@im_mano475: 🫠❤️‍🩹#creatorsearchinsights #unfrezzmyaccount #growmyaccount #inshallahviral #fyp

𓆩𝐌𝐀𝐍𝐎𓆪
𓆩𝐌𝐀𝐍𝐎𓆪
Open In TikTok:
Region: PK
Monday 26 October 2026 11:35:22 GMT
81378
6154
93
869

Music

Download

Comments

kookie137yh8
𓋜𝐓𝐰𝐢𝐧𝐤𝐥𝐞💫🎀 :
Need GC active members 💐🤌🏻😭💖🌷🫀💐
2026-10-26 14:15:57
0
hmp4ever8
Hmp4eveR🥵 :
HMp4ever 💫🍻😭😭😭😭
2026-10-26 18:27:04
0
jawadkhan.x1
JaWaD_KHaLiL⚜️ :
hyyyy Zargiya 🥹❤️‍🩹💯
2026-10-26 18:58:53
1
user6541396554907
naveed :
no word ✨just slute🫶
2026-10-26 16:16:15
0
itx_asii7
Captain Asif 🐺 :
why not
2026-10-26 17:16:49
0
lost_illusion458
❤️‍🩹𝐋𝐎𝐒𝐓᭄𝐈𝐋𝐋𝐔𝐒𝐈𝐎𝐍 :
congratulations for 10k complete 💞❤️
2026-10-26 12:48:21
4
old.qatil.2
OLD. QATIL. 302 :
background music name
2026-10-26 13:17:28
6
miss_killer57
˚◦✰𝙈𝙞𝙨𝙨♡𝙥𝙧𝙚𝙩𝙩𝙮✰◦˚ :
Hyeeee
2026-10-26 11:41:03
8
moonlit.girl745
Miss_Innocent 🖤 :
Same..😔
2026-10-26 13:32:10
7
itsambru785
Amber Here :
Aik barr agr sach bol dyty khuda ki qasam maff ka dyti ansun ka b badla na layti😞
2026-10-26 12:57:43
4
nabeel.ansari1360
Nabeel Ansari :
really
2026-10-26 12:51:23
4
user8479318104085
🩷 𝓐𝓛𝓞𝓝𝓔 𝓖𝓘𝓡𝓛 🩷 :
heyyyyy
2026-10-26 11:38:32
7
tanhahoyar12
💔💔 sherry 💔💔 :
heeeeeeeey 💔
2026-10-26 12:39:15
4
rooheyaram4470
🍂RooHe🥀 :
hayye yaar
2026-10-26 14:09:18
1
zeeshan42248
Zeeshan :
2026-10-26 13:35:56
3
fakesimle034
Abdullah Rajpoot Qila Alla :
hmmm
2026-10-26 11:38:30
6
blackloves24
❤️‍🔥⃝⃝𝙎✰⏤͟͟͞͞♥︎•˙∘•∘ :
hyeee 🥹
2026-10-26 14:23:15
1
salman.gul42
سنگت :
وہ تو تم نے مجبور کر دیا جدا ہونے پہ ورنہ مجھے تو تمہاری جھوٹے پیار سے بھی محبت تھی vif 👍
2026-10-26 19:56:48
0
it.x.jana
💕⃝🕊️Jᴀɴᴀɴ 💕⃝🕊️🥀 :
Hyyyy Allah muhabath ❤️‍🩹❤️‍🔥💔🥹
2026-10-26 15:52:21
0
itsam53
𓆩𝐑𝐎𝐎𝐇🕊️⃝ 𓆪 :
hyyyy 🥺🥺
2026-10-26 15:34:57
0
afsoshaijindagi1
afsos hai jindagi :
ھَم کر تو لیں تجھے مُحبت پہ آمادہ" لیکن اِس فعل کے مُستقبل میں نقصان بہت ہیں
2026-10-26 19:19:40
0
matlabkidonya302
🦂مطلبی دنیا🤕منافق لوگ🦂 :
🥺🥺🥺🥺🥺🥺
2026-10-26 16:16:17
0
saba.mughal991
°°{🖤MUGHAL OF THA QUEEN 🖤}°° :
hanjiii
2026-10-26 16:39:02
0
itxfunnyvideos1
😜بدرنگ👀ھلک✨ :
@🥀غنم رنگ ھلک🤪:😳کفن نہ ڈالو میرے منہ پر مجھے عادت ہے مسکرانے کی 🥀❤️‍🩹 میرا جنازہ نہ اٹھاؤ مجھے امید ہے کسی کے آنے کی،، اگر دیر ہو جائے تو اسے کچھ نہ کہنا کیوں کہ اسے عادت ہے مجھے ستانے کی جب پہنچ آئے میری لاش پر اسے کہنا،،، اب ضرورت نہیں آنسو بہانے کی
2026-10-26 17:27:26
0
lahore_da_munda_804
Lahore Da Munda 🔥 :
Haan na😳
2026-10-26 18:32:35
0
To see more videos from user @im_mano475, please go to the Tikwm homepage.

Other Videos

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින 'ඔර්නබ්' සුළි කුණාටුව හෙට දිනයේ ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එය අනිද්දා වන විට අති ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වීමට නියමිතයි. මෙය ඉන්දියාවේ බාපට්ලා සහ විශාඛාපට්නම් අතර වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. කෙසේවෙතත් මෙහි වක්‍ර බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේත් පළාත් රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද උදෑසන 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පුත්තලම කරන්දිපෝවල් ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 195.7ක් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං සමඟ අධික වැසි පතිත වුණා. මේ අතර පවතින වර්ෂාව හමුවේ ගංගාවල ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු ගඟ රත්නපුර සහ පහළ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. දින දෙකක් පුරා නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාසයට අයත් ගම්මාන රැසක් මෙලෙස ජලයෙන් යටව පවතිනවා. මේ අතර පුත්තලම, මාදම්පේ ප්‍රදේශයේ කළු ඇළ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙනගොස් තිබෙනවා. පසුව එම ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරකින් එම ඇළ මාර්ගයේම තිබී ඔහුගේ සිරුර සොයා ගැණුනා. අධික වැසි තත්ත්වය සමග කළු ගඟේ ජල මට්ටට ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශයේ පහත් බිම් රැසක්  ජලයෙන් යටව තිබුණා.  මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රෙද්ශයේ පවතින කැලඹිලි සහගත තත්ත්වයත් සමග අවවාදාත්මක කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර ගිගුරුම් සහිත තද වැසි සමඟ එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම නිසා අදාළ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About