝒊🎀🍄 :
Mama mage ath dekiyi munatayi thama pavichchi kare den davas dekak venava navaththala mage munayi ath dekai ganna deyak ne rathu pata gedi dala muna allanna vath bee gedi goda rathuma rathu vela muna 🥺🥺🥺
2026-10-27 08:54:09
1
geeta1572
geeta :
tanks🥰🥰🥰🙏🙏🙏.good.blees.yuo.
2026-10-27 08:51:29
1
To see more videos from user @naturalbeautysl, please go to the Tikwm homepage.

Other Videos


About